මේ රට මොකෙන් ස්වයන්පොශිත නොවුනත් කිරෙන් ස්වයන්පොශිතයි.. 60%ක් ම ඉන්නේ එල හරක් තමා,![]()
බත් කන හරක් බං ඉන්නෙ
කව්ද දන්නෙ නෑ ඉන්දීය සාගරයේ මුටු ඇටය කිව්වේ
මේක ඇවිල්ල දැන් ඉන්දියන් සාගරයේ ගව ගාල
මේ රට මොකෙන් ස්වයන්පොශිත නොවුනත් කිරෙන් ස්වයන්පොශිතයි.. 60%ක් ම ඉන්නේ එල හරක් තමා,![]()
මහින්ද මුලදිම කරපු දේ තමයි විපක්ෂය විනාශ කරපු එක..
විපක්ෂයේ හිටපු හොඳම බුලට් සෙට් එක ආණ්ඩුවට ඇද්දා..
එහෙම කලේ විකක්ෂයේ නායකයාට සහ විපක්ෂයට ආණ්ඩුවට විරුද්ධව මතයක් ගොඩනගන්න හැකියාවක් නැති කරන්න..
විපක්ෂයේ උඩට එන්න හිටපු තරුණ නායකතවය විනාශ කරලා දැම්මා..
සමහරු මහින්දගේ ගැටේට අහුවෙලා තමන්ගේ දේශපාලන අනාගතේම විනාශ කර ගත්තා..
රනිල් අවංකවම කැමති සජිත් ආණ්ඩුවට යනවනම්.. මොකද සජිත් තමයි දැනට රනිල්ට ඉන්න එකම අභියෝගේ..
රනිල් කරන්නේ මහින්දගේ කොන්ත්රාත් එකක්.. ඒ තමයි උඹ ජනාධිපති කමේ හිටපන්.. මම විපක්ෂනායක කමේ ඉන්නම් කියන එක..
දැක්කා දැක්කා ඒක චිනා ගේනේ බන්,,,
තව අවුරුදු පහළොවකින් ඕක ලංකාවේ මිනිස්සුන්ට ලැබෙද්දී
ඉතුරුවෙලා තියෙන්නේ අර චිප්ස් ගල් ටික විතරයි.
එතකොට ඉතිං එකේ පුක අතුල්ලගන්න තමයි වෙන්නේ...

ගල් අගුරු බලාගාරේ එහෙම නටබුන්වත් තියේවිද බන් තව අවුරුදු 20කින් විතර.. දවස් 5ක් එක දිගට දිව්වොත් මාසයක් වහලා..
හොනස්ට් වගේ උන්ට මහින්දගේ වාතයක් ගියත්, ඒකත් සන්වර්දනේ කොටසක්..



මහින්ද කියන්නේ ශ්රීලන්කා නිදහස් පක්ශය නෙමේ කියන එක ඇත්ත.. මහින්ද කියන්නේ ශ්රී ලන්කාවමයි.. (උතුරු නැගෙනහිර හැර, ඒක විග්නේශ්වරන්ගේ )
මිහින් එයාර්, මත්තල සරුන්ගල් පොල, හම්බන්තොට ගල් කඩන නැව් තොට, කොලඹ නෙලුම් පොකුන, යොජිත නෙලුම් කුලුන, නුවර ජිම් එක මස්සෙක්වත් නැත අපිට යන්න දෙන්නෙත් නැත , යායට ඉදහිට පායන දැයට කිරුල..
තව මොනවද ආයුබොවන්ඩ?



