දරස් ඵකෙන් ෆෝන් ඵකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    දරස් ඵකෙන් ෆෝන් ඵකක් ගන්න ඵක safe ද?ඵහෙම ගත්ත අය ඉන්නවද?6 months warranty කියල දාල තියෙනව.seller ගෙ Ratings හොඳයි.ඒ phone ඵකම ගත්ත අය හොඳ reviews දීල තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    ගන්න එපා තේරුමක් නෑ.වොරන්ටි තියෙනවා කිව්වට රිවිඋ දුන්නට පස්සේ.වොරන්ටි කතා ඉවරයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ඩරාස් එකේ රීවීව්ස් දෙන්නේ ගත්ත එවුන්මද කියලා ත් සැකයි.
    සන්‍ රෝ කියලා ස්ටෝර් එකක් තියෙනවා කිංග්ස්ටන් මෙමරි කාඩ් පෙන් ඩ්‍රයිව් විකුනන..
    උන් කියලා තියෙන්නේ උන් ගාව තියෙන්නේ Original Thaiwan බඩු කියලා ..
    ඒ උනට තායිවාන් එවන ගමන් අර අලිඑක්ස්ප්‍රෙස් එකෙන් අරන් චයිනා ඒවාත් එවලා තියෙනවා 😅
    පැක් එක වෙනස් නිසා හොඳ ට අදුරගන්න පුළුවන් ..
     
    • Like
    Reactions: NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    දරස් ඵකෙන් ෆෝන් ඵකක් ගන්න ඵක safe ද?ඵහෙම ගත්ත අය ඉන්නවද?6 months warranty කියල දාල තියෙනව.seller ගෙ Ratings හොඳයි.ඒ phone ඵකම ගත්ත අය හොඳ reviews දීල තියෙනව.
    Kohenda ratings baluwe Google eken da
     
    • Like
    Reactions: NRTG and kinkon