දයාසිරි_කන_කපයි ද? සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකම වේදිකාවට ගෙනාවොත් තමන් කන කපාගන්නා බවට අභියෝග කළ දයාසිරි ජයසේකර මහතා දැන් කන කපා ගතයුතු බව හරින් ප්‍රනාන්දු මහතා පවසයි.එම ප්‍රකාශය පහතින් නරඹන්න. YtVI19B9kA4