දරාගන්න බැරියෝ.....

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දරාගන්න බැරියෝ.....

    මෝල් තද වෙලා 3 කොර උනාම මොකක්ද බන් කරන්න ඕන.ඉක්මන් සුවය ගෙනදෙන විදිහක් කියපල්ලකො.... :angry::angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    siddhalepa-balm.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කැක්කුම් ඔක්කොම නස්නාලේපේ .......
    විස්කම් දක්වන සිධ්දාලේපේ :love:

    අරූ කිව්වා වගේ පත බාල හිටු.....යටි පතුලට ඩිංගක් ගහපන්....වැඩේ ගොඩ :cool:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැක්කුම් ඔක්කොම නස්නාලේපේ .......
    විස්කම් දක්වන සිධ්දාලේපේ :love:

    අරූ කිව්වා වගේ පත බාල හිටු.....යටි පතුලට ඩිංගක් ගහපන්....වැඩේ ගොඩ :cool:

    දැන් නම් හරි බන්.මොකක්ද මචන් මෙහෙම වෙන්න හේතුව?:confused::confused:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෝල් තද වෙලා 3 කොර උනාම මොකක්ද බන් කරන්න ඕන.ඉක්මන් සුවය ගෙනදෙන විදිහක් කියපල්ලකො.... :angry::angry:
    kella meet wenn kalin hodata athe gahala pla