දයාසිරි ලැජ්ජයි,ලැජ්ජයි
homefacebooktwitter
පාර්ලිමේන්තු කෑම වේලක් 600යි, අමුත්තන් දෙදෙනෙකුට කෑම දුන්නොත් ඉවරයි
January 11, 2013 at 8:03 am | lanka C news
මන්තී‍්‍රවරුන් සමඟ එන අමුත්තන්ගේ දිවා භෝජනය සඳහා අය කළ ගාස්තුව රුපියල් 600 දක්වා වැඩි කර ඇතැයි කුරුණෑගල දිස්ති‍්‍රක් එජාප මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
රුපියල් 150කට තිබූ අමුත්තන්ගේ දිවා භෝජන ගාස්තුව එක් වරම රුපියල් 600 දක්වා වැඩි කිරීම අසාධාරණ බවත් අමුත්තෝ දෙදෙනෙකුට දිවා භෝජනය ලබා දුන හොත් මන්තී‍්‍රවරුන්ගේ දෛනික පැමිණීමේ දීමනාව අවසන් වන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ මන්තී‍්‍රවරයකුට තම ගම් පළාතේ කෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට නොහැකි වන බව කී මන්තී‍්‍රවරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