පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    ලංකාවේ රජයේ campus සහ ගැන කතාව නම් ඇත්ත..

    හැබය් tesla, apple, NASA ඇතුළු ගොඩක් cutting edge innovation වල Bsc විතරක් තියන අය ඕන තරම් ඉන්නවා.. බොහොමයක් VP ලට තියෙන්නේ Bsc විතරය්.. හැබය් අම්මට සිරි වෙන industry track record එකක් portfolio එකක් තියනවා..
    මොකද ඔය සමාජ තත්වේ, රට පනින්න අවස්ථාව, පඩිය වගේ දේවල් බලාගෙන ඉගෙන ගන්න ආසියානු මනසිකතවෙට වඩා ඇත්තට අලුත් දෙයක් කරන්න try කරන මිනිස්සුනට certificate ගැන කිසිම තැකීමක් නැහැ..
    විශේෂයන්ම ලංකාවෙන් south asian වගේ රටවල සම්බවයක් තියන Phd ගත්ත බහුතරයක් ලොකු talent එකක් තියන අය නෙමේ, ඒගොල්ලන්ට තියන්නේ පොඩි කාලේ ඉඳන් තියන certificate ගැනීම සහ හැමදේම සමාජේ පිළිගැනීමට, රට පැනීමට, සල්ලි පඩිය වෙනුවෙන් කරන ලෙඩේ..
    ලංකාවේ Bsc විතරක් තියන එවුන් phd උන්ට වඩා හොඳය් කියනවා නෙමෙය්, සරලව south asian සම්බවයක් තියන ඕන එකෙක්ට මොන paper qualification එකක් තිබ්බත් 90% කටම එක paper එකටම සීමා උන දෙයක්..
    එනිසා අරකට වඩා Phd එක උසස්, අර degree මෙහෙමය් කියල නිකන් කොළ වලට මෙතන මරාගෙන පුක දෙන්න එපා..
    මේකේ නම් ඇත්තක් තියෙනවා...

    දැනුම් කියන එක ගන්න phd කරන්නම ඕනෙ නෑ. දැන් ඕනතරම් online කෝසස් තියෙනවා.

    කොච්චර ඉක්මනට අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්ද, මිනිස්සු එක් වැඩ කරන්න පුළුවන්ද කියන එක තමා වැදගත්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,896
    113
    මේකේ නම් ඇත්තක් තියෙනවා...

    දැනුම් කියන එක ගන්න phd කරන්නම ඕනෙ නෑ. දැන් ඕනතරම් online කෝසස් තියෙනවා.

    කොච්චර ඉක්මනට අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්ද, මිනිස්සු එක් වැඩ කරන්න පුළුවන්ද කියන එක තමා වැදගත්.

    දැනුමක් ගන්න PhD කරන්න ඕනෙ නැති උනත්, ඔය ඔයා කියන කෝස් හදල තියෙන්නෙ කව්ද? ඒ කෝස් හදපු කෙනාට PhD නැති කෙනෙක් කියමු, එහෙනම් එයා කොහෙන්ද දැනුම ලබාගත්තෙ, හීනෙන් හොල්මනක් ඇවිල්ල ඒ දැනුම කිව්වද? 😂
    ගොඩක් වෙලාවට එයාල කෝස් හදන්න දැනුම ගන්නෙත් PhD කරපු කෙනෙක් පබ්ලිශ් කරපු රිසර්ච් පේපර්ස් වලින්. කොහෙන් ගියත් PhD ඕනෙ. හොද රිසර්ච් පබ්ලිශ් කරන්න PhD පර්යේශන මට්ටමේ දැනුමක් ඕනෙ.

    තමන්ට දැනුම ගන්න PhD කරන්න ඕනෙ නෑ තමයි, ලෝකෙට දැනුම එකතු කරන්න සහ ලෝකය හොද තැනකට ගෙනියන්න ඕනෙ නම් PhD කරන්න.

    දැනුම ගන්න ඕනෙ නම් PhD කරපු අය පබ්ලිශ් කරපු පේපර්ස් බලන්න, එහෙම බලන්න තරම් මොලේ නැත්තන්, කවෘ හරි පහල ලෙවල් එකක ඉන්න කෙනෙක් හදපු කෝස් එකක් කරන්න, එහෙමත් මොලේ නැති ගොබ්බයෙක් නම් ගූගල් කරල බලන්න 😂.

    හැබැයි ඉතින් ඔයා ඔය හොදයි හොදයි කියන හැමෝම දැනුම ගන්නෙත් PhD කරපු අය පබ්ලිශ් කරපු පේපර්ස් වලින් 😂

    කිව්ව එක තේරෙන්නෙ නැත්තන් උබට මේව බර වැඩී, උබ ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගනින්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Screenshot_20231230_164953_Chrome.jpg

    ට්‍රැක්ද පගෝ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,896
    113
    View attachment 221901
    ට්‍රැක්ද පගෝ

    දවසටම එක පාරයි නෙ බන් බම්ප් කරල තියෙන්නෙ. හොද ත්‍රෙඩ් දකින කොට ඇහේ කටු ඇනෙනව වගේද? 😂
    පියමි හන්සමාලි ගෙ පුප තියෙන ත්‍රෙඩ් එකක් බල බල ඉදපන් ගිහිල්ල 😂 ගොන් බිජ්ජ 😂
     
    උබට නම් PermanentHeadDamaged එකෙක් තමා 😂😂

    Some corrections: Papers publish කරන්න phd ම ඕනි නෑ.

    phd එකක් කරපු ගමන් පරීක්ෂකයෙක් වෙනවා නම් මොනවා කරන්න බැරි ද? academic path එකක යනවා නම් දැන් තියෙන race එකත් එක්ක phd එකක් ඔනි.

    ---

    While a PhD is the traditional path to becoming a researcher, there are many prominent individuals who have made significant contributions to their fields without one. Here are some examples, across various fields:

    Science:

    • Michael Faraday: A self-educated scientist who made groundbreaking discoveries in electromagnetism, laying the foundation for modern electronics.
    • Mary Anning: A fossil collector who unearthed significant specimens, contributing to our understanding of paleontology.
    • Gregor Mendel: An Austrian monk whose experiments with pea plants led to the foundation of modern genetics.
    • Nikola Tesla: A visionary inventor and engineer who revolutionized electricity and wireless communication, although his lack of a formal degree often hindered his recognition.

    Technology:

    • James Gosling: The creator of the Java programming language, one of the most widely used languages in the world.
    • Linus Torvalds: The creator of the Linux operating system, which powers the majority of web servers and smartphones today.
    • Mark Zuckerberg: Co-founder and CEO of Facebook, influencing social media and communication on a global scale.
    • Guido van Rossum: The creator of the Python programming language, another popular and versatile language used in various fields.

    Other Fields:

    • Benjamin Franklin: A polymath who excelled in science, writing, and politics, contributing significantly to the American Revolution and scientific understanding.
    • Leonardo da Vinci: A Renaissance artist and inventor whose genius spanned painting, engineering, and anatomy, leaving behind a remarkable legacy.
    • Marie Curie: A pioneer in radioactivity research who became the first woman to win a Nobel Prize, and the first person to win it twice.

    This is just a small selection of the many accomplished researchers who have achieved success without a PhD. Remember, while a PhD provides valuable training and resources, it is not the only path to making impactful contributions. Passion, dedication, and a thirst for knowledge can drive individuals to great achievements, regardless of their formal qualifications.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දවසටම එක පාරයි නෙ බන් බම්ප් කරල තියෙන්නෙ. හොද ත්‍රෙඩ් දකින කොට ඇහේ කටු ඇනෙනව වගේද? 😂
    පියමි හන්සමාලි ගෙ පුප තියෙන ත්‍රෙඩ් එකක් බල බල ඉදපන් ගිහිල්ල 😂 ගොන් බිජ්ජ 😂
    පියුමි හංසමාලි? ඒකිවද උබ ඔසී ඉඳගෙන ෆලෝ කරන්නෙ? පියුමිගෙ ගූ පුච්චං කාපං ගූ සූඩයා 🌚
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,896
    113
    Papers publish කරන්න phd ම ඕනි නෑ.
    ඔව්, එහෙම කියල නෑ මම කොහෙවත්. ත්‍රෙඩ් එක ආපහු කියවපන්, ඒකට වෙනම සබ්ටොපික් එකක් දාල තියෙනව 😂 එහෙම ඕනෙ නෑ කියල.
    (මූ නම් අමු ගොබ්බයෙක් යැයි සිතමින් 😂)

    phd එකක් කරපු ගමන් පරීක්ෂකයෙක් වෙනවා නම් මොනවා කරන්න බැරි ද
    ඒක ගැනත් කියල තියෙනව. ත්‍රෙඩ් එකේ කියල තියෙන කොටසක් පහලින්

    "පුලුවන්, ඒත් තමන්ගෙ ක්ශේත්‍රයේ ගොඩක් දැනුම නැතුව පර්යේශන කරන්න ගියාම වැරදෙන්න වගේම වැරදි නිගමන වලට එලබෙන්නත් පුලුවන්. ඒක නිසා තමන්ගෙ ක්ශේත්‍රය ගැන දැනුමක් ඇතුව PhD වගේ ඒව අරගෙන කරන එක තමයි හොද.

    ඒත් තමන්ට දැනුම නැතත් පොඩි පොඩි පර්යේශන කරල පුරුද්ද හදාගන්න එක වටිනව."

    [ගොන් කමෙන්ට් දදා හරි ත්‍රෙඩ් එක ඇක්ටිව් තියාගන්නවට ස්තූතියි 😂]
     
    • Dislike
    Reactions: nvhcc89