දයාසිරිට මොකද වුනේ?

obama2

Member
Apr 18, 2012
424
30
0
දයාසිරිට මොකද වුනේ?

දයාසිරිට මොකද වුනේ?

Posted on 06 September 2012.
Rating: 0.0/7 (0 votes cast)


පසුගිය කාලයේ ආණ්ඩුවේ ඉහළම තැන් වලින් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකගේ කිරිපල්ල අතගාන ආකාරයත් අපි දුටිමු. මේ නිසා හදිසියේම කොන චූන්කර ගත් දයාරිසි කිසිවක් නොසිතාම යන කෝච්චියට බෙල්ල තිබ්බේය.
අන්තිමට දයාසිරිට යන එන මං නැතිවිය. එ.ජා.පයේ මෙගා ස්ටාර් වන්නට බැරි නම් ආණ්ඩුවේ මෙගා ස්ටාර්වත් වන්නට හැකි වෙතැයි සිතා ආණ්ඩුවට සෙට් වන්නට උත්සහා කළ දයාසිරිට අන්තිමේ අල්ලපු වත්ත සහ පය ගහපු වත්ත යන දෙකම නැති විය.
මෙහි විශේෂත්වය වන්නේ දයාසිරි නොදන්නවා වූවාට මේ ගේම් එක පිටුපස එ.ජා.පයේ සහ ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් සිටි බවයි. කොටින්ම මෙය ආණ්ඩුව සහ එ.ජා.පය දයාසිරිට වැඩේ දෙන්නට ප්ලෑන් කර සෙට් කල වැඩකි. පව් අන්තිමට දයාරිසිරි අන්මන්ට වූයේ කුමක් දැයි සිතා ගන්නට බැරිව ඉදියි.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,