ethakota dn dehi gedi dhekai miris karalaida ellan inneමේ දිලිරේ හැදිලා උගේ වල්ල ගැලවිලා වැටිලා.
ගොඩක් වෙලාවට groin අවට තමයි හැදෙන්නේ. අපි ගාව මේවගේ ඒවා ගොඩක් තියෙනවා. fungi එච්චර dangerous නෑ.
Bacteria තියෙනවා මීට වඩා ගොඩක් lethal ඒවා.
ඒක නම් දන්නේ නෑ. I'm not a dermatologist mcn.
Mokadda mewa grow karala karanne machan? Podi wistharayak diyan. Nikan observe karanawada nattam actions monawahari gannawada?
TFS machan![]()
bio weapon hadanna barida a bacteria walin?
.Nha ringworm walata @Candid-B athiහම්මෝ. මේක ringworm කියන එකද?