දයාසිරි_කන_කපයි ද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දයාසිරි_කන_කපයි ද?

    dayasiri-jayasekara-crisis.jpg

    සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකම වේදිකාවට ගෙනාවොත් තමන් කන කපාගන්නා බවට අභියෝග කළ දයාසිරි ජයසේකර මහතා දැන් කන කපා ගතයුතු බව හරින් ප්‍රනාන්දු මහතා පවසයි.එම ප්‍රකාශය පහතින් නරඹන්න.


     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කපයි කපයි , මොකක් හරි කතාවක් ගොතයි බන් ඔව වැඩද උන්ට :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,882
    113
    Dubai
    මම එකපාරටම දැක්කේ දයාසිරි තුන කපයි කියලා බොල:rofl::rofl: