දරලිපේ ඉවීම තහනම් 🔴🍑

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Grilling Summer Time GIF
    200.gif
    200.gif
    Bbq Grill GIF by Kaufnekuh
    fire grilling GIF by Grillax®
    200.gif
    200.gif
    tasty food porn GIF
    fire flame GIF by Sonny's BBQ
    200.gif
    Hungry Burger GIF by Tailgating Challenge
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    ආච්චිට වයස දැන් 87ක් අදටත් දර ලිපේ උයන්නෙ, අවුරුදු 12 ඉදන් උයන්නෙ
    Apeth Seeya kenekta 87 dan. 16 indan cigarettes bonne..
    Pack pitin gahuwe thama kisi ledak na..
    Corona hadilath goda awa..

    Oya bila hamotama adala na..
    Lankawe non smoking related cancer walata no1 reason eka dara lipa..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සිගරට් බොන්න හොඳයි, කුඩු ගහන්න හොඳයි, අරක්කු කසිප්පු බොන්න හොඳයි, ඒවා බීලා ලෙඩ උනාම බීපු උන්ට බෙහෙත් කරන්න රජයේ සල්ලි වියදම් කරන්නත් හොඳයි, බස් කාරයොන්ට ලොරි කාරයොන්ට කලු දුම දාගෙන යන්නත් හොඳයි. හැබැයි දර ලිප හොඳ නෑ. හුකන ජෙබි තර්කනේ යකෝ. ජෙබ්බන්ගේ ටිකිරි මොලේ තමයි. 🤌 🤌 🤌
     
    • Like
    Reactions: HKavinda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    Apeth Seeya kenekta 87 dan. 16 indan cigarettes bonne..
    Pack pitin gahuwe thama kisi ledak na..
    Corona hadilath goda awa..

    Oya bila hamotama adala na..
    Lankawe non smoking related cancer walata no1 reason eka dara lipa..
    Cigarette vage nemeyi ne oya duma gedara athulatath enva ehenam gdra inna apitath leda hadenna one ne ? Methana yanne wena propaganda ekka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Cigarette vage nemeyi ne oya duma gedara athulatath enva ehenam gdra inna apitath leda hadenna one ne ? Methana yanne wena propaganda ekka
    Cigarettes walata wada risky gedara hamotama risk wadi wenawa nam kohomada propaganda wenne?
    Thanam karala nane, risk eka kiyala witharai.. eka real risk ekak..

    Ehenam cigarettes bonna epa kiyana ekath meeta wada propaganda..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඇඩ්වයිස් තමයි මචන් මුට්ටිය.
    ඒක හරියටම හරි නම්, මිනිස්සු ගොනා සේ දුන්නු හරක් හම ඇදගත්තොත් ඕක නීතියක් කරනව "පරිසර දූශනය සහ සවුක්‍ය හේතු මත දර ලිප් ඉවීම තහනම්" කියල එහෙමයි දියුනු රටවල උනේ.

    අපිට ලන්කාව හැරෙනකොට කියන්න පුලුවන් මොකක්ද ඊලගට කරන්න හදන්නෙ කියල.

    අර බීජ පනත රිවස් කරන්න මේ ආන්ඩුවත් කැමති නෑනෙ, හිතාගනින්කො පොහොර සමාගම් වලට තියෙන පුක දීම මොන ආන්ඩුව ආවත්.

    කෙමිකල් පොහොර නැතුව වැවෙන බීජ ලග තියාගත්තත් නඩු දානව. මොන තරම් ජඩ වේස නීතිද බන් මේ. එලිපිට කෙමිකල් කම්පනි වලට කඩේ යන.
    ape rata kohomat parisara dooshanaya gana hithana minissu inna ratak neweine bun

    balapan kochchara epa kiwwat plastic puchchanawane

    oka kohomada thahanam kerane kiyapan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Api 100% induction cookers witharai.
    Dara lip tharam nathi unath gas lip wala exhaust ekath tikak cancerous..
    Technically modern car ekaka duma clean gas lipata wada.. ithin hitha ganin.. :lol:

    Meke moda ponnayo thawa dara lip onalu..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,819
    113
    tracing Geo-location.. ... ...
    දර ලිප් වල උයන මිනිස්සු පෝරණු, චිමිනි හදාගෙන ඉන්නේ බන් දුම් කකා ඉන්නේ නෑ උන්..
    මුන්ට මේ අද ඊයේ ඇහැරිලා වගේ මතක් වෙලා දුම් හොඳ නෑ කියලා..
    ගෑස් කාරයෝන්ගෙන් කුට්ටියක් හම්බෙන්න ඇති මම හිතන්නේ..
     
    • Like
    Reactions: HKavinda

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93

    නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්‍රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ "ලංකාව වැඩක් නෑ, ඉන්නේ මෝඩයෝ" වගේ ලයින් එකේ ඒවා. මුට තියෙන්නේ ප'සනල් ඇරියස් එකක් ලංකාව ගැන. ඒක හොදටම තේරෙනවා මේ ත්‍රෙඩ් එක හා මුගේ අනික් ත්‍රෙඩ් බැලුවම.
     
    boru kiyanna oni nane mama nam video dammata balanne na ban. 🤭
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    හ්ම් හරියටම දාන්නේ නැහැ ඔය ගැන. කොල්බ් නම් චිමිනි හරි යන්නේ නැහැ

    කොලබත් ඉතින් මැද කොලබෙ තමයි ඔය ෆ්ලැට් අපාට්මන්ට්ස් එහෙම තියෙන්නෙ, ඒ ඉතින් කි.මී 5 රේඩියස් එකේ සීමාවෙ.

    එතනින් එහා ලන්කාවෙ හැම තැනම වගේ ඉතින් චිමිනි පුලුවන්.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    boru kiyanna oni nane mama nam video dammata balanne na ban. 🤭
    කතාවේ content එක බලන්නෙත් නැතුව, ඒ පිලිබදව කලින් දන්නෙත් නැතුව එක එක ප'සනල් ඇරියස්කාරයො කියන දේවල් බලල මනුස්සයෙක්ට චෝදනා කරන එකත් හොද නෑ මචන්. ඔය ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ අවුල් විතරමයි පෙන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    මුන් මෙතන වන ගේමක් ගහන්නේ
    අමුවෙන් පුච්චන්න ඕනේ මේවා කියන උන්ව
    ජෙපි මහා එකාව බොරැල්ල කනත්තේ බාබකිව් කරා වගේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    දර ලිප් වල උයන මිනිස්සු පෝරණු, චිමිනි හදාගෙන ඉන්නේ බන් දුම් කකා ඉන්නේ නෑ උන්..
    මුන්ට මේ අද ඊයේ ඇහැරිලා වගේ මතක් වෙලා දුම් හොඳ නෑ කියලා..
    ගෑස් කාරයෝන්ගෙන් කුට්ටියක් හම්බෙන්න ඇති මම හිතන්නේ..

    ඔව් මටත් හිතෙන්නෙ එහෙම තමයි. පෙට්‍රෝලියම් බිස්නස් වලින් කුට්ටියක් ආවද දන්නෙ නෑ හදිස්සියෙ දර ලිප් මතක් වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: supun_sg