Exam ලිව්වා බන්
මොනවා වෙයිද දන්නෑ
මාර Depress බන්
මොකද්ද බන් කරන්නේ
උබලා Lec නොගිහින් ලියලා තියෙද
කොහොමද කරේ
හිත හදපන්කෝ
මොනවා වෙයිද දන්නෑ
මාර Depress බන්
මොකද්ද බන් කරන්නේ
උබලා Lec නොගිහින් ලියලා තියෙද
කොහොමද කරේ
හිත හදපන්කෝ
Exam ලිව්වා බන්
මොනවා වෙයිද දන්නෑ
මාර Depress බන්
මොකද්ද බන් කරන්නේ
උබලා Lec නොගිහින් ලියලා තියෙද
කොහොමද කරේ
හිත හදපන්කෝ
Keedenek lec nogihin exam liyanawada ban.
Mama Hari widiyata 50%k wath lec gihin na.
Habai putho yanthan pass wenna nam purudu wenna epq. Passe tamai kelawenne
ලියල ඉවර නම් වැඩක් නෑනේ.. පාස් පේපර්ස් තමා ගොඩක්ම... සහ කන්සෙප්ට් ටික...
Mama Lec wa dakalama na samahra ewa wala...![]()
සමහර ඒවා ලියලා තියනවා කරපු ලෙක්චර් කාරය දැකලත් නෑ .![]()
Mcn a kiyanne ehema goda daganna puluwan weyi neda
Mata yaluwo na bn ahaganna
Mata mara amaruyi campus eke inna
Wadiya gyeth na
Bordim wala inna kota epa wenwa bn
Eka gode inna
Melo deyak oluwata yanne na ehema
Ubalakhmada krgaththe Tips tikak dyanko
Passpaper walata uththara nathi ekath awulak bn
Ewa hyagaththe khmada
complete note සෙට් එකක් හොයා ගනින්. පාස් පේපර් දෙක තුනකුත් හොයා ගනින්. ගොඩක් පුලුවන් නම් හොදයි.Mcn a kiyanne ehema goda daganna puluwan weyi neda
Mata yaluwo na bn ahaganna
Mata mara amaruyi campus eke inna
Wadiya gyeth na
Bordim wala inna kota epa wenwa bn
Eka gode inna
Melo deyak oluwata yanne na ehema
Ubalakhmada krgaththe Tips tikak dyanko
Passpaper walata uththara nathi ekath awulak bn
Ewa hyagaththe khmada


Mama Lec wa dakalama na samahra ewa wala...![]()
සමහර ඒවා ලියලා තියනවා කරපු ලෙක්චර් කාරය දැකලත් නෑ .![]()
මාත් ලෙක්ව දැකලා නැති ගොඩක් සබ්ජෙක්ට් තිබ්බා හැබැයි අලවෙන්න දීලා නෑ A හිට ගන්නවා පුළුවන් නම්.. යාළුවෝ නම් නැති කර ගන්න එපා.. හැමෝමත් එක්කහොඳට කතා බහ කරලා හොඳින් ඉදපන් නෝට් එකක් වත් ඉල්ල ගන්නේ කොහොම ද නැත්තම්.. අනෙක සමහර ලෙක්චරර්ස්ලා ඉඟි දෙනවා මේ ටිකෙන් එන්නේ කියලා ඒක නිසා ඒවා යාළුවන්ගෙන් අහ ගනින්.. අනෙක පාස්පේපර්ස්.. ලෙක්චර්ස් යන්න පුළුවන් නම්නොයා ඉන්න එපා බන් අපරාදයක්.. අනෙක සමහර ලෙකාලා ඇටෙන්ඩන්ස් නැත්තම් පේපර් එකේ දි ෂොට් එකදෙනවාYaluwo nathi eka NM awlk bn
UBA komada notes ganne ... Kwda sign karane UBA nogiyaa ewata ?? Mage NM e kale kella hitya... Eki ge notes okkoma ussala ... Padamm Kala... Anthimata ... Kuppi walatth giya... Adui eka NM ...
Yaluwo tikkata set weyann .. or kelkk ekka fit weyann ...
ලෙක්ච නොගියේ ඇයි? මොකෝ උබ රස්සාවක් කරනවද? ඕවට හිත හදන්න බෑ...හරියට මහන්සි වෙලා වැඩ කරපන් බන්...කරන්නන් වාලේ වැඩ කරන්න එපා..කරනවනම් ඒක හරියට කරපන්...නැතුව තේරුමක් නෑ කරල...
Matath lec la kyla dena ewa therune na bncomplete note සෙට් එකක් හොයා ගනින්. පාස් පේපර් දෙක තුනකුත් හොයා ගනින්. ගොඩක් පුලුවන් නම් හොදයි.
මුලින්ම පේපර් ටික හොදට කියපන්. ඊට පස්සේ පාඩම් කරන්න ගනින්. පේපර් වලට උත්තර notes වලදී හම්බෙයි. ඒවා ටිකක් වැඩියෙන් බලපං.
ඔය ලෙක්චර්ලා හෙන කම්මැලි ජාතියක් බන්. අලුතෙන් ප්රශ්න හදන්නේ නෑ
උබට වෙන එකෙක් කියලා දෙන්න ඕන නම් කාව හරි සෙට් කර ගනින්. මට කුප්පි, ලෙක්චර් සෙට් වෙන්නෙම නෑ . තනියම කරාම විතරයි වැඩක් වෙන්නේ. එක එකාට එක එක විදියනේ. කොහොමහරි exam එක දවසේ පැය ගාන ඇතුලත උපරිම මතකයක් තියා ගත්තනම් ගොඩ.![]()
සේරම අපතයෝ ටික කිරියෙ ද කොහෙ ද?![]()
මාත් ලෙක්ව දැකලා නැති ගොඩක් සබ්ජෙක්ට් තිබ්බා හැබැයි අලවෙන්න දීලා නෑ A හිට ගන්නවා පුළුවන් නම්.. යාළුවෝ නම් නැති කර ගන්න එපා.. හැමෝමත් එක්කහොඳට කතා බහ කරලා හොඳින් ඉදපන් නෝට් එකක් වත් ඉල්ල ගන්නේ කොහොම ද නැත්තම්.. අනෙක සමහර ලෙක්චරර්ස්ලා ඉඟි දෙනවා මේ ටිකෙන් එන්නේ කියලා ඒක නිසා ඒවා යාළුවන්ගෙන් අහ ගනින්.. අනෙක පාස්පේපර්ස්.. ලෙක්චර්ස් යන්න පුළුවන් නම්නොයා ඉන්න එපා බන් අපරාදයක්.. අනෙක සමහර ලෙකාලා ඇටෙන්ඩන්ස් නැත්තම් පේපර් එකේ දි ෂොට් එකදෙනවා
ඉගි දෙනවා, නැත්නම් ලෙක්චර් නිතර නිතර කියවන දේවල් තියනවා subject එකේ. ඒ පොර ආස දේවල්. ඒවා වලින් ප්රශ්න එනවා sure ... ඒක නිසා පුලුවන් තරම් පලයන්.. ආස sub කට් එක දාන්නම එපා... Matath lec la kyla dena ewa therune na bn
Lamayi kyla dena ewatath ghin na
Mata bn campus eke inna bari gathiyak thwuna bn
Home sick da manda
Mara amaruyi
Habayi mata wena oya gewal wala ehema ghilla inna puluwan
Loku amaruwak thwune na
Eka nisa bn campus eka theruwe
Mehema weyi kyla dannawa nm laga campus ekak danawa
Mnwa krnnada kyla hitha ganna baruwa bn inne
Ubalata ehema leda thwune nadda
Hitha weda krnnema anith paththata
ඉගි දෙනවා, නැත්නම් ලෙක්චර් නිතර නිතර කියවන දේවල් තියනවා subject එකේ. ඒ පොර ආස දේවල්. ඒවා වලින් ප්රශ්න එනවා sure ... ඒක නිසා පුලුවන් තරම් පලයන්.. ආස sub කට් එක දාන්නම එපා...
අපේ ලෙක්චර් යන්නම එකෙක් හිටියා. අනිත් උන් ඌට ලෙක්චර් කට් කරන්න දුන්නේ නෑ .. මොනව උනත් ඌ ව ලෙක්චර් එකට ගිහින් ඇරලුවා.
ඔව් බන් . exam කාලෙට busyම වෙන්නේ photocopy ගහන එකා නේ.Sirawata apeth Kello denkk hitya.. unawa Koma Hari yawanawa... Unge atha akuru myth kata wage ... Aye batch ekama eka balannne![]()

ඔව් බන් . exam කාලෙට busyම වෙන්නේ photocopy ගහන එකා නේ.![]()
ෆේල් වෙයි නේදExam ලිව්වා බන්
මොනවා වෙයිද දන්නෑ
මාර Depress බන්
මොකද්ද බන් කරන්නේ
උබලා Lec නොගිහින් ලියලා තියෙද
කොහොමද කරේ
හිත හදපන්කෝ