දර්ශන හඳුන්ගොඩ ස්වර්ගස්ථවේ

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    පොර අසනීපෙන් නිසා මාස ගානකට කලින් චැනල් එකත් නැවැත්තුවානේ. පවු මොනා උනත්. Fergandoත් කැන්සර් එකක් හැදිලලු :(
    E kawadda ban???
     
    • Like
    Reactions: SimMaster

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,570
    6,326
    113
    ranil lokkata suththara puncha kiwwa. kauru koma mulin yaida kiyanna ba . Niwan suwa pathami .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,790
    113
    ඔපරේෂන් එකක් කරනවා කියලා කිව්වා නේ මෑතකදී
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    මහින්ද මැරෙන්න කියල නිවන් සුව පතපු උන් මහින්දට කලින් වල කඡ්ඡ ගැහුවම.
    🤣
    එක නම් දෛවයේ රිවස් එකක් 🤣🤣
     
    • Haha
    Reactions: imback2008

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    පොර අසනීපෙන් නිසා මාස ගානකට කලින් චැනල් එකත් නැවැත්තුවානේ. පවු මොනා උනත්. Fergandoත් කැන්සර් එකක් හැදිලලු :(
    වස චුට්ටක් කැවාට කමක් නෑ
     
    • Like
    Reactions: SimMaster

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Went to his grave thanking free education and free heathcare. Unfortunately he is not a Rajapaksha to go to US for cancer treatment, nor is he a wickremasinghe to go to England to watch his wife s degree, all paid by public expense. He was just one of us. Farewell
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මයින්ද මාත්තයට බැනපු කවුරුත් ඉතුරු උනේ නෑ. අරගලේ පීක් එකේ තියෙද්දි අරලිය ගහ මන්දිරේට ගහන්න හදනකොට මූ ගිහින් ගේට්ටුව ඉස්සරහ දීපු ටෝක් එක මතක් උනා. අරගල කාරයෝ හැදුවේ මහින්දට ගේම දෙන්න, අන්තිමට මහින් ට ගේම දෙන්න හිටපු හැම එකාටම කලින්ම යන්න වෙලා
     
    • Haha
    • Like
    Reactions: vmsgamer and KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මයින්ද මාත්තයට බැනපු කවුරුත් ඉතුරු උනේ නෑ. අරගලේ පීක් එකේ තියෙද්දි අරලිය ගහ මන්දිරේට ගහන්න හදනකොට මූ ගිහින් ගේට්ටුව ඉස්සරහ දීපු ටෝක් එක මතක් උනා. අරගල කාරයෝ හැදුවේ මහින්දට ගේම දෙන්න, අන්තිමට මහින් ට ගේම දෙන්න හිටපු හැම එකාටම කලින්ම යන්න වෙලා
    අරගලයට ගහන්න ආපු සනත් නිශාන්ත, ඩෑන් ප්‍රියසාද්ලාට මොකද වෙලා තියෙන්නේ මචං එතකොට 🤔
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    පොර අසනීපෙන් නිසා මාස ගානකට කලින් චැනල් එකත් නැවැත්තුවානේ. පවු මොනා උනත්. Fergandoත් කැන්සර් එකක් හැදිලලු :(
    කවුද පර්ගැන්ඩෝ කිව්වේ අර හොල්මන් යු ටියුබ් කරන කොල්ලද?

    අපි එස් එල් දේශයයි. පව් පොර.
    ------ Post added on Jan 10, 2026 at 8:28 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    SLvlog එක බ්‍රැන්ඩ් එකක් කලේ හඳුන්. ලෝකෙටම හැමදාම යුගාසන බණ දෙසන slvlog එකට හදුනාව මෙච්චර කාලෙකට දවසක් හරි මතක් කලාද? උන් නිසා හිරේ ගිය නතාශලා කෝ දැන්?
    පාලුගෙයි ඉදන් හැක හැක ගාන ගොං හැත්ත.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    අරගලයට ගහන්න ආපු සනත් නිශාන්ත, ඩෑන් ප්‍රියසාද්ලාට මොකද වෙලා තියෙන්නේ මචං එතකොට 🤔
    ඒවා අදාළ නෑ. :P

    අපේ මයින්ද මාත්තයට මොකක් හරි කරොත් ඒවා මෙලොවදීම පල දෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    මූ තමා මරාගේ කාලේ මරාව එලිපිටම පතුරු ගැහුවේ . ඒ කාලේනම් හිතුවේ කලින්ම සුවර්ගථ කරයි කියලා අපි . ඩීල් දාල කොල්ලා බේරිලා හිටියට රෙදි ගැලෙව්වා
     
    • Like
    Reactions: DiksonAlex