
අදාල point එකට තමයි කියල තියෙන්නෙ ... හැම එකාම කුරුටු ගාමීන් කුරුටු ගාමීන් කිය කිය යනව මිසක් උන් කරන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ ... දේශපාලනෙ ජනතාව අතරට ගෙනියන එක ඒ ගොල්ලන්ගෙ වැඩක් නෙවෙයි ... මේ ගොල්ලො කරන්නෙ වෙන project එකක් ... එක intermediate වැඩක්
අපිට පුරුදු අපි වෙනුවෙන් කවුරු හරි ඇවිල්ල හොඳ දේශපාලනයක් කරයි කියල බලන් ඉන්නෙකනෙ ... අපි ආස ඕස්ට්‍රේලියාවට හරි කොහෙට හරි ගිහිල්ල බලන් ඉන්න එක ... නැත්තන් ලංකාවෙ හිටියත් දේශපාලනය කියල දෙයක් නෑ කියල වගෙ හිතාගෙන තමන්ගෙ පාඩුවෙ වැඩක් බලන් ඉන්නෙක ... ඒ හින්ද තමයි ලංකාවෙ කවදාවත් දේශපාලනයක් හැදෙන්නෙ නැත්තෙ ... රනිල්ගෙ පිටින් ඔක්කොම ප්‍රශ්ණ ටික යවල බලන් ඉන්නෙක ඇත්තටම උඹලගෙ පක්ෂෙට හොඳයි