දයාබර_රෝස්වෙත ලියමි
දෙතුන් පාරක් උබේ ..
ඇග උඩ නැගල පුරුදු මට..
ඔය ලැල්ලෙත් නුබේ..
ඇග උඩට වෙලා ඉදලා.
ගිලෙන්නෙ නැතුව ..
බේරෙන්න තිබ්බා..
ඇත්තටම උබ මට..
ආදරේ කලානම් .
මාවත් ගන්නවා ..
ඔය ලෑල්ල උඩට..
උබට ඕනා උනේ
ඔයාට නොමෙරි බේරන්න
විතරයි
මට දුක ගිලිලා මැරුනු
මම ගැන නෙමේ..
ටයිටැනික් බලලා අඩපුඋන් ගැන..
ආයෙ ඉපදෙන ජාති ජාති
උබ නම් එපා..
( ජැක් )....
ඇග උඩ නැගල පුරුදු මට..
ඔය ලැල්ලෙත් නුබේ..
ඇග උඩට වෙලා ඉදලා.
ගිලෙන්නෙ නැතුව ..
බේරෙන්න තිබ්බා..
ඇත්තටම උබ මට..
ආදරේ කලානම් .
මාවත් ගන්නවා ..
ඔය ලෑල්ල උඩට..
උබට ඕනා උනේ
ඔයාට නොමෙරි බේරන්න
විතරයි
මට දුක ගිලිලා මැරුනු
මම ගැන නෙමේ..
ටයිටැනික් බලලා අඩපුඋන් ගැන..
ආයෙ ඉපදෙන ජාති ජාති
උබ නම් එපා..
( ජැක් )....
