දයාසිරි ආණ්ඩුවට.......

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    දයාසිරි ආණ්ඩුවට.......

    තමා එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (24) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමා ඉල්ලා අස් වන බවයි.

    ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරණු ඇති අතර තම දේශපාලන තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇත.

    දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව, පුවත පසුගිය දිනවල රට පුරා දැඩි ලෙස කතා බහට ලක්වූ මාතෘකාවක් විය.

    ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමයි.

    කෙසේ වෙතත් එජාපය හැර ආණ්ඩුවට නොයන බව දයාසිරි ජයසේකර මහතා පවසා තිබූ බව මාධ්‍ය මගින් පසුගිය දිනවලදී අනාවරණය කෙරිණ.

    කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරු පවා දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව ජනහමුවලදී පවසා තිබුණි.

    මේ පිළිබඳව දිගින් දිගටම පාහේ මාධ්‍ය වාර්තා කළ අතරම ඔහු ආණ්ඩුවට යන බවත් නොයන බවත් එලෙස වාර්තා කර තිබිණ.

    පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී දීර්ඝ ලෙස සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

    එහිදී ද අනාවරණය වූයේ ඔහු එජාපය හැර නොයන කතාවක් කියැවුණු බවයි.

    Ada Derana
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    owu owu.. hariyata ponseka mathmaya chande illanawa kiyala prakasa karanna kalinda wage. oka ithin unofficial pathirila iwarai. kalin dawasa wenakota.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ප්‍රබල විපක්ශයක් නෑති රටකට ඉතුරු වෙලා තියෙන්නෙ බුදු සරන විතරයි....දයාසිරි මෑතිතුමනි ඔබට වෑඩිම මනාපයෙන් සෑමදා සෑලකු වයබ ජනතාවට ඔබගෙ සෙවය ලබා දෙන්න,,,,:)
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    දයාසිරි වෙනුවට ඊලගට එයාගෙ තැනට පත්වෙන්න ඉන්නෙ නලින් බංඩාර ජයමහ:yes::yes::D
    253464_429089560461814_1501133853_n.jpg

    නලින් අන්කල් අපෙ අල්ලපු ගෙදර මනුස්සය එයාගෙ පත්වෙම ගැන මට ගොඩක් සන්තොසයි මචන්:D:D:D

    නමුත් දයාසිරි කියන්නෙත් අපෙ ගොඩක් හොද හිතවතෙක් එයා පක්ශෙන් යන නෙවේ හිටියෙ:no::no: නමුත් එයාට රනිල් කෙනෙහිලිකම් කරන එක අඩුවක් නොවිච්ච:frown: නිසයි ගියෙ ඉතින් මේකෙ වැරැද්ද රනිල්ගෙ තියෙන පොන්න කමතමයි මොකඩ දයාසිරි පක්ශෙට ඔනම කෙනෙක්:growl::growl:

    30782_197970230337448_1896915835_n.jpg

    About nalin bandara
    http://nalinbandara.weebly.com/index.html
    :):)
     
    මචන් කොච්චර හොද,ආකර්ශනයක් තියෙන කෙනෙක් උනත් අද යු,එන්,පි එකෙ තෑනක් නෑහෑ බන්,,මෙ නෑගි එක නායකයන්ගෙ ජිවිතෙ හොදම කාලය මෙ රටෙ විපක්ශ නායකයා නෑති කරනවා,,තරුනයන්ගෙන් වෑඩක් ගන්න පුලුවන් පක්ශයක් විනාශ කරනවා,,බලපන් දයාසිරි ජයසෙකර මෙ පාර යු,එන්,පි එක හොදගෙන ඉතිහාසගත ජයක් අරගෙන තමා මහාඑමති වෙන්නෙ වයබ,,,වයබ මහ ඈමති කමට රනිල් ඉල්ලුවත් රනිල්ට වඩා දෙගුනයක් දයාසිරි අරගන්නවා,,එකතමා මචන් ආකර්ශනයයි,,නායකත්වයයි,,කියන්නෙ ,,,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    • අවසානයේ දයාසිරි මන්ත්‍රීතුමාගේ මොලේ පෑදීම ගැන
      මම නම් පට්ට සන්තෝෂයි
      දැන් ඉතින් සිංදු කියන අලිය ඉන්නෙත් අපේ ජනාධිපතිතුමා එක්ක
      එළකිරි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් කොච්චර හොද,ආකර්ශනයක් තියෙන කෙනෙක් උනත් අද යු,එන්,පි එකෙ තෑනක් නෑහෑ බන්,,මෙ නෑගි එක නායකයන්ගෙ ජිවිතෙ හොදම කාලය මෙ රටෙ විපක්ශ නායකයා නෑති කරනවා,,තරුනයන්ගෙන් වෑඩක් ගන්න පුලුවන් පක්ශයක් විනාශ කරනවා,,බලපන් දයාසිරි ජයසෙකර මෙ පාර යු,එන්,පි එක හොදගෙන ඉතිහාසගත ජයක් අරගෙන තමා මහාඑමති වෙන්නෙ වයබ,,,වයබ මහ ඈමති කමට රනිල් ඉල්ලුවත් රනිල්ට වඩා දෙගුනයක් දයාසිරි අරගන්නවා,,එකතමා මචන් ආකර්ශනයයි,,නායකත්වයයි,,කියන්නෙ ,,,

