දරුණුම දේශපාලන වහල්ලු

දරුණුම දේශපාලන ව

  • පොහොට්ටුවේ

    Votes: 29 42.0%
  • එජාප / සජබ

    Votes: 17 24.6%
  • ජේවීපියේ

    Votes: 23 33.3%

  • Total voters
    69

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දරුණුම දේශපාලන වහල්ලු

    දරුණුම දේශපාලන වහල්ලු ඉන්නේ මොන පක්ෂයේද?

    පොහොට්ටුවේ
    එජාප / සජබ
    ජේවීපියේ
     
    • Like
    Reactions: Sai_baba

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    Waradak dutu thana erehiwa nagisitinne naththi onama ekek wahalek. No colors, no parties.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිහාසය බැලුවොත් ජවිපෙ :yes: එකපාරක් නං කමක් නෑ දෙපාරක්ම පක්ෂේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන එක තරං වහල්කමක් තවත් කොයින්ද :no:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වහල්ලු හෑම පක්ෂෙකම ඉන්නවා. ඒත් සුපිරිම වහල්ලු ඉන්නේ අපේ අනුර අයියා ලග තමා. වහල්ලු වෑඩිම මම හිතන්නේ පොහොට්ටුවට. ඒත් උන් ජේ වී පී උන් තරම් වහල්කමින් සුපිරි නෑ. යු ඈන් පී එකට නම් වහල්ලු හරීම අඩුයි. මොකද වහලෙකුට උනත් ආත්ම ගරුත්වයක් පොඩ්ඩක් හරි තියෙන්න එපෑයි
     
    • Like
    Reactions: Nimesh777