දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක #

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    කියන්න දෙයක් නෑ මචං...මට නම් මං ගැනම දුක හිතුනා..ඔහොම ජීවත්වෙනවට වඩානම් මැරෙන එක හොදයි කියල හිතෙනවා.එත් එක අපි හිතන තරම් ලේසි නෑ..ඔහොම ජීවිතයක් කොහොමහරිගෙවාගෙන ජීවත් උනොත්,එක තමා ඒ කෙනාට තමන් වෙනුවෙන් කරන්න තියන හොදම දේ කියලයි මට හිතෙන්නේ.(මං දන්නෑ ඒක එකඑක එක්කෙනාට කොයිතරම් ප්‍රායෝගික වෙයිද කියල....හැබැයි බෞද්ධයෙක් විදිහට මම ඊළඟ ආත්මේ ගැන විශ්වාස කරන නිසයි එහෙම කිවුවේ.)මොකද ඔහොම ලෙඩක් හැදෙන්න ඒ කෙනා ගිය ආත්මේ මොනවගේ පවක් කෙරුවද කියල හිතාගන්නවත් පුලුවන්ද?ඒක මේ ආත්මේම,ඉතින් ජීවිතේ නැතිකරගෙන ඊළගට ඔයිට වඩා දුක විඳිනවට වඩා කොහොම හරි ජීවත් වෙන ඒක හොදයි කියලයි මටනම් හිතෙන්නේ.මම දන්නෑ ඕගොල්ලෝ මේකට එකඟ වෙයිද කියල..මං කිවුවේ මට මේක දැකපු ගමන හිතුන දේ....අර blog එක ගැන කිවුවට thanks මචං
    sira machan:(:(

    :(:(:(i donno what to say:(
    :(:(

    sad machan :(
    we everyone have pain inside but how they are suffering :(
    :(:(

    මම ඉල්ලුවා දෙවියන්ගෙන්
    මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
    කකුල් දෙකක්
    ඒත් දෙවියෝ මට දුන්නේ
    හැම මගුලකටම
    තෙත් වෙන ඇස් දෙකකුයි
    පොඩ්ඩ බැරි වෙනකොට
    උණුවෙන හදවතකුයි
    දෙයියන්ට මඤ්ඤංද මංදා

    Well Said Bro !!!
    t wsnt me bro. thz 1 by th girl who doin th blog. :(:(
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    sad9cd.gif
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මෙහෙම ලෙඩක් අදමයි ඇහුවෙ මචන්.. ඇස් දෙකට කදුලු එනවා බන්..
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    මම ඉල්ලුවා දෙවියන්ගෙන්
    මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
    කකුල් දෙකක්
    ඒත් දෙවියෝ මට දුන්නේ
    හැම මගුලකටම
    තෙත් වෙන ඇස් දෙකකුයි
    පොඩ්ඩ බැරි වෙනකොට
    උණුවෙන හදවතකුයි
    දෙයියන්ට මඤ්ඤංද මංදා
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka


    මෙහෙම ලෙඩක් අදමයි ඇහුවෙ මචන්.. ඇස් දෙකට කදුලු එනවා බන්..

    Monawa kiyannada kiyala hitha ganan ba... mehema deyak nam me loke kisimja kenekuta wenna epa

    i hate this wrld :(:(

    මම ඉල්ලුවා දෙවියන්ගෙන්
    මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
    කකුල් දෙකක්
    ඒත් දෙවියෝ මට දුන්නේ
    හැම මගුලකටම
    තෙත් වෙන ඇස් දෙකකුයි
    පොඩ්ඩ බැරි වෙනකොට
    උණුවෙන හදවතකුයි
    දෙයියන්ට මඤ්ඤංද මංදා

    පැටියා;9877921 said:

    thnx for th kind words n commnts
    :yes::yes::yes::yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    adenawa bn api pin karala athi bnz godakkkkkkkkkkk me widiyata athal eka inna
    ubath hodata pin karapan danwath BUDU Saranai mcn!!!!!!!!!!!