    :yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ඉන්න තුරු නායක කමේ අපේ
    ජනපති දිනයි හැම ඡන්දෙම හතර වටේ :lol::lol::lol::lol:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43

    මම අයෙත් ජන්දේ දෙන්න නෙවෙයි හිටියේ කවදාවත් ඒත් මේ සැරේ දයාසිරිට මනාපයක් දෙන මම යනවා .......... මිනිහා ගැන දන්නේ ගමේ ඉන්න අපි
     
    • Like
    Reactions: erozan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මම අයෙත් ජන්දේ දෙන්න නෙවෙයි හිටියේ කවදාවත් ඒත් මේ සැරේ දයාසිරිට මනාපයක් දෙන මම යනවා .......... මිනිහා ගැන දන්නේ ගමේ ඉන්න අපි
    Miniha Hoda Manussayek Neda
    Anith Unta Wada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම අයෙත් ජන්දේ දෙන්න නෙවෙයි හිටියේ කවදාවත් ඒත් මේ සැරේ දයාසිරිට මනාපයක් දෙන මම යනවා .......... මිනිහා ගැන දන්නේ ගමේ ඉන්න අපි
    අනිවාර්යෙන් එල මචන්,මේවගේ වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු පත් කරන්ඩ ඔනෙ.:yes::yes::yes: අනික මෙතන දයාසිරි දුන්න අදර්ශෙත් නියමයි,මන්ත්‍රි කමෙන් ඉල්ලල අස් වෙලා පක්ෂෙ මාරු කරේ.:):):) දැන් මහජනතාවට කමති තිරනයක් ගන්ඩ පුලුවන්නෙ,ඒක තමයි හොදම දේ.:):):yes::yes:
     
    • Like
    Reactions: rasikadarshi

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    අනිවාර්යෙන් එල මචන්,මේවගේ වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු පත් කරන්ඩ ඔනෙ.:yes::yes::yes: අනික මෙතන දයාසිරි දුන්න අදර්ශෙත් නියමයි,මන්ත්‍රි කමෙන් ඉල්ලල අස් වෙලා පක්ෂෙ මාරු කරේ.:):):) දැන් මහජනතාවට කමති තිරනයක් ගන්ඩ පුලුවන්නෙ,ඒක තමයි හොදම දේ.:):):yes::yes:

    දයාසිරි කලේ ජන්ද දායකයෝ මුලා කරපු එක නෙවෙයි. රනිල්ගේ කලිසම ගලවල පිරිමියෙක් නෙවෙයි කියල රටටම පෙන්නපු එක බන්.....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අනිවාර්යෙන් එල මචන්,මේවගේ වැඩක් කරන්ඩ පුලුවන් මිනිස්සු පත් කරන්ඩ ඔනෙ.:yes::yes::yes: අනික මෙතන දයාසිරි දුන්න අදර්ශෙත් නියමයි,මන්ත්‍රි කමෙන් ඉල්ලල අස් වෙලා පක්ෂෙ මාරු කරේ.:):):) දැන් මහජනතාවට කමති තිරනයක් ගන්ඩ පුලුවන්නෙ,ඒක තමයි හොදම දේ.:):):yes::yes:
    කොන්ද පන ඈතිව තමන්ගෙ චන්ද දාකයන් අතරට යන්න පුලුවන් විදිහට තමයි ගියෙ,,එකයි වටින්නෙ:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දයාසිරි කියන්නේ සජිත් ටත් වඩා ජනප්‍රිය නායකයෙක්. UNP එකේ ජනප්‍රියම නායකයා. මහමැතිවරනේදී සජිතුත් යන්න තියෙනව රනිල් තරග කරොත්
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    දේශපාලනයේදී පාලකයා අවශ්‍ය තැනදී සිංහයෙකු මෙන් නිර්භීත විය යුතු අතර අවශ්‍ය විටකදී නරියෙකු මෙන් කපටියෙකු විය යුතුය...

    දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද නැත, සදාකාලික සතුරන්ද නැත

    දේශපාලනයේ අරමුණු වන්නේ බලය අල්ලා ගැනීම, බලය තහවුරු කිරීම හා බලය ව්‍යාප්ත කිරීමයි