දරුණු දිලීරයක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    ගොඩක් වෙලාවට groin අවට තමයි හැදෙන්නේ. අපි ගාව මේවගේ ඒවා ගොඩක් තියෙනවා. fungi එච්චර dangerous නෑ.
    Bacteria තියෙනවා මීට වඩා ගොඩක් lethal ඒවා.



    ඒක නම් දන්නේ නෑ. I'm not a dermatologist mcn.

    bio weapon hadanna barida a bacteria walin?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕකට බෙහෙත් තියනවා(ක්‍රීම් , ඩ්‍රොප්ස්) කැලැල් නැති කරන්නත් පුලුවන්. හැබැයි නිට්ටාවට හොද කරන්න බෑ. හොද වෙලා අවුරුද්කින් වගේ ආයි එන්නත් පුලුවන්. පවුලේ කාට හරි තිබ්බොත් හැමෝටම හැදිලා තමා නවතින්නේ:yes:.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    Indrajith wage dakke

    Steve Carell Ew GIF by Focus Features
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ammo pissu hadenawa dekkama..

    btw මේ රස්නේ කාලෙ නිසාද දන්නෙ නෑ මගේ වළලු කර හරියෙ ඝන rash එකක් ඇවිත්.. අපිරිසිදු කමටනම් වෙන්න බෑ මොකද හැමදාම සබන් දාල සොදලත් ඔහොම ආවෙ
    (අපේ තාත්තටනම් ඉස්සර ඉඳලම කකුලේ හොඳ නොවෙන rash එකක් තියනව.. එක ඒ පවුලේ ගොඩක් අයට තියන එකක්)
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ඕයි ඕයි ඔය හුත්තවල අරගෙන mutation කරලා බෝකරගෙන අනිත් අන්ටත් බෝ කරලා පිස්සු වුකන්න එපා. එච්චරයි අඩුවෙලා තියෙන්නේ