දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
මම වගකීමෙන් කියනවා මට තියෙන දේශපාලන හෝ රාජ්‍යපාලන දැනුම ලංකාවේ ඉන්න කාටවත් නෑ.ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මම ජනාධිපති හෝ මුදල් ඇමති නෙවෙයිනේ.ඒක දුන්නොත් මම වසර දෙකකින් ජපානයටත් එහාට ගිහින් පෙන්වන්නම්.

M&S eken thoga milata badu gennalada?

sorry to ask.., How old are you???
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වගකීමෙන් කියනවා මට තියෙන දේශපාලන හෝ රාජ්‍යපාලන දැනුම ලංකාවේ ඉන්න කාටවත් නෑ.ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මම ජනාධිපති හෝ මුදල් ඇමති නෙවෙයිනේ.ඒක දුන්නොත් මම වසර දෙකකින් ජපානයටත් එහාට ගිහින් පෙන්වන්නම්.
    මාගේ පශ්චාත්භාගය උඩ පනිමින් සිනාසේ......................
    දැන් තේරෙනවා.........
    මේ අර ඔරියන්තුමා කියල එන පොන්ස් ම තමා.......
    මූ මානසික රෝගියෙක්.......
    මූට තමා රටේ රජා වීමේ හීනය මහ පික්සුව තියෙන්නේ.................
    මූ තරම් බේගලයෙක් නැතුව ඇති මේ සක්වල තලයෙ ම.................

    අයියෝ කහවණු.................
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කෝ ලින්ක් එකක් දියන් බලන්න අර ස්කර්ව් ට ගැහුවා කියන වීඩියෝ එකේ :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Kudalla mettae thibbata enna nahalu

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :eek: උබයි r_girl ලුයි ඇරෙන්න එංගලන්තේ ඉන්නවා කියන එකෙක් වත් english වලින් පොස්ට් දානවා දැකල නැහැනේ :nerd::eek:
     
    • Like
    Reactions: ewmdyn

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :eek: උබයි r_girl ලුයි ඇරෙන්න එංගලන්තේ ඉන්නවා කියන එකෙක් වත් english වලින් පොස්ට් දානවා දැකල නැහැනේ :nerd::eek:

    I prefer sinhalese man.Why would I post in english when all of us are sinhalayos.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මාගේ පශ්චාත්භාගය උඩ පනිමින් සිනාසේ......................
    දැන් තේරෙනවා.........
    මේ අර ඔරියන්තුමා කියල එන පොන්ස් ම තමා.......
    මූ මානසික රෝගියෙක්.......
    මූට තමා රටේ රජා වීමේ හීනය මහ පික්සුව තියෙන්නේ.................
    මූ තරම් බේගලයෙක් නැතුව ඇති මේ සක්වල තලයෙ ම.................

    අයියෝ කහවණු.................

    I shouldn't mentioned here this , but my hand forced me to do it. sorry...!
    You right mate.., kind of mental dis order
     
    thanujaka

    Well-known member
  • මම වගකීමෙන් කියනවා මට තියෙන දේශපාලන හෝ රාජ්‍යපාලන දැනුම ලංකාවේ ඉන්න කාටවත් නෑ.ලංකාවේ ආර්ථිකය ගොඩගන්න මම ජනාධිපති හෝ මුදල් ඇමති නෙවෙයිනේ.ඒක දුන්නොත් මම වසර දෙකකින් ජපානයටත් එහාට ගිහින් පෙන්වන්නම්.

    අනේ හුකේ නන්නානේ කිව්වලු ඉතින්.....:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    https://www.youtube.com/watch?featur...&v=SpDhV3hI_js

    අහපං කෝ කට හඩ..............
    පොන්ස් කෙනෙක් මීට වඩා හොදයි බං..............

    අපෝ බන් මු නිකන් කොලයක් බලාගෙන කියවනවා වගේ නේ :nerd: පොඩි එකෙක් ගේ කටහඩක් තියෙන්නේ :P ඕකට නං 31ක් බෑ :dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාගේ පශ්චාත්භාගය උඩ පනිමින් සිනාසේ......................
    දැන් තේරෙනවා.........
    මේ අර ඔරියන්තුමා කියල එන පොන්ස් ම තමා.......
    මූ මානසික රෝගියෙක්.......
    මූට තමා රටේ රජා වීමේ හීනය මහ පික්සුව තියෙන්නේ.................
    මූ තරම් බේගලයෙක් නැතුව ඇති මේ සක්වල තලයෙ ම.................

    අයියෝ කහවණු.................

    I shouldn't mentioned here this , but my hand forced me to do it. sorry...!
    You right mate.., kind of mental dis order
    මට ජනාදිපති වීමේ පිස්සුවක් නෑ. මට ලේසියෙන්ම පාර්ලිමේන්තුවට යන්න තිබුනා.නමුත් මම එහෙම ගිහිල්ලා නෑ.
     
    thanujaka

    Well-known member
  • dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ජනාදිපති වීමේ පිස්සුවක් නෑ. මට ලේසියෙන්ම පාර්ලිමේන්තුවට යන්න තිබුනා.නමුත් මම එහෙම ගිහිල්ලා නෑ.
    හිනා වෙන්න දැන් නම් පශ්චාත් භාගත්මදි වේගෙන යන්නේ..........:rofl::rofl::rofl::rofl:
    පාර්ලිමේන්තු යන්න පුළුවන් එකා.....
    ඉන්නේ රෙෆුයුජි වීසා එකෙන්.................:lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl: