දයාසිරි_සමඟ_ගිය 09ක්_මෛත‍්‍රී_පිළට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දයාසිරි_සමඟ_ගිය 09ක්_මෛත‍්‍රී_පිළට

    වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතාට සහය පළ කරමින් ආණ්ඩුවට එක්වු එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු අද මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්වුණා.

    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමග එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු ද අද මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එක්වු බවයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක කාර්යාලය පවසන්නේ. මීට අමතරව නිකවැරටිය ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්‍ධාන මන්ත‍්‍රීවරයෙකු ද අද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්වුණා.

    - See more at: http://nethfm.com/article/51244#sthash.saSF1ghH.dpuf

    30.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 21ක් දෙනෙක් විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් වූහ.

    http://www.lankadeepa.lk/index.php/articles/286758