මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්රිතව දරුණු තුවාල වෙනවා.
මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.