හෙළයෙක්;22893219 said:අන්ධයෝ සෙට් එකක් අලියෙක් ගැන විස්තර කරනව...![]()

කොහොමද අලියා සැපෙන්ද ඉන්නෙ...?
අලියට සලකන්නෙ නෑ කියලා ඇත් ගොව්වොනම් දිනපතාම කියනවා ඇහෙනව.
හෙළයෙක්;22893219 said:අන්ධයෝ සෙට් එකක් අලියෙක් ගැන විස්තර කරනව...![]()

කොහොමද අලියා සැපෙන්ද ඉන්නෙ...?
අලියට සලකන්නෙ නෑ කියලා ඇත් ගොව්වොනම් දිනපතාම කියනවා ඇහෙනව.
ආහ, අහ, උබ පෙන එකානේ විස්තර කරහන්කෝ එහෙනම් අලියා ගැන. උබලා අන්දයෝන්ට වඩා හපන් බන්. අපි අන්ද නිසා කියනවා, උබල දැනගෙනම බුල ගහනවා.
අලියාට පක්ශව මෙන්ම විපක්ශවද කතා කරන්නේ අන්දයන්මය...![]()
අඩේ සොරි බන් වෙන නූලකට දාපු එකක් වැරදිල මේකට වැටිල. ඒත් ඇයි මේ උබල කලබල වෙලා..උබලත් මේකෙ එහෙම වැඩක් ගැනද කතා කරන්නෙ.කොහොමද අලියා සැපෙන්ද ඉන්නෙ...?
අලියට සලකන්නෙ නෑ කියලා ඇත් ගොව්වොනම් දිනපතාම කියනවා ඇහෙනව.
![]()

රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල
රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල
උබ නිවන් දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තියෙනවද? අඩු තරමේ රහත් උන එකෙක්වත් ආශ්රය කරලා තියනවද? ඕවට උත්තරේ "ඔව්" නම්, මම එකගයි මේ ත්රෙඅඩ් එක මට අදාළ නැ මම දන්නේ නැති නිසා කියලා. උබ මේ ත්රෙඅඩ් එකේ කමෙන්ට් කරන්න තියන අවම සුදුසුකම ලැයිස්තුගත කරහන්කෝ. එතකොට ලේසියි.
මම අද මලානම් එක තමා මගේ ලෝක විනාසේ, මගේ නිවන, මගේ ස්වර්ගය. එතනින් එහාට මුකුත් නැ පිච්චුවොත් අළු ගොඩක්, වලලුවොත් පස් ගොඩක්. මම අවුරුදු 60 ජිවත් උනානම් මගේ ජිවිත කාලේ මම එලොවට කියා කියා පින් රස කලානම් එක මගේ ගොන්කම. ඉන්න කාලේ කාලාබිලා අල්ලපු ගෙධර එකාට පව් නොදී ලයිෆ් එක ගෙව්වා නම් මම එලොවට කෙසේ වෙතත් හිටපු ලෝකේ ජිවත් වෙලා මනුස්සයෙක් වගේ.
උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.එහෙනම් බුදුදහමේ කියන සන්ස්කාරයෝ අනිච්ච නිසා, අර වෙන්ටිලේශන් මැශින් එක හාමුදුරුවෝ ගහගන ඉන්න එක ප්රශ්නයක් උනානේ. ( හාමුදුරුවෝම ඒක ගහගත්තා කියලත් විශ්වසද ) .ඒ නොගැලපීමට හේතුව බුදුදහම ඇසුරින් පහදපන්කෝ.
උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.
උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.