මහින්ද මාමාට බනිනකොට ගයානිකුවේටි සහ දත් කිඹුලි අඬන්නේ ඇයි.ගායනි කුවේටිටයි දත් කිඹුලිටයි ගොන් රජා ගැන මාර කැක්කුමක් තියෙන්නේ.අනේ ඒ කැක්කුම නාමල් බේබියාටවත් නැතුව ඇති.මේකයි පොන්ස්.ඔය කැක්කුම තියෙන්නේ බලයේ ඉන්නකම් විතරයි.බලය නැති වෙනකොට මොකෙක්වත් නෑ.චන්ද්රිකා නිසා තමයි මරා ඔතන ඉන්නේ.චන්ද්රිකා මරාට ටිකට් එක දුන්නේ නැත්නම් මරා අද ආන්ඩුවේ ඇමත්තෙක් විතරයි.![]()
රිදිලා පොන්නයාට
තො කවදාත් ආණ්ඩුව ඉස්සරහට දාල රටට කෙලින්න හදපු එකානෙ අපිට රනිල් හො මහින්ද දෙන්නාගෙන් මොකා බලයෙ හිටියත් කමක් නැහැ හැබයි රනිල්ගෙන් රට
බෙදෙනවා කියලා දන්න නිසා රනිල්ට විරුද්ද නැතිව නියම එක්සත් ජාතික පක්ශයට විරුද්ද නැහැ
පොන්ස් දැන් බලපන් රනිල් හරි නායකයෙක්නම් ජනතාව කැමති දයාසිරිලා වගෙ අය කොන් කරලා අකිල මලික් ලා වගෙ උන්ගෙ කිම අහලා හොද්ජ උන්ව කලකිරවලා ආණ්ඩුවට යවයිද
රනිල් කවදාවත් හොද නායකයෙක් වෙන්න බැහැ පොන්ස්






