දර්ගා සිද්ධියෙන් බැට කාපු සහබ්දීන් ටීචර්

Dark Music

Member
Oct 9, 2011
140
13
0
මචං මාත් බොදු බල සේනාවට බොක්කෙන් support. ඕනේ නම් මම දාල තියන thread, reply බලපන්. ඒත් කොල්ල හැම දේම එකම කණ්ණාඩියෙන් බලන්න එපා බන්. ඇත්තටම දුක හිතුන මේ මනුස්සයාගේ කතාව අහල. muslim ප්‍රශ්ණයක් ලංකාවේ තියනවා. ඒත් මේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් කුඩු කරලා තේරුමක් නැහැනේ බන්. වේස jihad කාරයෝ ටිකක් හින්ද හැම මුස්ලිම් මිනිහටම ඇඟිල්ල දික්වෙලා තියන scene එකක් දැන් තියෙන්නේ. අපේ ගෙවල් පැත්තෙත් muslim කඩයක් කැඩුවා මේ ලගදී. ඌ කඩේ කඩුවට පස්සේ, කඩේ දිහා බලාගෙන ඇඩුවේ බොක්කෙන්මයි බන්. මට ඒ scene එක වැදුනා සෑහෙන්න. ඊට පස්සේ මිනිහව දැක්කේ නැහැ අපි. කොහේ ගියද මොනවා කරනවද කියල දන්නේ නැහැ. පව් බන්.
දැන් ඉතින් කියන්න එපා කඩේ කඩාගත්තේ ඌමයි කියල.
කඩේ කැඩුවේ ඉස්සරහ තියනවා communication එකක්. උන්ටිකයි, වෙළඳ සංගමයක් තියනවා උනුයි.
 
  • Like
Reactions: banjamin_button

gayan009

Banned
Apr 28, 2014
2,271
186

sirawata machan,jihad karayanta monawa kalat kamak neha ahinsaka minissunta karadara nokara
 
banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    කඩේ කැඩුවේ ඉස්සරහ තියනවා communication එකක්. උන්ටිකයි, වෙළඳ සංගමයක් තියනවා උනුයි.

    83 කලෙත් මේකමයි, ගොඩක් දෙමල කඩ පිච්චුවේ thugs දාල උන්ගේ business කඩන්න අනිත් business කරයෝමයි..සිංහල මිනිස්සු මේවට සම්බන්ද උනේ නැ, නමුත් කට වහගෙන හිටිය, මේක කරන උන් හොරු තක්කඩි උනාට එකෙන් දෙමල උන්ගේ අදිපත්‍ය කැඩිලා සිංහල උන්ට තැන ලැබෙයි කියල හිතල..එත් උනේ උන් ලෝකේ පුරා සිංහල උන් අතින් අසදාරණයට ලක්වෙච්ච මින්ස්සු කියල පැතිරුණ එක..එකෙන් උන්ට ලෝකයේ පිළිගැනීම, උදවු, මුදල් ලැබුන උන්ගේම කැල්ලක් රටින් අරගන්න..අපි හිතන්නේ එක දැන් ඉවරයි කියල..එත් උන් තාම යටින් උගුල අටවනවා..එක මදිවට business කාරයෝ ටික දැන් තම්බිලගේ business, ගෙවල් ගිනි තියන්න පටන් අරන්..

    මේකටත් සිංහල උන් සම්බන්ධ නැ, එත් 83 වගේ බලාගෙන නිකන් හිටියොත් පරිප්පුව කන්න වෙන්නේ සිංහලයට..රටට වින කරන එකා මුස්ලිම්ද, දෙමළද, සිංහලද කියල බලන්නේ නැතුව නිසි දඬුවම් දෙන්න ඕන, එත් උගේ ජාතිය අල්ලාගෙන මරාගන්න එක අපි කරන ලොකුම ගොන්කමයි.