දරුණු බඹර වදයක් ඉවත් කරන විදිය

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    රැජිනව අල්ලලා ලොක් එකකට දාලා, මී පෙට්ටිය ලඟින් තියලා සීනි වතුර ටිකක් තියන්න තියෙන්නේ. දවසෙන් අරුන් පෙට්ටිය ඇතුලට යනවා. සමහර තැන්වල කරන්න අමාරුයි හැබැයි.
    ඊට වඩා ලේසි නැද්ද කට උත්තරයක් ගන්න තියෙනවා කියල CID එකට එන්න කියල අත්අඩංගුවට ගන්නවා :eek:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,255
    14,026
    113
    35
    Spain
    මම 12-13 වසරෙ ඉද්දි තව කොල්ලෙක් එක්ක ගිහිල්ල මී වද 2ක් කඩල තියෙනව. දැනුමක් තේරුමක් ඇතුව නෙවෙයි කලේ. හැබැයි ගින්දර ඇල්ලුවේ නෑ. හෙල්මට් දාගෙන කළු සුරුට්ටු අරන් ගිහිල්ල දුම් පිම්බ. මැස්සොත් කෑව මාවයි අරූවයි අම්බානක. (එච්චර අවුලක් ආවෙ නෑ. විත් ගැලෙව්ව අතේ තිබිල බර ගානක්.) නොදැනුවත්කම හින්ද පැණි වදේට අමතරව අනිත් පිලව් වද ටිකකුත් කැඩිල අපතෙ ගියා.
    පස්සෙ දවසක මටම හිතුන ඒක මහ පව් වැඩක් කියල. මම අනිත් එකාටත් කිව්ව. ඌත් ඒක අහල සෑහෙන්න අවුල් ගියා. ඊට පස්සෙ අපේ ගෙවල් අවට පිට ලඳු කැලෑවල ගල් අස්සෙ තිබිල මී වද බර ගානක් සෙට් වුනා. අපි නෙවෙයි අදටත් කටක් හෙල්ලුවෙ ඒ ගැන.

    මී මැසි පෙට්ටි කරන්න සුපිරි ස්වභාවික පරිසරයක් මට තියෙනව. කරන්නැතුව ඉන්නෙ ගිල්ටි ෆීලින් එක හින්ද.
    බුදුහාමුදුරුවෝ කළහකාරී භික්ෂූන් සමග වාසය අතැරලා පාරිලෙය්‍ය වනයට ගිය කතාව කියවල තියෙනවද? එකේදී පිලවු ඉන්න මී වදයක් ආහාරයට දුන්නම බුදුහාමුදුරුවෝ එක පිළිගත්තේ නැහැ, එත් පිලවු ඉවත් කරලා දුන්නම පිළිගත්තා. ඔය පවු පින් ගැන වැඩිය හිතන්න එපා. හොඳ පිරිසුදු ආහාරයක් ලැබෙනවා නම් එක ගන්න.
     
    • Love
    Reactions: Udee KJ

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    I have a very bad opinion, based on my own personal experiences, about those houses, where birds and bumble bees make nests..