දයාසිරිට මනාප කන්දක්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දයාසිරිට මනාප කන්දක්

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීමේ අවසන් භාගයට දැන් එළැඹ ඇතැයි පැවසෙන අතර ජයග්‍රාහකයින් වාර්තාවන තුරු දහස් ගණන් ආධාරකරුවෝ අවට රැදී සිටින බව පැවසේ. දයාසිරි ජයසේකර මහතා වයඹ පෙරට පැමිණෙමින් සිටින බව ඉගි පලවෙමින් තිබේ. දෙලක්ෂ හැත්තෑපන්දහසත් ඉක්මවන මනාප ප්‍රමාණයක් ඔහුට ලැබී ඇතැයි පැවසෙන අතර එය ‍වයඹ මැතිවරණ ඉතිහාසයේ ඉහළම මනාප ප්‍රමාණය වනු ඇත.

    lakbima
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mara senagak inne ban pare...Dayasirige set eka behala inne samaranna...Vahana 200kata wadii ban eka thenaka...Hema thenama inna ewun ekathu unama ada raa inna hambenne ne :no::no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වයඹ පළාත් සභා අපේක්‍ෂ දයාසිරි ජයේස්කර මහතා මනාප ලක්‍ෂ තුනක් පමණ ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
    ඔහු හා දෙවැනි තැනට මනාප ගත් අපේක්‍ෂකයා අතර පරතරය මනාප ලක්‍ෂය ඉක්මවනු ඇතැයි ද දැනගන්න ඇත.
    කෙසේ වෙතත් මේ වන විට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද නැවත ගණන් කරමින් සිටින්නේ යයිද වාර්තා වේ.