machan mp3 set ekema base nane
පාස්වර්ඩ් එක දාපං බං..
එළකිරි එකවුන්ට් නැති උන්ටත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට..
සින්දුනේ බං ඕවා..
ඕවෑ ඔච්චර අගේ කරන්න දෙයක් නෑ..

ඇයි බන් මේ dell studio එකට එන ගොඩක් අය එතනට ආවම කටහඩ පට්ට චාටර් විදියට කියන්නේ. මන් දෙන් කීපදෙනෙක්ගේ දැක්කා අරුන්ගේ music හොඳට තිබ්බට ගායකයො කියනව අවුල්. video නැතුව music විතරක් ඇහුවම පට්ට චාටර් ගතියක් තියෙන්නෙ. අරුන්ගේ මහන්සියත් අපරාදේ.

yutube nadda bn? ada raata banna onalink aka wade na wagei..aye upload karannam...
![]()