දයාසිරි රාජපක්ෂ ආණ්ඩුවට යයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙක ඈත්ත..මෙක අද අනිවාර්යෙන් සිද්ද වෙනවා:)
    eeka aniwaaryen sidda wena eka thama macho prashne..........
    MARA athi saarthaka lesata wipakshaya diya kara harinawa....ape ranil lokkath mooda hipaatuwa wage karana ajootha, gon weda walin, party eka nagganna puluwan unuth party eka daala yanwa, nettan dormant wenawa.......

    Dayasirith yanawa kiyanne sada linda thama lokkata............
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙක ඈත්ත..මෙක අද අනිවාර්යෙන් සිද්ද වෙනවා:)

    දයාසිරියා කෝටී 25ක් අරගෙන තමයි අනිත් පැත්තට පනින්නේ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම නම් කියන්නෙ මේකයි. දයාසිරිට දැනටම වයස පණහට කිට්ටුයි. රනිල් ඉන්නකම් සහ බලය බෙදන සිංහල බෞද්ධ විරෝධී මතවාදෙ අත ඇරගන්නකම් යූඇන්පී එක ආත්මෙකට බලේට එන්නෑ. එතකොට අපි අවුරුදු දහයක් මහින්දගෙ සන්ධානෙ බලේ ඉන්නවා කියලා හිතුවත් දයාසිරියට නොදැනීම හැටක් වෙනවා.

    ඒකෙන් වෙන්නෙ මිනිහට නිකන්ම වයසට යන්න වෙන එකයි චන්දෙ දුන් මිනිස්සුන්ට සත පහක සේවයක් නොකරම. මොකද දයාසිරි විපක්ෂෙ ඉඳන් තනි පුද්ගලයෙක් වශයෙන් කොච්චර ආණ්ඩුව විවේචනය කළත් වැඩක් නැහැ එයාගෙ පක්ෂෙන් කිසිම වැඩපිළිවෙලක් නැතිනිසා මේ ආණ්ඩුවේ වැරදි හදන්න මිනිස්සුන්ට ඇඟට දැනෙන්න යමක් කරන.

    මොකද දයාසිරි ගිරිය පුප්පන් දවසට ඉවෙන්ට්ස් හත අටකට ගිහින් පැය තුන හතරක් කතා කළත් ඕකෙන් ටීවී එකේ යන්නෙ තප්පර 15 - 35 කට් එක විතරයි. ඒකෙන් රට හැදෙනවා කියලා හිතනවා නම්, මතවාදයක් සංවාදයක් ඇතිවෙනවා කියලා හිතනවා නම් ඉතින් ඔළුව බලාගන්න ඕනෑ එහෙම කියන අය.

    මේකේ වෙලා තියෙන විපක්ෂෙ පක්ෂවල අය තම තමංගෙ ගමන් යනවා මිසක් විපක්ෂෙ කාර්යභාරය කරන්නෙ නැහැ. ඉතින් මම නම් හිතන්නෙ මිනිහා ආණ්ඩුවට ගියාට යූඇන්පී අයට බණින්න බෑ මොකද මිනිහව පක්ෂෙන් කපලා කපලා, පල නොකියා පලා බෙදලා බම්බු ටෝක් දීලා වැඩක් නැති නිසා.

    අනික උඹලා නොදන්නවා උනාට ඒ දවස්වල ප්‍රේමදාස මැතිණි අරලියගහමන්දිරේට ගිහින් මහින්දගෙන් ඇහුවා පුතා මේ පැත්තට එන්න කැමතියි කියලා. මහින්ද මොක උනත් කිව්වෙ සජිත් ගියොත් යූඇන්පී එකට නායකයෙක් නැතිවෙනවා ඒ නිසා එයාට ඉන්න කියන්න කියලා. හැබැයි ඒ යුද්ධෙ තියෙන කාලෙ. මෑතකදි නෙවෙයි.

    අනික හොඳින්ම දන්න දෙයක් තමයි අනික් උන් වගේ දයාසිරි කම්බ හොරෙක් නෙවෙයි කියන එක. දැනට ත්‍රාඩ පඩත්තර වැඩ කරලා නැහැ දයාසිරි.

    ඉතින් කවුරු කවුරුත් පයිනවා තමයි. මේ මිනිහට තමංගෙ උවමනාවට පයිනවාට වඩා කරුණු සපයලා තියෙනවා අනික් අය විසින්. ඉතින් බැණලා වැඩක් නැහැ ඔය කියනවා වගේ දයාසිරි ආණ්ඩුවට ගියොත්.

