මේ කතාවේ ඇත්තක් තියෙනවා ! අපේ දෙන්නෙක් හොස්පිටල් ඇඩ්මිට් කරල.මේ අර සත්‍ය (ග) වේසක ගාමිකගේ පේජ් එකනෙ. ඌ 100ක් කිව්වොත් 90 බොරු.

p.s
ඔහොම පන්සලට ගැහුව නම් සිංහලු නිකන් ඉන්නේ නෑ බං
එදා වගේ සෙට් වෙන්නේ
අපිට ආරංචි උණ විදිහට කොල්ලෝ දෙන්නෙක්ට ගහල
ගහපු උන්ව ඇරෙස්ට් කරලා නිතිය ක්‍රියාත්මක උනේ නැතිනම් Rise of Aluthgama
දැනට කලබලයක් නෑ
stf & පොලිසිය දාල තියෙනවා
මම අලුත්ගම බං


Seen eka aththad... ???
mama gedara aawe nee dan sathi gaanakin.
Case ekak yaida aaith ???
case ekak yana ekak na
darunuwata wade gihin na
bayawela polisiyen & stf dala thiyenne.
Guard eka daalalu needa fatta godaaaak
FootBall gahanna gihin seen ekak welaa needa?
Oya ee seen eka needa ???
ඕවා පොඩි වලි .ඔය අපේ පැත්තෙත් යන්නේ කිරිකට් ගහන කොට වලි, ඕවා සාමාන්‍ය දේවල් බන් . ලොකුව විහිළුව කියන්නේ ඕකට අර (ග) වේසක කොලුවා කුලප්පු වීම. බල්ලො මරල හරි සල්ලි හොයනවා වගේ ඌ බලන්නේ කොහොම හරි උගේ සයිට් එකේ, ෆැන් පෙජ් හිට් වැඩි කරගන්න. ඕවයේ යන හැමදේම ඇත්තය කියල පිලිගන්න මැටිමොලුත් ඉන්නවා නේ






ගවේශක කොලුවා කියන ඒවා ඇත්ත හරි බොරැ හරි පැත්තක දාමුකෝ. වැඩේ කියන්නේ අර පොන්න අල්ලාහ් කියපු මෝඩ චුන් ආතල් ගන්න උඹලා මගේ මැටි මොල්ලු ඉන්න එකනේ. ඒ අතින් ගවේශක කොලුවා දාන ඒවා පිළිගන්න හරි පුලුවන්![]()
උඹේ ආසාව මාව හම්බයෙක් කරන එකනම් ඉතින් මට මොකෝ . මට මේ ප්‍රොෆයිල් එකෙන් හම්බවෙන බිස්නස් නැතිවෙනවයෑ. නැත්තන් මගේ අදායම නැතිවෙනවයැ . උඹට ඕන දෙයක් හිතාගනින්. උඹට එකක් කියන්නම් ඔය එක එකා ලුණු කිරන්නේ නැතුව කීයක් හරි හොයාගන්න මොනව හරි කරපන්.
තෝ කොහෝමත හමිබයෙක් තමා බං. හමිබ ගද එන එක නවත්තන්න බැ
හා !ඊට කලියෙන් හම්බයා කියලා හරියට ලියන්න ඉගෙන ගත්තොත් නරකද කොලුවෝ
ආහ්.. ඒක එචිචර හිතන්න එපා ගෙරි හම්බයෝ. ඔවා නොර්මල්