දයාසිරි ලැජ්ජයි,ලැජ්ජයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දයාසිරි ලැජ්ජයි,ලැජ්ජයි

homefacebooktwitter

පාර්ලිමේන්තු කෑම වේලක් 600යි, අමුත්තන් දෙදෙනෙකුට කෑම දුන්නොත් ඉවරයි

January 11, 2013 at 8:03 am | lanka C news

Dayasiri_Jayasekara.jpg
මන්තී‍්‍රවරුන් සමඟ එන අමුත්තන්ගේ දිවා භෝජනය සඳහා අය කළ ගාස්තුව රුපියල් 600 දක්වා වැඩි කර ඇතැයි කුරුණෑගල දිස්ති‍්‍රක් එජාප මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
රුපියල් 150කට තිබූ අමුත්තන්ගේ දිවා භෝජන ගාස්තුව එක් වරම රුපියල් 600 දක්වා වැඩි කිරීම අසාධාරණ බවත් අමුත්තෝ දෙදෙනෙකුට දිවා භෝජනය ලබා දුන හොත් මන්තී‍්‍රවරුන්ගේ දෛනික පැමිණීමේ දීමනාව අවසන් වන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ මන්තී‍්‍රවරයකුට තම ගම් පළාතේ කෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට නොහැකි වන බව කී මන්තී‍්‍රවරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ

  • Like
Reactions: rock pora

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දයාසිරියට ලැජ්ජ නැද්ද මහජන සල්ලිවලින් තුට්‍ටු දෙකට ලන්ච් එක ගන්න.අනේ යකෝ අමුත්තන්ටත් මහජන සල්ලිවලින් කන්න දෙන්න.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මංත්‍රී කෙනෙක්ටත් දවසකට රුපියල් 600ක් ගන්න ඕන.නොදකින් දුප්පත් අපේ සල්ලි වලින් මුන් ලාබෙට කනවා.තොපි රටේ කෑම බීම වැඩි කරලා පාර්ලිමේන්තුවේ ලාබෙට කනවා.මුන් වගේ හිඟන්නො ටිකක්.හිඟන්නොත් නියමිත ගාන ගෙවලා කන්නේ.
 
Last edited:

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබලට දැන්වත් වියදම ගැන තේරෙන එක හොදයි. අපි යකෝ හැමදාම ජීවත් වෙන්නේ මේ ප්‍රස්නත් එක්ක.
    ගිහින් බලාපියව් තුන් හතර දෙනෙක් ඉන්න පව්ලක් මාසේ ගැට ගහ ගන්න කරන දේවල්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කන්න දෙන්න සල්ලි නැත්නම් මොකටද එක්කගෙන එන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උබලට දැන්වත් වියදම ගැන තේරෙන එක හොදයි. අපි යකෝ හැමදාම ජීවත් වෙන්නේ මේ ප්‍රස්නත් එක්ක.
    ගිහින් බලාපියව් තුන් හතර දෙනෙක් ඉන්න පව්ලක් මාසේ ගැට ගහ ගන්න කරන දේවල්.
    2500:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දයාසිරියට ලැජ්ජ නැද්ද මහජන සල්ලිවලින් තුට්‍ටු දෙකට ලන්ච් එක ගන්න.අනේ යකෝ අමුත්තන්ටත් මහජන සල්ලිවලින් කන්න දෙන්න.

    මංත්‍රී කෙනෙක්ටත් දවසකට රුපියල් 600ක් ගන්න ඕන.නොදකින් දුප්පත් අපේ සල්ලි වලින් මුන් ලාබෙට කනවා.තොපි රටේ කෑම බීම වැඩි කරලා පාර්ලිමේන්තුවේ ලාබෙට කනවා.මුන් වගේ හිඟන්නො ටිකක්.හිඟන්නොත් නියමිත ගාන ගෙවලා කන්නේ.
    :lol::lol::lol::lol::yes: