දර්ශන හඳුන්ගොඩ ස්වර්ගස්ථවේ

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,266
    2,865
    113
    මහින්ද මැරෙන්න කියල නිවන් සුව පතපු උන් මහින්දට කලින් වල කඡ්ඡ ගැහුවම.
    🤣
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,182
    12,576
    113
    🌎
    RIP

    අනුරාධරා ස්වර්ගස්ත උනාම මේ උත්තමයව හම්බ වෙයි.
     
    • Haha
    Reactions: Kalegana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    පොර අසනීපෙන් නිසා මාස ගානකට කලින් චැනල් එකත් නැවැත්තුවානේ. පවු මොනා උනත්. Fergandoත් කැන්සර් එකක් හැදිලලු :(
     

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    මොන පොලිටිකල් ගේමක හිටියත් බන් මහින්දයට අනම් මනං කියන එක සාප වෙන වැඩක් , මහින්දය යුද්දේ ඉවර කරේ නැත්නම් ටුවරිසම් තියා එක සුද්දෙක් ලංකාවට එන්නේ නැහැ .
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මහින්ද මැරෙන්න කියල නිවන් සුව පතපු උන් මහින්දට කලින් වල කඡ්ඡ ගැහුවම.
    🤣
    ඒක අවුලක් නෑ බන්, ආයේ රාජපස්සගේ පැත්තට කතාකරාම ආයුෂ ආයේ වැඩි වෙනවා බැනපු උන්ගේ, පේන්නේ නැත්ද මේ පොර 👇🏻
    0260110-100057.jpg
    20260110-100117.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator
    මයිනා දාර හොරෙක්! මිනි මරුවෙක් - එත් උගෙ කාලෙ මින්ස්සු ආතල් එකෙ ඉදියා! එ කාලෙ අපිට එක වැදගත් නොවුනාට - දැන් තමා උගෙ අගෙ තෙරෙන්නෙ!
     
    • Like
    • Love
    Reactions: KDH and sahan50