දයාසිරි හරි.....

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    අත්තම කතාව කිව්වොත් මාලින්ග හොද ක්‍රෙඩක්යෙක් . එත් මච්න් මාලින්ග ගේ Attitude එක මාර වෑඩි . ඔන මනුසයෙක් නිහතමානී උනොත් තමයි පෑවෑත්මක් තියෙන්නෙ . ඈයි Administration එකට ගරුකරල තමන් මහන්සි වෙලා වෑරදි හදා ගන්න බෑරි අයි.

    මාලින්ග ඔන කිය කිය කෑගහන උන් පොඩ්ඩ්ක් හිතපන් . මගේ මතය නම් මාලින්ගට කට වහගේන තමන් ගේ වෑරදි හදාගන්න ඔන , නත්තම් උනෑතුව play කරාන්න ඔන . කොහොමත් මචන් දෑන් හිටියත් හරියාට bowling නෑ . fielding ඈත්තෙම නෑ .

    කලකිරිල ඉන්නෙ බන් . :(:(:(:(:(:(:(:(:(:(

    ඒ අතින් අපේ අම්මලා තත්තලා වසනාවන්තයි , ඒකාලෙ තිබ්බ බලන්න
    .
     
    • Like
    Reactions: barath dpriye

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා ඉතිං.. ඕවා ගැන මොකුත් කියලා වැඩක් නෑ.. ගොඩක් මිනිස්සුන්ට ඉහළට ගියාම මුල අමතක වෙනවා.. එහෙව් මිනිස්සුන්ගෙ අනිත් දේවල් ගැන කතා කරල වැඩක් නෑ..

    කොහොමත් සිලෝන් ටීම් එකේ හොදයි කියල කියන්න පුලුවන් උන් දැන් නෑ.. මොකද උත්සාහය කැපවීම උනන්දුව කියන දේවල් නැත්තං මොන දේත් බෑ තමයි.. තමන්ගෙ වෘත්තිය හරියට කරන්න බැරි නම් නිකන් පඩි නොගෙන ගෙදර යන්නයි තියෙන්නෙ.. ඒක තමා හැමදේටම වඩා වටින්නෙ..

    මම නම් දැන් මැච් බලන්නෙත් නෑ.. ඕව බලන්න යොදවන වෙලාව අපරාදෙ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා ඉතිං.. ඕවා ගැන මොකුත් කියලා වැඩක් නෑ.. ගොඩක් මිනිස්සුන්ට ඉහළට ගියාම මුල අමතක වෙනවා.. එහෙව් මිනිස්සුන්ගෙ අනිත් දේවල් ගැන කතා කරල වැඩක් නෑ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නේ මන්දා ඉතිං.. ඕවා ගැන මොකුත් කියලා වැඩක් නෑ.. ගොඩක් මිනිස්සුන්ට ඉහළට ගියාම මුල අමතක වෙනවා.. එහෙව් මිනිස්සුන්ගෙ අනිත් දේවල් ගැන කතා කරල වැඩක් නෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දයාසිරි හොඳ එකෙක් නෙවෙයි ඒත් මාලින්ග තමන්ගෙ ඇමතිට ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ. බැන්නත් කමක් නෑ. රිලවෙක් කියන්න තරම් පහත් වෙච්ච එක කැතයි. දයාසිරිත් දැනගන්න ඕනේ මේවා ගොඩින් බේරගන්න. ප්‍රසිද්ධියෙ සමාව ගත්තනම් හොඳටම ඇති. තහනම් කිරීම් වගේ දේවල් අනවශ්‍ය දේවල්.

    ක්‍රිකට් ෆෑන්ස්ලා මෙතන පැත්තක් ගන්න ගියොත් නැති ප්‍රශ්න එනවා. ඒ නිසා කාගෙ කාගෙත් හැටි දැනගෙන වැඩිය ඇඟට ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. දයාසිරි කියන්නෙ බලය තියෙන පැත්තෙ පැත්තට නැවෙන කෙනෙක්. මාලින්ග කියන්නෙ සල්ලි තියෙන පැත්තට නැවෙන කෙනෙක්.
     
    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    අනේ මන්දා ඉතිං.. ඕවා ගැන මොකුත් කියලා වැඩක් නෑ.. ගොඩක් මිනිස්සුන්ට ඉහළට ගියාම මුල අමතක වෙනවා.. එහෙව් මිනිස්සුන්ගෙ අනිත් දේවල් ගැන කතා කරල වැඩක් නෑ..

    කොහොමත් සිලෝන් ටීම් එකේ හොදයි කියල කියන්න පුලුවන් උන් දැන් නෑ.. මොකද උත්සාහය කැපවීම උනන්දුව කියන දේවල් නැත්තං මොන දේත් බෑ තමයි.. තමන්ගෙ වෘත්තිය හරියට කරන්න බැරි නම් නිකන් පඩි නොගෙන ගෙදර යන්නයි තියෙන්නෙ.. ඒක තමා හැමදේටම වඩා වටින්නෙ..

    මම නම් දැන් මැච් බලන්නෙත් නෑ.. ඕව බලන්න යොදවන වෙලාව අපරාදෙ..
    දෑන් ඔහොම කියනවා බන් , එත් අපි අයෙ බලන්නෙ නෑතුව ඉදීද ...... :no::no::no::no::no::no::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෑන් ඔහොම කියනවා බන් , එත් අපි අයෙ බලන්නෙ නෑතුව ඉදීද ...... :no::no::no::no::no::no::lol::lol::lol:

    මං බලන්නෑ බං.. හයිලයිට් නම් බලනවා යුටියුබ් එකේ එහෙම..
    විනාඩි දහයෙ විස්සෙ වැඩේනේ..

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    දයාසිරි කිව්වෙ lankaවෙ players ලාගෙ fitness මදි කියලා, එකට proove කරන්න තමයි බඩ වල් වෑඩි කිව්වෙ .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ක්‍රිකට් ෆෑන්ස්ලා මෙතන පැත්තක් ගන්න ගියොත් නැති ප්‍රශ්න එනවා. ඒ නිසා කාගෙ කාගෙත් හැටි දැනගෙන වැඩිය ඇඟට ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ow dayasiri hari. waraddak thiyagena ali oluwen ekata eka katha karana eka varadi. waradi naththan banna neme dayasiriyata allagena gahuwath kamak na
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න දැන් ලැබුණු විසේස පුවතක් :

    අද රාත්‍රියේ මේ වන විට දයාසිරි මහතාට ඉතා සුවදයි නින්දක් ලැබී ඇති බව වාර්තා වී ඇති අතර හෙට දින විසේස මාද්‍ය හමුවක් තබා මේ පිලිබදව උදම් ඇනීමට කටයුතු කරනු ඇති බවයි
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම නම් දැන් මැච් බලන්නෙත් නෑ.. ඕව බලන්න යොදවන වෙලාව අපරාදෙ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama nam malingage paththe.malingata ehema kahawak kiyanna dhayasirita baee.malinga kaa wahagena hiiyanam thawaissaratath anih kridakayinath apahasakarayi