දයාසිරි_සමඟ_ගිය 09ක්_මෛත්රී_පිළට
වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතාට සහය පළ කරමින් ආණ්ඩුවට එක්වු එක්සත් ජාතික පක්ෂයේ ප්රාදේශිය සභා මන්ත්රීවරුන් 09 දෙනෙකු අද මෛත්රිපාල සිරිසේන මහතා සමග එක්වුණා.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සමග එක්සත් ජාතික පක්ෂය හැර ගිය ප්රාදේශිය සභා මන්ත්රීවරුන් 07 දෙනෙකු ද අද මෛත්රිපාල සිරිසේන මහතාට එක්වු බවයි විපක්ෂයේ පොදු අපේක්ෂක කාර්යාලය පවසන්නේ. මීට අමතරව නිකවැරටිය ප්රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරයෙකු ද අද මෛත්රීපාල සිරිසේන මහතා සමග එක්වුණා.
- See more at: http://nethfm.com/article/51244#sthash.saSF1ghH.dpuf

Last edited: