දරාගන්න අමාරුයි බන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Exam ලිව්වා බන්
    මොනවා වෙයිද දන්නෑ
    මාර Depress බන්
    මොකද්ද බන් කරන්නේ
    උබලා Lec නොගිහින් ලියලා තියෙද
    කොහොමද කරේ

    හිත හදපන්කෝ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Exam ලිව්වා බන්
    මොනවා වෙයිද දන්නෑ
    මාර Depress බන්
    මොකද්ද බන් කරන්නේ
    උබලා Lec නොගිහින් ලියලා තියෙද
    කොහොමද කරේ

    හිත හදපන්කෝ

    Mama Lec wa dakalama na samahra ewa wala... 😂
     
    • Like
    Reactions: ExamHe and dilann

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Keedenek lec nogihin exam liyanawada ban.
    Mama Hari widiyata 50%k wath lec gihin na.
    Habai putho yanthan pass wenna nam purudu wenna epq. Passe tamai kelawenne
    ලියල ඉවර නම් වැඩක් නෑනේ.. පාස් පේපර්ස් තමා ගොඩක්ම... සහ කන්සෙප්ට් ටික...
    Mama Lec wa dakalama na samahra ewa wala... 😂
    සමහර ඒවා ලියලා තියනවා කරපු ලෙක්චර් කාරය දැකලත් නෑ . :baffled:

    Mcn a kiyanne ehema goda daganna puluwan weyi neda
    Mata yaluwo na bn ahaganna
    Mata mara amaruyi campus eke inna
    Wadiya gyeth na
    Bordim wala inna kota epa wenwa bn
    Eka gode inna
    Melo deyak oluwata yanne na ehema

    Ubalakhmada krgaththe Tips tikak dyanko
    Passpaper walata uththara nathi ekath awulak bn
    Ewa hyagaththe khmada
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mcn a kiyanne ehema goda daganna puluwan weyi neda
    Mata yaluwo na bn ahaganna
    Mata mara amaruyi campus eke inna
    Wadiya gyeth na
    Bordim wala inna kota epa wenwa bn
    Eka gode inna
    Melo deyak oluwata yanne na ehema

    Ubalakhmada krgaththe Tips tikak dyanko
    Passpaper walata uththara nathi ekath awulak bn
    Ewa hyagaththe khmada

    Yaluwo nathi eka NM awlk bn
    UBA komada notes ganne ... Kwda sign karane UBA nogiyaa ewata ?? Mage NM e kale kella hitya... Eki ge notes okkoma ussala ... Padamm Kala... Anthimata ... Kuppi walatth giya... Adui eka NM ...

    Yaluwo tikkata set weyann .. or kelkk ekka fit weyann ...
     
    • Like
    Reactions: ExamHe

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලෙක්ච නොගියේ ඇයි? මොකෝ උබ රස්සාවක් කරනවද? ඕවට හිත හදන්න බෑ...හරියට මහන්සි වෙලා වැඩ කරපන් බන්...කරන්නන් වාලේ වැඩ කරන්න එපා..කරනවනම් ඒක හරියට කරපන්...නැතුව තේරුමක් නෑ කරල...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    Mcn a kiyanne ehema goda daganna puluwan weyi neda
    Mata yaluwo na bn ahaganna
    Mata mara amaruyi campus eke inna
    Wadiya gyeth na
    Bordim wala inna kota epa wenwa bn
    Eka gode inna
    Melo deyak oluwata yanne na ehema

    Ubalakhmada krgaththe Tips tikak dyanko
    Passpaper walata uththara nathi ekath awulak bn
    Ewa hyagaththe khmada
    complete note සෙට් එකක් හොයා ගනින්. පාස් පේපර් දෙක තුනකුත් හොයා ගනින්. ගොඩක් පුලුවන් නම් හොදයි.
    මුලින්ම පේපර් ටික හොදට කියවපන් දෙතුන් පාරක් . ඊට පස්සේ පාඩම් කරන්න ගනින්. පේපර් වලට උත්තර notes වලදී හම්බෙයි. ඒවා ටිකක් වැඩියෙන් බලපං.
    ඔය ලෙක්චර්ලා හෙන කම්මැලි ජාතියක් බන්. අලුතෙන් ප්‍රශ්න හදන්නේ නෑ :lol:
    උබට වෙන එකෙක් කියලා දෙන්න ඕන නම් කාව හරි සෙට් කර ගනින්. මට කුප්පි, ලෙක්චර් සෙට් වෙන්නෙම නෑ . තනියම කරාම විතරයි වැඩක් වෙන්නේ. එක එකාට එක එක විදියනේ. කොහොමහරි exam එක දවසේ පැය ගාන ඇතුලත උපරිම මතකයක් තියා ගත්තනම් ගොඩ. :baffled:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලැබෙන ප්‍රතිපලයක් බාරගන්න හිත පුරුදු කරපන්. අපි අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් ඒ විදිහට නොවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම බලාපොරොත්තු උනොත් ඒක එහෙම නොව්නොත් මානසිකව කඩා වැටෙනවා. ඒක ධර්මතාවය. අන්න ඒ දේ තේරුම් ගන්න එක තමයි උඹ ලබන ලොකුම ජයග්‍රහණය.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    928
    1,515
    93
    Mama Lec wa dakalama na samahra ewa wala... 😂
    සමහර ඒවා ලියලා තියනවා කරපු ලෙක්චර් කාරය දැකලත් නෑ . :baffled:

    සේරම අපතයෝ ටික කිරියෙ ද කොහෙ ද? :lol: :lol: මාත් ලෙක්ව දැකලා නැති ගොඩක් සබ්ජෙක්ට් තිබ්බා හැබැයි අලවෙන්න දීලා නෑ A හිට ගන්නවා පුළුවන් නම්.. යාළුවෝ නම් නැති කර ගන්න එපා.. හැමෝමත් එක්කහොඳට කතා බහ කරලා හොඳින් ඉදපන් නෝට් එකක් වත් ඉල්ල ගන්නේ කොහොම ද නැත්තම්.. අනෙක සමහර ලෙක්චරර්ස්ලා ඉඟි දෙනවා මේ ටිකෙන් එන්නේ කියලා ඒක නිසා ඒවා යාළුවන්ගෙන් අහ ගනින්.. අනෙක පාස්පේපර්ස්.. ලෙක්චර්ස් යන්න පුළුවන් නම්නොයා ඉන්න එපා බන් අපරාදයක්.. අනෙක සමහර ලෙකාලා ඇටෙන්ඩන්ස් නැත්තම් පේපර් එකේ දි ෂොට් එකදෙනවා
     
    • Like
    Reactions: Aki992 and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Yaluwo nathi eka NM awlk bn
    UBA komada notes ganne ... Kwda sign karane UBA nogiyaa ewata ?? Mage NM e kale kella hitya... Eki ge notes okkoma ussala ... Padamm Kala... Anthimata ... Kuppi walatth giya... Adui eka NM ...

    Yaluwo tikkata set weyann .. or kelkk ekka fit weyann ...

    ලෙක්ච නොගියේ ඇයි? මොකෝ උබ රස්සාවක් කරනවද? ඕවට හිත හදන්න බෑ...හරියට මහන්සි වෙලා වැඩ කරපන් බන්...කරන්නන් වාලේ වැඩ කරන්න එපා..කරනවනම් ඒක හරියට කරපන්...නැතුව තේරුමක් නෑ කරල...
    complete note සෙට් එකක් හොයා ගනින්. පාස් පේපර් දෙක තුනකුත් හොයා ගනින්. ගොඩක් පුලුවන් නම් හොදයි.
    මුලින්ම පේපර් ටික හොදට කියපන්. ඊට පස්සේ පාඩම් කරන්න ගනින්. පේපර් වලට උත්තර notes වලදී හම්බෙයි. ඒවා ටිකක් වැඩියෙන් බලපං.
    ඔය ලෙක්චර්ලා හෙන කම්මැලි ජාතියක් බන්. අලුතෙන් ප්‍රශ්න හදන්නේ නෑ :lol:
    උබට වෙන එකෙක් කියලා දෙන්න ඕන නම් කාව හරි සෙට් කර ගනින්. මට කුප්පි, ලෙක්චර් සෙට් වෙන්නෙම නෑ . තනියම කරාම විතරයි වැඩක් වෙන්නේ. එක එකාට එක එක විදියනේ. කොහොමහරි exam එක දවසේ පැය ගාන ඇතුලත උපරිම මතකයක් තියා ගත්තනම් ගොඩ. :baffled:
    Matath lec la kyla dena ewa therune na bn
    Lamayi kyla dena ewatath ghin na
    Mata bn campus eke inna bari gathiyak thwuna bn
    Home sick da manda
    Mara amaruyi
    Habayi mata wena oya gewal wala ehema ghilla inna puluwan
    Loku amaruwak thwune na
    Eka nisa bn campus eka theruwe
    Mehema weyi kyla dannawa nm laga campus ekak danawa
    Mnwa krnnada kyla hitha ganna baruwa bn inne
    Ubalata ehema leda thwune nadda
    Hitha weda krnnema anith paththata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    සේරම අපතයෝ ටික කිරියෙ ද කොහෙ ද? :lol: :lol: මාත් ලෙක්ව දැකලා නැති ගොඩක් සබ්ජෙක්ට් තිබ්බා හැබැයි අලවෙන්න දීලා නෑ A හිට ගන්නවා පුළුවන් නම්.. යාළුවෝ නම් නැති කර ගන්න එපා.. හැමෝමත් එක්කහොඳට කතා බහ කරලා හොඳින් ඉදපන් නෝට් එකක් වත් ඉල්ල ගන්නේ කොහොම ද නැත්තම්.. අනෙක සමහර ලෙක්චරර්ස්ලා ඉඟි දෙනවා මේ ටිකෙන් එන්නේ කියලා ඒක නිසා ඒවා යාළුවන්ගෙන් අහ ගනින්.. අනෙක පාස්පේපර්ස්.. ලෙක්චර්ස් යන්න පුළුවන් නම්නොයා ඉන්න එපා බන් අපරාදයක්.. අනෙක සමහර ලෙකාලා ඇටෙන්ඩන්ස් නැත්තම් පේපර් එකේ දි ෂොට් එකදෙනවා
    :yes: ඉගි දෙනවා, නැත්නම් ලෙක්චර් නිතර නිතර කියවන දේවල් තියනවා subject එකේ. ඒ පොර ආස දේවල්. ඒවා වලින් ප්‍රශ්න එනවා sure ... ඒක නිසා පුලුවන් තරම් පලයන්.. ආස sub කට් එක දාන්නම එපා...
    අපේ ලෙක්චර් යන්නම එකෙක් හිටියා. අනිත් උන් ඌට ලෙක්චර් කට් කරන්න දුන්නේ නෑ .. මොනව උනත් ඌ ව ලෙක්චර් එකට ගිහින් ඇරලුවා.
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Matath lec la kyla dena ewa therune na bn
    Lamayi kyla dena ewatath ghin na
    Mata bn campus eke inna bari gathiyak thwuna bn
    Home sick da manda
    Mara amaruyi
    Habayi mata wena oya gewal wala ehema ghilla inna puluwan
    Loku amaruwak thwune na
    Eka nisa bn campus eka theruwe
    Mehema weyi kyla dannawa nm laga campus ekak danawa
    Mnwa krnnada kyla hitha ganna baruwa bn inne
    Ubalata ehema leda thwune nadda
    Hitha weda krnnema anith paththata

    Oya wade NM Hari Yann na bn..
    Yaluwo Hari kelkk Hari set karganinnn..
    Cmpz jewwithe widawanna epa... Widpan..
    School neme gedra ganna hitha hitha Inna..
    Ubata passe patta Duka hitheyy me kale miss Una ewa mathakk wela..
    API Lec nogiyee home sick nisa neme ... Thuyena aptha kamata...
    Hbayy ana gaththe na... Mama DN BSc iwaryy MSc iwarayy.. DN MPhil.. work karnawa uni eke
    Lec yannama Oni na Ubata notes ballaa therunn ganna puluwann.nm
    Habyy hoda note ekk Hoya ganna yaluwo Hari kelkk Hari Oni.

    Podak cmpz eke wada walata palayann... Set wdyann. Ubata EPA wey ohoma giyoth
    EPA Una kiyanne wada karanneth na. Repeat wey ilagata ... Aprade

    :yes: ඉගි දෙනවා, නැත්නම් ලෙක්චර් නිතර නිතර කියවන දේවල් තියනවා subject එකේ. ඒ පොර ආස දේවල්. ඒවා වලින් ප්‍රශ්න එනවා sure ... ඒක නිසා පුලුවන් තරම් පලයන්.. ආස sub කට් එක දාන්නම එපා...
    අපේ ලෙක්චර් යන්නම එකෙක් හිටියා. අනිත් උන් ඌට ලෙක්චර් කට් කරන්න දුන්නේ නෑ .. මොනව උනත් ඌ ව ලෙක්චර් එකට ගිහින් ඇරලුවා.

    Sirawata apeth Kello denkk hitya.. unawa Koma Hari yawanawa... Unge atha akuru myth kata wage ... Aye batch ekama eka balannne 😂😂
     
    • Like
    Reactions: ExamHe

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එක subject එකක එකම එක lecture එකකට ගියා. Exam ලිව්වෙ past papers කරලා. දැන් results එනකන් ඉන්නවා repeat දාන්න.
     
    • Like
    Reactions: dilann

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕවා මොනවද බන් පැය 3 පේපර් එකකට ගියා අඩුමගානේ එකම ප්‍රශ්නයක්වත් ලියන්ඩ දන්නේ නැ,
    කලින් නැගිටලා යන්ඩත් බැ පැය 2.30 පස්සේ යන්ඩ දෙන්නේ
    dimos එකී එද්දී ලියනවා වගේ බොරු ලිව්වා
    අමාරුවෙන් පැය 2.30 ඉදලා අවා depression වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Exam ලිව්වා බන්
    මොනවා වෙයිද දන්නෑ
    මාර Depress බන්
    මොකද්ද බන් කරන්නේ
    උබලා Lec නොගිහින් ලියලා තියෙද
    කොහොමද කරේ

    හිත හදපන්කෝ
    ෆේල් වෙයි නේද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Baya wenna epa bn.
    Matath mathakai mama degree eka karala kale lessons cover kara ganna bari wevi kiyala hithuna welavak thibuna.
    Eth kohoma hari goda daa gaththa machan.

    Baya wenna epa. ubata puluwan.