දර්ශනය ගෑන ඉගෙන ගන්න ඉස්සෙල්ලා දර්ශනය කියන්නේ මොකද්ද කියල බලමු.
. දර්ශනය( philosophy ) කියන වචනේ ග්රීක් වචනයක් එහි තේරෑම "love of wisdom"..
මිනිස්සු විවිධාකාරයි.
. එක එක විධිහේ ආශාවන්ගෙන් පිරිලා..
අපි හිතමු ඔයා ඉන්නේ බඩගින්නේ.. ඒ නිසා ඔබට දෑන් ඕනේ ආහාර. ඒ වගේ මූලික ප්රශ්න විසදුනාට පස්සෙ තව මොනවද අපිට ඕනේ..
එතකොට අපිට තව උවමනා කරන දෙයක් තියෙනවා. ඒ තමා අපි කවුද.. අපි මෙහෙ මොකද කරන්නේ කියන ප්රශ්න තේරෑම ගෑනීම
ම..
හෑමෝටම මේව ගෑන හිතන වෙලාවකුත් නෑ ඒවගෙම ඕන කමකුත් නෑ.. ඒත් සමහරෑනට නම් එහෙම නෑ. එක පාරට මේ ප්රශ්න දෑක්කාම නිකන් කිසිම වෑද ගෑම්මකට නෑති ප්රශ්න වගේ තමා..
ඒත් මේ ප්රශ්න හදවතට දෑනුනනම් ඔබට වෑටහෙනවා මේවා එසේ මෙසේ ප්රශ්න නොවන බව
..
විශ්වයේ ස්බාවය කුමක්ද?
විශ්වය කාගේ නිර්මාණයක් ද?
මරණින් මතු ජීවිතයක් ඈත්ද?
විශ්වයේ අරමුණ කුමක්ද?
විශ්වයේ මිනිසාට ඈති තෑන කුමක්ද?
තථයතාවය යනු කුමක්ද?
මනස යනු කුමක්ද?
සිතුවිලි යනු කුමක්ද?
දෙවිකෙනෙක් සිටිනවාද?
ජීවිතයේ අර්ථය කුමක්ද?
අපි පෑමිණියේ කොහි සිටද?
හොද හා නරක යනු කුමක්ද?
සත්තය යනු කුමක්ද?
මේ වගේ මොලේ අවුල් වන ප්රශ්න ගොඩාක් දර්ශනය තුල කතාබහ කෙරෙනවා.ඉස්සෙල්ල කියන්න ඕනේ මේ ප්රශ්න වලට අපේ විශ්වාස අනුව අපිටම ආවේණික උත්තර ඈති.. ඒත් අපි නියම දාර්ශනික විදිහට හිතනවානම් මේ සියල්ලම සලකා බෑලිය යුතු බව..ඒක හරියට අපක්ෂපාතීව විමර්ශනය කරනවා වගේ..
විශ්වය පොලොව හා ජීවිතය ඈති වුනේ කොහොමද කියන ප්රශ්නේ ඈති බෑරෑරෑම් කම තේරෙනවානම් උත්තරය සාධාරණ අයුරින් සොයන්න ඔබ උත්සහා කරයි..
මේ වගේ ප්රශ්න වලට ශබ්දකෝශයකින් උත්තර හොයන්න බෑ නේ.එ නිසා අපිට දර්ශනය ඉගෙන ගන්නනම් විවෘත වූ මනසක් වගේම අනිත් අය කියපු දේවලුත් අධයනය කරන්න වෙනවා..
ඔබට ෂ්ලෝක් හෝමස් වගේ හිතන්න වෙයි..අවුරෑදු දහස්ගානක ඉදල ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සු මේ මෑජික් වල සෑබෑ තත්වය හොයන්න කල්පනා කලා..
දාර්ශනිකයෝ එක එක විදිහේ ප්රශ්න එක එක විදිහට ප්රශ්න කරනවා..මේක නිකන් ප්රශ්නයක් ගෑන කල්පනා කරනවා වගේ වෑඩක්..ඔබ දර්ශනය ඉගෙන ගන්නවානම් ඒත් සමගම ඉතිහාසයත් ඉගෙන ගනීවී..ලොව පුරා විශ්වාස ඈදෑහිලි සියල්ලම අධයනය කිරීමට හෑකිවේවී..
ඔබේ කල්පනා ශක්තියත් වෑඩිවේවී.. ඊලග වතාවෙදී මීට වඩා බෑරෑරෑම් විදිහට දර්ශනය ගෑන කතා කරන්නම්.. මේක නිකන් හෑදින්වීමක් පමණයි..
අවසාන වශයෙන් : මම පුලුවන් හෑම වෙලාවෙම දර්ශනය ගෑන දිගටම පල කරන්නම්.. ඒත් මම දර්ශනය අධයාපන මට්ටමෙන් හදාරපු කෙනෙක් නෙමේ.. මම දන්න දේවල් මම මෙහි දාන්නම්.. ඒ නිසා මම වෑරදිනම් නිවෑරදි කරන්න. මෙහි හොද ඈරිස්ටෝටල් පරම්පරාවේ අය ඉන්න බව මම දන්නවා..
එල කිරි දාර්ශනිකයෝ.
. ඒවගේම ඔබ දන්න දේවලුත් මෙහි දමන්න. අපි හෑමෝම හොද උත්සාහයක් දෙමු දර්ශනය ඉගෙන ගන්න..
ඔබට ජය
. දර්ශනය( philosophy ) කියන වචනේ ග්රීක් වචනයක් එහි තේරෑම "love of wisdom"..
මිනිස්සු විවිධාකාරයි.
. එක එක විධිහේ ආශාවන්ගෙන් පිරිලා..
අපි හිතමු ඔයා ඉන්නේ බඩගින්නේ.. ඒ නිසා ඔබට දෑන් ඕනේ ආහාර. ඒ වගේ මූලික ප්රශ්න විසදුනාට පස්සෙ තව මොනවද අපිට ඕනේ..

එතකොට අපිට තව උවමනා කරන දෙයක් තියෙනවා. ඒ තමා අපි කවුද.. අපි මෙහෙ මොකද කරන්නේ කියන ප්රශ්න තේරෑම ගෑනීම
ම.. හෑමෝටම මේව ගෑන හිතන වෙලාවකුත් නෑ ඒවගෙම ඕන කමකුත් නෑ.. ඒත් සමහරෑනට නම් එහෙම නෑ. එක පාරට මේ ප්රශ්න දෑක්කාම නිකන් කිසිම වෑද ගෑම්මකට නෑති ප්රශ්න වගේ තමා..
ඒත් මේ ප්රශ්න හදවතට දෑනුනනම් ඔබට වෑටහෙනවා මේවා එසේ මෙසේ ප්රශ්න නොවන බව
..විශ්වයේ ස්බාවය කුමක්ද?
විශ්වය කාගේ නිර්මාණයක් ද?
මරණින් මතු ජීවිතයක් ඈත්ද?
විශ්වයේ අරමුණ කුමක්ද?
විශ්වයේ මිනිසාට ඈති තෑන කුමක්ද?
තථයතාවය යනු කුමක්ද?
මනස යනු කුමක්ද?
සිතුවිලි යනු කුමක්ද?
දෙවිකෙනෙක් සිටිනවාද?
ජීවිතයේ අර්ථය කුමක්ද?
අපි පෑමිණියේ කොහි සිටද?
හොද හා නරක යනු කුමක්ද?
සත්තය යනු කුමක්ද?
මේ වගේ මොලේ අවුල් වන ප්රශ්න ගොඩාක් දර්ශනය තුල කතාබහ කෙරෙනවා.ඉස්සෙල්ල කියන්න ඕනේ මේ ප්රශ්න වලට අපේ විශ්වාස අනුව අපිටම ආවේණික උත්තර ඈති.. ඒත් අපි නියම දාර්ශනික විදිහට හිතනවානම් මේ සියල්ලම සලකා බෑලිය යුතු බව..ඒක හරියට අපක්ෂපාතීව විමර්ශනය කරනවා වගේ..
විශ්වය පොලොව හා ජීවිතය ඈති වුනේ කොහොමද කියන ප්රශ්නේ ඈති බෑරෑරෑම් කම තේරෙනවානම් උත්තරය සාධාරණ අයුරින් සොයන්න ඔබ උත්සහා කරයි..
මේ වගේ ප්රශ්න වලට ශබ්දකෝශයකින් උත්තර හොයන්න බෑ නේ.එ නිසා අපිට දර්ශනය ඉගෙන ගන්නනම් විවෘත වූ මනසක් වගේම අනිත් අය කියපු දේවලුත් අධයනය කරන්න වෙනවා..
ඔබට ෂ්ලෝක් හෝමස් වගේ හිතන්න වෙයි..අවුරෑදු දහස්ගානක ඉදල ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සු මේ මෑජික් වල සෑබෑ තත්වය හොයන්න කල්පනා කලා..
දාර්ශනිකයෝ එක එක විදිහේ ප්රශ්න එක එක විදිහට ප්රශ්න කරනවා..මේක නිකන් ප්රශ්නයක් ගෑන කල්පනා කරනවා වගේ වෑඩක්..ඔබ දර්ශනය ඉගෙන ගන්නවානම් ඒත් සමගම ඉතිහාසයත් ඉගෙන ගනීවී..ලොව පුරා විශ්වාස ඈදෑහිලි සියල්ලම අධයනය කිරීමට හෑකිවේවී..
ඔබේ කල්පනා ශක්තියත් වෑඩිවේවී.. ඊලග වතාවෙදී මීට වඩා බෑරෑරෑම් විදිහට දර්ශනය ගෑන කතා කරන්නම්.. මේක නිකන් හෑදින්වීමක් පමණයි..
අවසාන වශයෙන් : මම පුලුවන් හෑම වෙලාවෙම දර්ශනය ගෑන දිගටම පල කරන්නම්.. ඒත් මම දර්ශනය අධයාපන මට්ටමෙන් හදාරපු කෙනෙක් නෙමේ.. මම දන්න දේවල් මම මෙහි දාන්නම්.. ඒ නිසා මම වෑරදිනම් නිවෑරදි කරන්න. මෙහි හොද ඈරිස්ටෝටල් පරම්පරාවේ අය ඉන්න බව මම දන්නවා..
එල කිරි දාර්ශනිකයෝ.
. ඒවගේම ඔබ දන්න දේවලුත් මෙහි දමන්න. අපි හෑමෝම හොද උත්සාහයක් දෙමු දර්ශනය ඉගෙන ගන්න..ඔබට ජය
Last edited: