අනේ දයාසිරි දන්න කඩුවෙල
මොකක්ද අවුල බුද්ධීක ආවෙ පළවෙනිපාරට ගත්ත මනාප දෙවෙනි තැනට ඒවා තනිකර විමල්ගෙ චන්ද මදිද?
කඩුවෙල විමල්ට තියෙන තැන දන්නෙ නැතුව තමන්ගෙ ආසනෙයි, පලාත් සබාවයි ,පාදේසිය සබා, ඔක්කොමයි පරාද කරගත්ත මදිවට ,රනිල් එළවන්ඩ ගිහින් ඒකත් පැරදුන, අර ගායන තරගෙත් පැරදිචිච දයාසිරි ඔල්‍මාදෙන් කියවනව.
අපේ කටිටියක් ඉතින් විමල් එක්ක මාර මලනේ.... දන්නවනේ විමල් ඉන්නකන් විපක්ෂෙ චන්ද පරදිනව කියල ඉතින් පොඩි දෙයක් දැක්ක ගමන් මාර සන්තෝසයක් ගන්නව. පවි
umbata dayasiri wage sindu kiyanna puluwanda mona deshapalana prashna thibunath mamanam dayasirige sindu walata mara asai kuhaka kama thibunata eka pennana epa

ane huttoooooo uba vage kariyak![]()

කිසිම දේසපාලනික වශයෙන් අදහසක් පලකරන්ඩ බැරි නමි, තමන්ගෙ නොහැකියාව පදර්ශනය නොකර ,කුණුහරප නොකිය හිටියනම් තමයි හොද. නැත්තන් කාට හරි හිතෙන්ඩ පුලුවන් තමුන් බයිටි වෙලා කියල
mamata sindu kiyanda nam baa eth dayasirige sindu valata mamath asaiii
monava hari kiyaddaiii hama vadadakma alla one nathuva baa
eath dayasirige hakiyawa umba awa thakseru karala thibuna dayasiri mega star nowunata niyama mega star

අනේ දයාසිරි දන්න කඩුවෙල
මොකක්ද අවුල බුද්ධීක ආවෙ පළවෙනිපාරට ගත්ත මනාප දෙවෙනි තැනට ඒවා තනිකර විමල්ගෙ චන්ද මදිද?
කඩුවෙල විමල්ට තියෙන තැන දන්නෙ නැතුව තමන්ගෙ ආසනෙයි, පලාත් සබාවයි ,පාදේසිය සබා, ඔක්කොමයි පරාද කරගත්ත මදිවට ,රනිල් එළවන්ඩ ගිහින් ඒකත් පැරදුන, අර ගායන තරගෙත් පැරදිචිච දයාසිරි ඔල්‍මාදෙන් කියවනව.
අපේ කටිටියක් ඉතින් විමල් එක්ක මාර මලනේ.... දන්නවනේ විමල් ඉන්නකන් විපක්ෂෙ චන්ද පරදිනව කියල ඉතින් පොඩි දෙයක් දැක්ක ගමන් මාර සන්තෝසයක් ගන්නව. පවි
Thankz machanMaru pora bun...
rep++ dammata![]()
Thankzha haaa... niyamai...
ඔය හේතුවලින් දයාසිරි අදක්ෂයෙක් කියලා කියන්න බෑනේ බන්. එක නිසා ඔහොම කියන එක වැරදියි.