දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න කියල තියෙනව පට්ට පල් ගොන් කතාවක් සුපුරුදු පරිදිම ... ඔය පෙරටුගාමී පක්ෂය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිල ගියපු කට්ටිය නෙවෙයි ... ඒ කැඩිල ගිය උන් මුන්ගෙ නමේ කෑල්ලකුත් හොරකන් කරන් තමයි පක්ෂෙ අටෝගත්තෙ "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" කියල

    පෙරටුගාමී පක්ෂය ජනතාව රැස් කරල ප්‍රසිද්දියෙ එළිමහන් රැස්වීම් තියන්නෙ නෑ ... ඡන්ද ව්‍යාපාර කරන්නෙ නෑ ... මෙතන ඒ ගොල්ලන්ගෙ දේශපාලනය කියන්නෙ දෘශ්ඨිවාදී අරගලයක් කරන එක ... සාමූහික අරගලයක් දිනන්න අවශ්‍ය න්‍යාය සමාජයට දෙන එක ... ඒවයෙන් ගත යුත්තක් තියෙනවනම් අරගෙන විවේචන තියෙනවනම් ඒ අදහස් එක්ක ගැටිල ඊට වඩා හොඳ අදහස් මතුකර ගන්නෙක මිනිස්සුන්ගෙ වැඩක්
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හුගක් ජනතා පදනමක් පිළිගැනීමක් නැති දේශපාලන පක්ෂවල අය ජීවත් වන්නේ වෙනම ලෝකෙක. උන්ගේම බෂාවෙන් කිව්වොත් "පැන්ටසි" එකක. ජනතාවගේ හද ගැස්ම, සංස්කෘතිය හදුනාගන්න සමත් වෙලා නැහැ. ජනතාවට තේරෙන විදියට කතා කරන්න දන්නේ නැහැ. උන්ටවත් නොතේරෙන මතවාද වලින් මොළ කටු පුරවගෙන, සිහින ලෝකෙකේ ජීවත් වන පිරිසක් . හුගක් වෙලාවට උන්ට දිරවගන්න බැරි දේවල් තමයි ලංකාවේ සංසකෘතිය, ආගම, ජාතිය වගේ දේවල්. උන් ඒවාට පුළුවන් සුක්ෂම විදියට පුළුවන් තරම් පහර ගහනවා. හාස්‍යට ලක් කරනවා. උන් බුදු දහම දකින්නෙත් තවත් එක "පැන්ටසි" එකක් විදියට. මෙලොවටත් නැති එලොවතත් නැති එවුන් පිරිසක්.
    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යන්නේ කොහෙද මල්ලේ පොල්. කාටවත් ඔය පක්ෂෙන් වැඩක් නැහැ (ලංකාවේ පක්ෂ හැට හුට මරක් තියෙනවනේ). jvp එකට සම්බන්දද කියන එකත් වැඩක් නැහැ. වැදගත් දේ එක පක්ෂයක් වීම සහ දේශපාලනය අදහස් පල කිරීම.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. :confused::confused:

    :rofl: අදාල point එකට තමයි කියල තියෙන්නෙ ... හැම එකාම කුරුටු ගාමීන් කුරුටු ගාමීන් කිය කිය යනව මිසක් උන් කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ ... දේශපාලනෙ ජනතාව අතරට ගෙනියන එක ඒ ගොල්ලන්ගෙ වැඩක් නෙවෙයි ... මේ ගොල්ලො කරන්නෙ වෙන project එකක් ... එක intermediate වැඩක්

    අපිට පුරුදු අපි වෙනුවෙන් කවුරු හරි ඇවිල්ල හොඳ දේශපාලනයක් කරයි කියල බලන් ඉන්නෙකනෙ ... අපි ආස ඕස්ට්‍රේලියාවට හරි කොහෙට හරි ගිහිල්ල බලන් ඉන්න එක ... නැත්තන් ලංකාවෙ හිටියත් දේශපාලනය කියල දෙයක් නෑ කියල වගෙ හිතාගෙන තමන්ගෙ පාඩුවෙ වැඩක් බලන් ඉන්නෙක ... ඒ හින්ද තමයි ලංකාවෙ කවදාවත් දේශපාලනයක් හැදෙන්නෙ නැත්තෙ ... රනිල්ගෙ පිටින් ඔක්කොම ප්‍රශ්ණ ටික යවල බලන් ඉන්නෙක ඇත්තටම උඹලගෙ පක්ෂෙට හොඳයි :D
     
    හරිම මාන්දමිකයි.:confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Last edited:

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ඔන්න කියල තියෙනව පට්ට පල් ගොන් කතාවක් සුපුරුදු පරිදිම ... ඔය පෙරටුගාමී පක්ෂය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිල ගියපු කට්ටිය නෙවෙයි ... ඒ කැඩිල ගිය උන් මුන්ගෙ නමේ කෑල්ලකුත් හොරකන් කරන් තමයි පක්ෂෙ අටෝගත්තෙ "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" කියල

    පෙරටුගාමී පක්ෂය ජනතාව රැස් කරල ප්‍රසිද්දියෙ එළිමහන් රැස්වීම් තියන්නෙ නෑ ... ඡන්ද ව්‍යාපාර කරන්නෙ නෑ ... මෙතන ඒ ගොල්ලන්ගෙ දේශපාලනය කියන්නෙ දෘශ්ඨිවාදී අරගලයක් කරන එක ... සාමූහික අරගලයක් දිනන්න අවශ්‍ය න්‍යාය සමාජයට දෙන එක ... ඒවයෙන් ගත යුත්තක් තියෙනවනම් අරගෙන විවේචන තියෙනවනම් ඒ අදහස් එක්ක ගැටිල ඊට වඩා හොඳ අදහස් මතුකර ගන්නෙක මිනිස්සුන්ගෙ වැඩක්

    :yes::yes::yes:
     
    obama2

    Member
    Apr 18, 2012
    424
    30
    0
    පෙරටුගාමී පක්ෂයට දේශපාලන දැක්මක් තියෙනව – සමන් පුෂ්පකුමාර

    Posted on 26 January 2012.

    ලංකාවට පශ්චාත් නූතන කතිකාව හදුන්වා දුන් පෙරටුගාමී පක්ෂයේ සමන් පුෂ්පකුමාර සහෝදරයා විසින් පසුගිය දා කොළඹ ජෙ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දි පැවති පශ්චාත්-නූතනත්වය කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දී කළ සම්පූර්ණ දේශණයට සවන් දෙන්න…

    audio_mp3_button.png
    පෙරටුගාමී පක්ෂයට දේශපාලන දැක්මක් තියෙනවා - 01 [ 14:17 ] Hide Player | Play in Popup

    audio_mp3_button.png
    පෙරටුගාමී පක්ෂයට දේශපාලන දැක්මක් තියෙනවා - 02 [ 16:47 ] Hide Player | Play in Popup

    audio_mp3_button.png
    පෙරටුගාමී පක්ෂයට දේශපාලන දැක්මක් තියෙනවා - 03 [ 16:22 ] Hide Player | Play in Popup