    එක්සත් ෆෙඩරල් මානසිකත්ව අතඇරලා හැබෑවටම ඒකීය සිංහල බෞද්ධ රටක් කියලා මේක පිළිගන්නකම් යූඇන්පී එක ආත්මෙකට එන්නෙ නැ. රනිල් යැව්වත් ඔය මතවාදෙන් හැබෑවටම අයින් වෙනකම් උඩට එන්න අමාරුයි. මං හිතන්නෙ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    eeka aniwaaryen sidda wena eka thama macho prashne..........
    MARA athi saarthaka lesata wipakshaya diya kara harinawa....ape ranil lokkath mooda hipaatuwa wage karana ajootha, gon weda walin, party eka nagganna puluwan unuth party eka daala yanwa, nettan dormant wenawa.......

    Dayasirith yanawa kiyanne sada linda thama lokkata............

    සල්ලි ගෙවල හිටපාවුන් ගත්තා කියලා විපක්ෂය දියාරු වෙන්නේ නෑ.ආන්ඩුවම දියාරු වෙනවා. ලංකාවේ විපක්ෂය දියාරු කරේ මරා නෙවෙයි.ආන්ඩුවට පුක දීගෙන හිටපු ජෙප්පො. දයාසිරි කියන්නේ මොන පොන්නයෙක්ද බන්.විපක්ෂේ ඉඳන් ආන්ඩුවට පුක දුන්න එකෙක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේකට තියනව මල්ලි මානසික රෝගයක්......
    මේක හිතන්නේ මේක දේශපාලන විශාරද කියල.....අපි දේශපාලනේ මළපොතේ අකුරක් දන්නේ නෑ කියලා.......
    ඒක තමා අල්ලෙ පැළවෙන ටොම් දේශපාලන බූරු ටෝක් අතාරින්නේ.........
    හොදට නෝටිස් කරල තියනව ද පෝය දවස් ළං වෙන කොට/පෝයට ආසන්නව මෙයා මායම් වෙනව වැඩී කියලා...............

    එක නම් ඇත්ත තමයි අයියා... :D

    උඹ නේද ඩෙන්සිල් කොබ්බැකඩුව හෙක්ටර් කොබ්බැකඩුවගේ පුතා කියලා කීවේ.

    ලොල් කවදද සහෝ මම එහෙම කිව්වෙ...කෙප්ප මම කියන්නෙ නැ ඔහේ වගේ හරි... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දයාසිරියා කෝටී 25ක් අරගෙන තමයි අනිත් පැත්තට පනින්නේ.
    ranil kiyana a.hu.we.pu. ge tom pacha set eka kiyanne ehema thama.......
    ara amude kadala moona waha gannawa wage weda oowa......
    oya ranil kiyana mee haraka (dan nam mata lokka gena male mala:growl::growl:) UNP eke leader wela innakan me ratta hariyane ne..................

    ADA KIWWA KIYALA HITE TIYAAGANILLA......APITA KIYANNA WENNE "SRI LANKA PRAJATHANTHRIKA SAMAAJAWAADI JANARAJAYE GARU YAAWAJEEWA JANAADHIPATHI MAHINDA RAJAPAKSHA" KIYALA MIN IDIRIYATA.....

    wipakshaya me rate balaya gannawa aye boru.......
    mara tai pora ge chuck goolayantai dan kamathi widiyata me rata kanna puluwan............:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සල්ලි ගෙවල හිටපාවුන් ගත්තා කියලා විපක්ෂය දියාරු වෙන්නේ නෑ.ආන්ඩුවම දියාරු වෙනවා. ලංකාවේ විපක්ෂය දියාරු කරේ මරා නෙවෙයි.ආන්ඩුවට පුක දීගෙන හිටපු ජෙප්පො. දයාසිරි කියන්නේ මොන පොන්නයෙක්ද බන්.විපක්ෂේ ඉඳන් ආන්ඩුවට පුක දුන්න එකෙක්.
    dan dayata hipaatuwa kiyalawath hitha sanasa ganin..............

    umbata me rate democracy establish karanna oonema nam marata kalin oya ponz RANIL elawala indapan................
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    උබ ඔච්චර දෙයක් දන්නේ උබේ අම්මාට විශ්වාස ආරංචි මාර්ග අරිනවද :lol::lol::lol:

    Anna penala...........

    http://sinhala.adaderana.lk/news.php?nid=36059&mode=beauti

    තමා එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (24) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමා ඉල්ලා අස් වන බවයි.

    ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරණු ඇති අතර තම දේශපාලන තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇත.

    දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව, පුවත පසුගිය දිනවල රට පුරා දැඩි ලෙස කතා බහට ලක්වූ මාතෘකාවක් විය.

    ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමයි.

    කෙසේ වෙතත් එජාපය හැර ආණ්ඩුවට නොයන බව දයාසිරි ජයසේකර මහතා පවසා තිබූ බව මාධ්‍ය මගින් පසුගිය දිනවලදී අනාවරණය කෙරිණ.

    කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරු පවා දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්වන බව ජනහමුවලදී පවසා තිබුණි.

    මේ පිළිබඳව දිගින් දිගටම පාහේ මාධ්‍ය වාර්තා කළ අතරම ඔහු ආණ්ඩුවට යන බවත් නොයන බවත් එලෙස වාර්තා කර තිබිණ.

    පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී දීර්ඝ ලෙස සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

    එහිදී ද අනාවරණය වූයේ ඔහු එජාපය හැර නොයන කතාවක් කියැවුණු බවයි.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මුගෙ අම්මට.........:growl::growl::growl::growl:
     
    Last edited:

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Oka dayasirige prshnayak nathuwa UNP eka wat Ranile gewath name unta Policies na business watena koata salli hamba karana ona wena kota a pathatat yanwa. oka thanikarama thamange wasiyata karana wada. api eka ekata banala unwa panapu ekawa sudda karanw.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුගෙ අම්මට.........:growl::growl::growl::growl:
    අද දින සිට, අපි කැමති වූවත් අකමැති වූවත් සිදුවන දෙය පහත දැක්වේ................

    උපුටා ගැනීම -

    නිවේදක - දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු යාවජීව ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතනු ඇති

    උපුටා ගැනීම අවසන්.

    අර රනිල් කියන වසලයට උගේ අ&*&^^%$$#%^ %$#@%$%^^%$# *()++((**&^^%$$#@$%%%^^ !!!!!:growl::growl::growl::growl::growl::growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දින සිට, අපි කැමති වූවත් අකමැති වූවත් සිදුවන දෙය පහත දැක්වේ................

    උපුටා ගැනීම -

    නිවේදක - දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු යාවජීව ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතනු ඇති

    උපුටා ගැනීම අවසන්.

    අර රනිල් කියන වසලයට උගේ අ&*&^^%$$#%^ %$#@%$%^^%$# *()++((**&^^%$$#@$%%%^^ !!!!!:growl::growl::growl::growl::growl::growl:

    :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දයාසිරිට කරපු දේ කිසිම වැරද්දක් නැහැ. දේශපාලකයෙක් විදියට මිනිහ කරලා තියෙන්නේ හරිම දේ. මොකක්ද ??? තමන් පත් කරපු පාක්ෂිකයන්ට අසාදාරනයක් නොවෙන විදියට තමන්ගේ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙලා තවත් පක්ෂයකට ගිය එක. මිනිහ දැන් චන්දෙකට මුහුණ දෙනව.

    ඒ වගේම කියන්න ඕනේ UNP (හෝ වෙනත් ඕනෙම පක්ෂයකින්) චන්දෙ අරන් එක එක අයගේ දෑත් ශක්තිමත් කරන්න ගිය උන්ට ඒ පුද්ගලයාට චන්දෙ දීපු පාක්ෂිකයෝ ඔක්කොම එකතු වෙලා ප්‍රසිද්ධියේ නිරුවත් කරලා බල්ලෝ දම්මල පු$ අරවන්න ඕනේ.

    ඒ වගේම උනුත් නියම මහත්වරු වගේ තමන්ගේ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙලා ගියා නම් ඒ තීරණයේ කිසිම වරදක් නැහැ.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දයාසිරිට කරපු දේ කිසිම වැරද්දක් නැහැ. දේශපාලකයෙක් විදියට මිනිහ කරලා තියෙන්නේ හරිම දේ. මොකක්ද ??? තමන් පත් කරපු පාක්ෂිකයන්ට අසාදාරනයක් නොවෙන විදියට තමන්ගේ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙලා තවත් පක්ෂයකට ගිය එක. මිනිහ දැන් චන්දෙකට මුහුණ දෙනව.

    ඒ වගේම කියන්න ඕනේ UNP (හෝ වෙනත් ඕනෙම පක්ෂයකින්) චන්දෙ අරන් එක එක අයගේ දෑත් ශක්තිමත් කරන්න ගිය උන්ට ඒ පුද්ගලයාට චන්දෙ දීපු පාක්ෂිකයෝ ඔක්කොම එකතු වෙලා ප්‍රසිද්ධියේ නිරුවත් කරලා බල්ලෝ දම්මල පු$ අරවන්න ඕනේ.

    ඒ වගේම උනුත් නියම මහත්වරු වගේ තමන්ගේ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙලා ගියා නම් ඒ තීරණයේ කිසිම වරදක් නැහැ.

    AGREED @!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ අම්මපා ඔහේ හදන්නෙ මේ එළකිරි එක කෙප්ප මඩුවක් කරන්නද,එක දවසක් කිව්වා උපාලි ලංකාවට ගොඩ බැස්ස කියලා...

    දයාසිරි ජයසේකර එජාපයෙන් රජයට ?

    සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක වෙයි?

    2013 ජූලි මස 24 10:57:31 | . , මහින්ද නිශ්ශංක
    එක්සත්ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24)පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර රජයට එක් වීමට නියමිතය

    ඔහු සන්ධානයෙන් වයඹ මහ ඇමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට යතියි දැනගන්නට ඇත.

    ජයසේකර මහතා අද මහින්ද රාජපක්ෂ ජනපති හමුවන බවටද තොරතුරු ලැබී ඇත

    ONNA LANKADEEPA EKATH DALA.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Oka dayasirige prshnayak nathuwa UNP eka wat Ranile gewath name unta Policies na business watena koata salli hamba karana ona wena kota a pathatat yanwa. oka thanikarama thamange wasiyata karana wada. api eka ekata banala unwa panapu ekawa sudda karanw.

    ඔව් බන් කෝටි 25කට පැන්නා.ඕකට හම්බ වෙන මහ ඇමතිකමක් නෑ.උන් ඔක්කොම වයඹ පරදිනවා.මිනිසුන්ට දැන් නහුතෙට මේ ආණ්ඩුව එපා වෙලා ඉන්නේ.ඒක නිසා විපක්ෂේ උඩින් දිනනවා.මුන්ටතවත් දුන්නොත් ජනතාවට මොනා වෙයිද දන්නේ නෑ.දැන් ලයිට් බිල බලපල්ලකෝ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම් කියන්නෙ මේකයි. දයාසිරිට දැනටම වයස පණහට කිට්ටුයි. රනිල් ඉන්නකම් සහ බලය බෙදන සිංහල බෞද්ධ විරෝධී මතවාදෙ අත ඇරගන්නකම් යූඇන්පී එක ආත්මෙකට බලේට එන්නෑ. එතකොට අපි අවුරුදු දහයක් මහින්දගෙ සන්ධානෙ බලේ ඉන්නවා කියලා හිතුවත් දයාසිරියට නොදැනීම හැටක් වෙනවා.

    එක්සත් ෆෙඩරල් මානසිකත්ව අතඇරලා හැබෑවටම ඒකීය සිංහල බෞද්ධ රටක් කියලා මේක පිළිගන්නකම් යූඇන්පී එක ආත්මෙකට එන්නෙ නැ. රනිල් යැව්වත් ඔය මතවාදෙන් හැබෑවටම අයින් වෙනකම් උඩට එන්න අමාරුයි. මං හිතන්නෙ.
    අනේ පොන්නයො
    කවදද එක්සත් ජාතික පක්ෂය පෙඩෙරල් මතවාදයක් දැම්මේ.ෆෙඩෙරල් එක ගෙනවේ ශ්‍රී ලංකා එකේ පොන්නයො මිසක් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. දන්නේ නැති පොයියවල් කතා කරන්නේ නැතිව හි‍ටු. 1956 බන්ඩාරනායක ගෙනාපු ෆෙඩෙරල් බන්ඩා .චෙල්වනායගම් ගිවිසුමත් එක්සත් ජාතික පක්ෂය තමයි පැරද්දුවේ. එතකොට 1994 චන්ද්‍රිකා මහින්දලා තමයි ෆෙඩෙරල්,නෝර්වේ ඔක්කොම රටට ගෙනාවේ.ඒ කාලේ ඇමති මහින්දයා ෆෙඩෙරල් ගැන කටක් ඇරියේ නෑ.නමුත් රනිල් යූ.එන්පී එක තමයි ඒකටත් කෑගැහුවේ.ෆෙඩෙරල් කාරයන් වන ජීඇල්,මිලින්ද,වාසු,රාජිතලා ,ආතාවුද, ඩිව් ගුනසේකර ඔක්කොම ඉන්නේ ආන්ඩුවේ.නමුත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ එකම ෆෙඩෙරල් වාදියෙක්වත් නෑ.ආඅන්ඩුවේ ඉන්න වාමාංශික ඇමතිවරු ඔක්කොම ෆෙඩෙරල් මතවාදීන්.එදා ඉන්දියාව ආමි එකක් එවලා ෆෙඩෙරල් ඉල්ලුවත් එක්සත් ජාතික පක්ෂය දුන්නේ දැන් තියෙන පලාත් සභා ක්‍රමය.මහින්දත් අද දුවන්නේ ඒ එක්සත් ජාතික පක්ෂය ලබා දුන්න පලාත් සභා ක්‍රමය මිසක් ශ්‍රී ලංකා එක ගෙනාපු ඒකීය ක්‍රමයක් නෙවෙයි.උඹලට පොන්නයො පොලිස් බලතල,ඉඩම් බලතල අයින් කරගන්න කොන්දක් නැද්ද?අඩුම ගානේ ඒ ටිකවත් කරපන්කො.උඹලාගේ ආන්ඩුව දුවන්නෙත් එක්සත් ජාතික පක්ෂය ඇති කරපු ඒකීය ක්‍රමයක් වෙන පලාත් සභා.