දරුණු අනතුරකින් පසු මෛත්‍රීපාලගේ කොඳු නා
- Maithree Undergoes Spine Removal Surgery after U Turn Tragedy
පසුගිය රජයේ දත් දොස්තරලා හා කොන්දොස්තරලා විසින් සිඳුකරන ලද සැත්කමකින් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා දරුණු අතුරු ආබාධයකට ලක්ව ඇති බව වාර්ථාවේ. ඔහු මෙසේ අතුරු ආබාධයකට ලක්ව ඇත්තේ කොඳු නාරටිය ඉවත් කිරීමේ සැත්කමකින් අනතුරවයි.
ඔහු මෙම සැත්කමට භාජනය කොට ඇත්තේ, පිවිතුරු අනාගතයක් කරා ජනතාව ගමන් කරමින් උන් යහපාලන වන් වේ පාරේ ගමන් කරමින් සිටිනාතුර, එක්වරම උපක්‍රමිකව ගන්නා ලද, යූ ටර්න් හෙවත්, වාහනය එකතැන හැරවීමට ගිය අවස්ථාවේදීය.
මෙම දරුණු ඛේදවාචකය ඇසින් දුටු සාක්කි කරුවකු පැවසූවේ, පොදු ජන යහපත සඳහා සාධාරන සමාජයක් වෙත සෙමින් ගමන් කරමින් සිටි යහපාලන හයිබ්‍රිඩ් (දෙමුහුන්) බස් රථය, එම අවස්ථාවේදී ධාවනය කරමින් සිටියේ සිරිසේන රියදුරු මහතා විසින් බවයි.
එසේ ගමන් කරමින් තිබූ බස් රථය මාර්ග සළකුණු කිසිවක් පිළිබඳ තැකීමක් නොකොට එකවරම හැරවීමට සිඳු වූයේ බස් රථයේ ගමන් කල එකසත් ජාතික සන්ධානයේ බයියන් විසින් කරනා ලද බලපෑම් හේතුවෙන් බවයි. එම අවස්ථාවේදි බස් රථයේ ගමන් කරමින් සිටි එජාපයේ යහපාලන ටොයියන් සියල්ලෝම බස් රථයේ පිටුපස අසුන්වල සුවපහසු නින්දක උන් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටී.
පොලීසිය වැඩි දුරටත් සඳහන් කරන පරිදි, එම අනතුරින් බස් රථයේ බලාපොරුත්තුවේ සියළු වීදූරු කුඩු වී තිබූ අතර, ආර්ථික ඇන්ජිම ක්‍රියා විරහිතව ඇනහිට ඇති බවත්, ඉන්ඩිකේටර් නැවත භාවිතාවට ගත නොකැකි බවත්, ගියර් පෙට්ටියද නැවත භාවිතාවට ගත නොහැකි ලෙස රිවස් ගියරයේ හිරව ඇති බවත්, වාසනවාකට මෙන් සාමාන්‍ය ජනතාවට සිඳුව ඇත්තෙ සුළු අනතුරු බවත්, එහෙත් මතු ආරක්ෂාව සඳහා රියැදුරු මහතාගේ කොඳු ඇට පෙල ඉවත් කිරීමට සිඳු වූ බවත්ය
තව දුරටත් ලැබෙන වාර්ථාවාට අනුව, මෙම අනතුර කන වැටුනු මහින්ද රාජපක්ෂ මහතාගේ වෘෂණ කෝෂ ඉඳිමී ඇති අතර, රනිල්ගේ එවා රැලී වැටී හිරි වැටි ඇත. රියැදුරු සිරිසේනගේ වෘෂණ කෝෂ අතුරුදන්ව ඇති අතර, එවා සෙවීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති ඇතර, මෙතක් ඒවා සොයාගෙන නොමැත.ඒවා තව දුරටත් සොයමින් පවතී.
- අති විශේෂ -
මිතුරකු විසින් එවූ මෙම අගනා ඉන්ගිරිස් නිර්මාණය අවසරයකින් තොරව අපේ එකක් ලෙස අනුවර්ථනය කොට ලියා පල කොලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි.
පොරගේ ඔක්කෝම පෝස්ට් පට්ට..