දයාසිරි මෛත්‍රී දේශපාලනය කරනවලු..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Update දයාසිරි මෛත්‍රී දේශපාලනය කරනවලු..

    Video Update දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වලට දයසිරිය විශ්ව විද්‍යාලයක ඊයේ කරපු කතාවක් පෙන්නුවා..
    ඌ කිව්වනේ බන් " මම මෛත්‍රී දේශපාලනයට කැමතියි , අපි හැමදාම මෛත්‍රී දේශපාලනය තමයි කරන්නේ" කියල.. විසිල් එක්ක ජයවේවා කියල හිටපු උන් කැගැහුව..
    මේ යකා පනීද බන්???

    Video
    https://www.facebook.com/video.php?v=748040988611108
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10422119_739736402741702_2686064979755960836_n.jpg



    ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.

    ඊයේ (24දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එළියට ගිය පසු ෆයිල් එකක් එළියට දැමීමට කටයුතු කළහොත් මෙච්චර කාලයක් එම ෆයිල් එක සඟවාගෙන සිටීම පිළිබඳ ආණ්ඩුව වැරදිකාරයා වන බවයි.
    ආණ්ඩුවෙන් යන අයගේ ෆයිල් තිබෙන බවට බය කර නවතා දැමිය නොහැකි බවත්, යන කෙනා ෆයිල් කඩාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ නිසා එළියට ගිය පසු ෆයිල් එළියට දැමීමෙන් තඹදොයිතුවකට වැඩක් නොමැති බැවින් මේ වෙලාවේ ෆයිල් එළියට දැමීම තීරණාත්මක සාධකයක් නොවන බවද පවසා සිටියේය.
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයි -මෛත්‍රීපාල

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට අද (25) උදේ මලින් උපහාර දැක්වීය.

    හෙට අනිද්දා බිහිකරන පොදු ජන පක්ෂයට එක් වන්නැයි රජයේ මැති ඇමැතිවරුන්ට ද සන්ධානයේ සෙසු පක්ෂයටද ඇරැයුම් කරන බව ඔහු මාධ්‍යවේදීන් සමඟ කීවේය.

    ‘සමහරු මගෙන් අහනවා එනවා කිවු අය කොහේද කියා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි ‘

    මේ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියද පැමිණ සිටියාය.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයි -මෛත්‍රීපාල

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට අද (25) උදේ මලින් උපහාර දැක්වීය.

    හෙට අනිද්දා බිහිකරන පොදු ජන පක්ෂයට එක් වන්නැයි රජයේ මැති ඇමැතිවරුන්ට ද සන්ධානයේ සෙසු පක්ෂයටද ඇරැයුම් කරන බව ඔහු මාධ්‍යවේදීන් සමඟ කීවේය.

    ‘සමහරු මගෙන් අහනවා එනවා කිවු අය කොහේද කියා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි ‘

    මේ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියද පැමිණ සිටියාය.

    :yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    UPFA Parliamentarian Attorney- at- Law P. Rajathurai crossed over to the United National Party today.

    He made this announcement at a media briefing held at the UNP Party Headquarters in Sirikotha.
    Attorney-at-Law P. Rajathurai said that he will render his support to Opposition Common Candidate Maithripala Sirisena at the upcoming Presidential Election.
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Mona unath loku Double game ekak yanawa, hitha ganna ba anthima wenakan..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    rajathurai.jpg


    පැන්නා පැන්නා ...
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි නීතීඥ පී. රාජදුරෙයි මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් විය.

    ඔහු ඒ බව නිවේදනය කළේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    එහිදී ඔහු සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව ය.