දයාසිරිට මනාප කන්දක්
කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ගණන් කිරීමේ අවසන් භාගයට දැන් එළැඹ ඇතැයි පැවසෙන අතර ජයග්රාහකයින් වාර්තාවන තුරු දහස් ගණන් ආධාරකරුවෝ අවට රැදී සිටින බව පැවසේ. දයාසිරි ජයසේකර මහතා වයඹ පෙරට පැමිණෙමින් සිටින බව ඉගි පලවෙමින් තිබේ. දෙලක්ෂ හැත්තෑපන්දහසත් ඉක්මවන මනාප ප්රමාණයක් ඔහුට ලැබී ඇතැයි පැවසෙන අතර එය වයඹ මැතිවරණ ඉතිහාසයේ ඉහළම මනාප ප්රමාණය වනු ඇත.
lakbima

Last edited: