දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක #

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අනේ දෙවියනේ මේ වගෙ දෙයක් නම් කිසිම කෙනෙකුට වෙන්න එපා.......
    සිරාවටම මචන් මාත් දෙවියන්ගේන් ඉල්ලනේ ඔය ටිකම තමා
    :(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    Ude pandara mama awa muna hoda ganna.

    හ්ම්ම්ම්... ගොඩක් දුක හිතෙන කතාවක් අවංකවම. මේ රෝගයේ නම මොකක්ද? හැබැයි මේ වගේ අවස්ථාවල් වලදී තමයි මිනිස්සු සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රම වලට යොමු වෙන්නේ. මේ ලෙඩා උත්සහ කරලා නැද්ද ඒ විදිහට වත්? මටනම් හිතෙන්නේ කොච්චර ලෙඩේ හොඳකරගන්න බැහැ කියලා මිනිස්සු කිව්වත් හිතේ විශ්වාසයක් ඇතුව උත්සාහය නැති නොකරගෙන දිගටම සටන් කලොත් මහන්සිය නොබලා.. හ්ම්ම්... මේ දේ මට උනොත්... අත්දැකීම් නැති උනත් ලෙඩේ ගැන.. හිතෙන්නේ එහෙමයි. ඔය නෑ කිව්වට මේ ලෝකේ කොහේ හරි ඔය ලෙඩේට බෙහෙත් ඇති බන් :( මේ විදියට මැරෙන්න දෙන්න පුලුවන්ද? අපිත් මිනිස්සු තමා ඒත් අත පය හතර හොඳට තියෙන. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?? :(

    thanks for the info. මේ ලෙඩේට සිංහල බෙහෙත් නැද්ද මචන්?

    මම තාමත් කියන්න දෙයක් කල්පනා කරනවා..................

    ජොලි_සීයා;9883922 said:
    sirawata paw ban.................

    ohhhhhhhhhh :(

    සිරාවටම මචන් මාත් දෙවියන්ගේන් ඉල්ලනේ ඔය ටිකම තමා
    :(

    thnx fr th cmmntzz:(:(:(:yes::(:(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,582
    3,995
    113
    Lanka
    මගේ පෝස්ට් එකක් මෙතන තියේවි කියලා හිතුවෙ නැ....

    මේ ඈත්තම "අකීකරෑ හිත" ද? හ්ම්ම්ම් එහෙනන් ඉස්සර වෙලා මට සමාවෙන්න ඔයාගෙන් අහන්නේ නෑතිව පොස්ට් එක මෙකේ දෑම්මට. මම හිතනවා ඔයාට පුලුවන්නම් එලකිරි එකටත් ඈවිත් ඔයගේ කවි සිතුවිලි අපිත් එක්ක බෙදාගන්න කියලා :yes::yes:
     
    akikaruhitha

    Member
    Apr 18, 2011
    3
    3
    0
    කොත්මලේ
    මේ ඈත්තම "අකීකරෑ හිත" ද? හ්ම්ම්ම් එහෙනන් ඉස්සර වෙලා මට සමාවෙන්න ඔයාගෙන් අහන්නේ නෑතිව පොස්ට් එක මෙකේ දෑම්මට. මම හිතනවා ඔයාට පුලුවන්නම් එලකිරි එකටත් ඈවිත් ඔයගේ කවි සිතුවිලි අපිත් එක්ක බෙදාගන්න කියලා :yes::yes:

    ඔව් ඒ මම තමයි..... සමාව ඉල්ලන්න තරම් දෙයක් නැහැ....:)
     
    • Like
    Reactions: dath kimbula

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ikmanata hoda wenawa oyata.. Minis Jivithayak lebenne Godak kalathurakin.. A athin api hemoma Godak wasanawanthai sis.. But oya vidawanawa kiyala api hemoma dannawa.. hitha ganna bea kisi deyak... hmm Mama Monawa hari Pinak karala thiyenawanam A pinen Oyata Ikmanata Hoda wenna Kiyala Wish karanawa.. Budu saranai !!:(

    a genuine wish ..
    and we all wish the same too..

    im speechless,,
    i was stunned after reading ,,
    we cry over the smallest issues not even knowing such things even do take place..
    thanks a lot for sharing this bro!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ හැටි එහෙමයි...!!!

    Osteogenesis Imperfecta -මේක ජාන ගතව එන රෝගයක්. කර්මය කියල දෙයක් තියෙනවා කියල හිතෙන්නේ මේ වගේ රෝග දකින කොට. නමුත් ඔබ හිතනව ද වෛද්‍යවරු වැඩේ ලේසියෙන් අත හරීවි කියලා...? නැහැ. ඔවුන් ඔවුන් ගේ උපරිම හැකියාව යොදනවා, රෝගියෙකු වෙනුවෙන්. නමුත් වෛද්‍ය විද්‍යාවත් අසරන කරන රෝග කලාතුරකින් තියෙනවා...!!
    ඔබ මේක කියවලා මෙච්චර දුක් වෙනවා නම්, මේක ගොඩ දාගන්න බැරිව වෛදයවරැ කොතරම් ළතැවිල්ලට පත් වෙනව ද කියලා ඔබලා දන්නවද? මම මගේ අත්දැකීමක් කියන්නම්.

    වයස 53ක අම්මා කෙනෙක් ගේ මුඛ පිළිකාවක් ඉවත් කිරිමේ ශල්‍යකර්මයකට සහභාගී වුණා මම දන්ත වෛද්‍ය සිසුවෙකුව සිටියදී. ශල්‍ය කර්මය පැය 8ක්..!! ශල්‍ය කර්මයෙන් පසුව ඒ අම්මව ICU එකටත් එතන දින දෙකකට පසුව වාට්ටුවටත් රැගෙන ගියේ මා මයි. හතරවන දවසේ උදේ මම වාට්ටුවට යන කොට ඒ අම්ම හිටියේ නැහැ...!! ඊට පෙර දින රාත්‍රියේ ඒ අම්ම මිය ගිහිල්ලා තිබුණා..!! මට වාට්ටුව මැද්දේ කෑ ගැහිලා ඇඩුණා. ඒක දරා ගන්න බැරි වේදනාවක්. අපි සියළු බලාපොරොත්තු තියාගෙන ශල්‍යකර්මය කරේ ඒ අම්මව බේර ගන්න. නමුත්......!!!!

    ජීවිතේ මෙහෙම තමයි.....වඩා වැදගත් දේ ධෛර්යය පිරිහෙලා ගන්නේ නැතුව සටන් වදින එකයි...!!!!

    මේව ගේ දෙයක් ලියලා මේකේ ඉන්න අයව සංවේදී කළාට සොයුර ඔබට පින්..!!

    ඔව් ඒ මම තමයි..... සමාව ඉල්ලන්න තරම් දෙයක් නැහැ....:)

    තව දෙයක්. කෙනෙක් ගේ blog එකක තිබුණ වැදගත් දෙයක් මේකෙ දැම්මම අමු තිත්ත කුණු හරුපෙන් දාපු මනුස්සය ගේ අම්මල, ‍සහෝරියන් ට බණින, පවුලෙ මිණිස්සුන් ට හෙණ ඉල්ලන හැටි මම මේකෙ දැකලා තියෙනවා...ඒව ගේ මිනිස්සුන්ට බලා ගන්න කියන්නේ akikaruhitha කියන මේ හාදයව...මෙන්න මිනිස්සු...බලා ගනිල්ලා...!!!!
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    අනිවා මචන්...
     
    eyage blog eka marai......................

    අනිවා මචන්...

    Suicide is the option if u havent a religion

    Commnts karata thanxx okkotama. and "Akikaruhitha" kiyanne kollek neme Girl kenek
    :yes::yes: