දයාසොරිගේ රිලා නැටුම්...!-----

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දයාසොරිගේ රිලා නැටුම්...!-----


මැයි දිනය විහිළුවක් කළ දයාසොරිගේ රිලා නැටුම්...!-----

(ලංකා ඊ නිව්ස් -2014.මැයි.02, ප.ව. 2.30) විපක්ෂයේ සිට කෝටි 10 කට මිනීමරු රාජපක්ෂ රෙජීමයට බල්ටි ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර හෙවත් බල්ටි දයා හෙවත් රිලාසිරි යනු මැයි දිනය යනු කුමක්ද? ...එහි අරමුණු මොනවාද? යන්න ගැන මෙලෝ අවබෝධයක් නැති දේශපාලකයෙකු බව ඊයේ මොනවට ඔප්පු කෙළේ එජනිස මැයි පෙලපාලිය තමාගේ රිලා නැටුම් ඉදිරිපත් කරන වේදිකාවක් බවට පත් කර ගනිමිනි. මේ සිල්ලර දේශපාලූවා එහිදී ඔහු කුඩා කාලයේ පොලූ සටන් ඉගෙන ගෙන තිබුනා කියා කම්කරුවන්ගේ ඔලූ පලන්නේ මෙසේ යැයි පෙන්වනවා සේ පොලූ දෙකක් අරගෙන කරකැවීය. පසුව කම්කරුවන්ගේ ඛෙල්ල කපන්නේ මෙසේ යැයි පෙන්වනවා සේ කඩු දෙකක් දෑතින් ගෙන කරකැව්වේය. ඉන්පසුව පොඩි කාලයේ ඛෙර ගසා තිබුනා කියා ඛෙරයක් රැගෙන තඩි බෑවේය. මේ සියල්ල කිරීමේදී ඔහු යුද හමුදාව පළඳින රතු ඛෙරේ හිස්වැස්මක් දමාගෙන සිටීම කණගාටුදායකය. ඔහු කුඩා කාලයේ කළ දේවල් මහ පාරේ කළ නිසා හොඳින් ගියේ ය. බැරි වෙලා හෝ තරුණ කාලයේ කළ දේවල් මහ පාරේ පෙන්වීමට ගියා නම් එය 'ඇඩල්ට්ස් ඔන්ලි ෂෝ' එකක් වනවා නියතය.

මැයි දිනය විහිළුවක් කළ දයාසිරිගේ රිලා නැටුම් කිහිපයක් මෙහි දැක්වේ. See More






https://www.facebook.com/shares/view?id=709903915741443


20130106103344.png
 
Last edited:

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේවා සිරා පික්ස් ද බන්... මුන්ට අමු කැවිලද? නැත්තං වයඹ එවුන්ට කැවිලද? සිරාවටම මේක නම් රිලා නැටුමක්ම තමයි.... ලොක්ක මූට පාරේ රෙන්න කිව්ව නම් මූ ඒකත් කරනව. ෂුවර්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දයාසිරි ඔහොම හරි නැටුව තොපිට හරියට තාලෙට කකුලක්වත් තියා ගන්ඩ පුලුවන්ද කියල හිතල බලාපියවු.:P
     

    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    442
    28
    28
    දයාසිරි ඔහොම හරි නැටුව තොපිට හරියට තාලෙට කකුලක්වත් තියා ගන්ඩ පුලුවන්ද කියල හිතල බලාපියවු.:P


    අනාත‍යෙක්ට රිදිලා...:lol::lol::lol: