දයාරත්න රණතුන්ගයන්ගේ DELL STUDIO...!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පාස්වර්ඩ් එක දාපං බං..
    එළකිරි එකවුන්ට් නැති උන්ටත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට..
    සින්දුනේ බං ඕවා..
    ඕවෑ ඔච්චර අගේ කරන්න දෙයක් නෑ..;)
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    machan mp3 set ekema base nane

    මචං ඔය සින්දුවල උපරිම BASE ඒක තමයි ඔය බන් .ඊට වැඩිය තව BASE දේන්ට පුළුවන් එතකොට සින්දුව පැහැදිලි නැ බන්..මම ඒක TRY කරලා බැලුවා බන්..
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    පාස්වර්ඩ් එක දාපං බං..
    එළකිරි එකවුන්ට් නැති උන්ටත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට..
    සින්දුනේ බං ඕවා..
    ඕවෑ ඔච්චර අගේ කරන්න දෙයක් නෑ..;)

    ඕවි බන් කතාව ඇත්ත තමයි .. PASSWORD කරලා තිබිබාම අගේ වැඩි වෙනනේ බන් .මම තව ටික දවසකින් PASSWORD ඒක Thread ඒකේ දන්නමි...:)

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    ඇයි බන් මේ dell studio එකට එන ගොඩක් අය එතනට ආවම කටහඩ පට්ට චාටර් විදියට කියන්නේ. මන් දෙන් කීපදෙනෙක්ගේ දැක්කා අරුන්ගේ music හොඳට තිබ්බට ගායකයො කියනව අවුල්. video නැතුව music විතරක් ඇහුවම පට්ට චාටර් ගතියක් තියෙන්නෙ. අරුන්ගේ මහන්සියත් අපරාදේ. :(:(:(

    ඕවි බන් ඒක සහතික ඇත්ත කටහඩ පට්ට චාටර්...
     
    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    ඇයි බන් මේ dell studio එකට එන ගොඩක් අය එතනට ආවම කටහඩ පට්ට චාටර් විදියට කියන්නේ. මන් දෙන් කීපදෙනෙක්ගේ දැක්කා අරුන්ගේ music හොඳට තිබ්බට ගායකයො කියනව අවුල්. video නැතුව music විතරක් ඇහුවම පට්ට චාටර් ගතියක් තියෙන්නෙ. අරුන්ගේ මහන්සියත් අපරාදේ. :(:(:(

    ඕවි බන් ඒක සහතික ඇත්ත කටහඩ පට්ට අවුල්...