oka mcn un karanne gewal atule tiyena ewa elawana eka. Maranne na.පව් ඈ
ලබන බවේ පාරේ තමයි
oka mcn un karanne gewal atule tiyena ewa elawana eka. Maranne na.
mama hitanne eka pawak nevei. geyak atule sattuntai minissuntai ekata inna bari nisa.
anith eka pest removal service ekakata kiwwoth, un awilla okkoma marala daanawa.
mcn me babaru. un petti wala inne na.රැජිනව අල්ලලා ලොක් එකකට දාලා, මී පෙට්ටිය ලඟින් තියලා සීනි වතුර ටිකක් තියන්න තියෙන්නේ. දවසෙන් අරුන් පෙට්ටිය ඇතුලට යනවා. සමහර තැන්වල කරන්න අමාරුයි හැබැයි.
මම 12-13 වසරෙ ඉද්දි තව කොල්ලෙක් එක්ක ගිහිල්ල මී වද 2ක් කඩල තියෙනව. දැනුමක් තේරුමක් ඇතුව නෙවෙයි කලේ. හැබැයි ගින්දර ඇල්ලුවේ නෑ. හෙල්මට් දාගෙන කළු සුරුට්ටු අරන් ගිහිල්ල දුම් පිම්බ. මැස්සොත් කෑව මාවයි අරූවයි අම්බානක. (එච්චර අවුලක් ආවෙ නෑ. විත් ගැලෙව්ව අතේ තිබිල බර ගානක්.) නොදැනුවත්කම හින්ද පැණි වදේට අමතරව අනිත් පිලව් වද ටිකකුත් කැඩිල අපතෙ ගියා.පව් ඈ
ලබන බවේ පාරේ තමයි
මම 12-13 වසරෙ ඉද්දි තව කොල්ලෙක් එක්ක ගිහිල්ල මී වද 2ක් කඩල තියෙනව. දැනුමක් තේරුමක් ඇතුව නෙවෙයි කලේ. හැබැයි ගින්දර ඇල්ලුවේ නෑ. හෙල්මට් දාගෙන කළු සුරුට්ටු අරන් ගිහිල්ල දුම් පිම්බ. මැස්සොත් කෑව මාවයි අරූවයි අම්බානක. (එච්චර අවුලක් ආවෙ නෑ. විත් ගැලෙව්ව අතේ තිබිල බර ගානක්.) නොදැනුවත්කම හින්ද පැණි වදේට අමතරව අනිත් පිලව් වද ටිකකුත් කැඩිල අපතෙ ගියා.
පස්සෙ දවසක මටම හිතුන ඒක මහ පව් වැඩක් කියල. මම අනිත් එකාටත් කිව්ව. ඌත් ඒක අහල සෑහෙන්න අවුල් ගියා. ඊට පස්සෙ අපේ ගෙවල් අවට පිට ලඳු කැලෑවල ගල් අස්සෙ තිබිල මී වද බර ගානක් සෙට් වුනා. අපි නෙවෙයි අදටත් කටක් හෙල්ලුවෙ ඒ ගැන.
මී මැසි පෙට්ටි කරන්න සුපිරි ස්වභාවික පරිසරයක් මට තියෙනව. කරන්නැතුව ඉන්නෙ ගිල්ටි ෆීලින් එක හින්ද.
danne na mcn, mage video ekak nevei.වදේ කැඩුවට පස්සෙ මැස්සො ටික ඔක්කොම ගෙදරින් එලියට යන්න කොච්චර වෙලාවක් ගියාද?
එල. හොයල බලන්නං.උන්ට වද නොදී කරන්න පුළුවන් බං.
පොඩ්ඩක් විස්තර හොයලා බලපං.
උන්ටත් හොඳයි පරිසරේටත් හොඳයි.
ඉස්සර අපි කලා.
සබ්ජෙක්ට් එක දන්න එකෙක් අල්ලගනින්.
danna labbak kiyapan ban, me babaru inne. oka karapu ekkena mata photos ewwa.views walata karapu wadak wage
babaru newey yako mi masso oya
mama athin aragannawa mi masso
aparade pettiyak genalla danna tibbe
danna labbak kiyapan ban, me babaru inne. oka karapu ekkena mata photos ewwa.
mun babaru nevei wage. mama hitanne uba pennana photo eke inne daduwal masso hari mee masso hari.මුන් ද?![]()
BABARU WAGE NEH DIGAY SATHAdanna labbak kiyapan ban, me babaru inne. oka karapu ekkena mata photos ewwa.