..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Ela. TFS.
    ප්‍රස්නෙ තයෙන්නේ මේවා කරන්ඩ පුළුවන් වෙඉද කියන එකේ තමා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඔව්...මේක තමයි.... :yes:
    පස්සේ දවසක මුහුදු අත්දැකීම් එකතු කරලා ත්‍රෙඩ් ටිකක් දාන්නම් :cool:


    එල මචෝ පුළුවන් වෙලාවක දාන්න :D;)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
    ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
    එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.



    මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
    මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.

    ආ උබද එදා මට රිටකින් ඇනල ගියේ?:angry::angry: තෝ අල්ලගන්න තමා උන්නෙ:growl::growl::growl:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-



    අලියගේ සීන් එකනම් ඇත්ත..ඔය අටපට්ටමේ එහෙම පෙන්නනවා නේද අලි මංතර වලින් නවත්තන්නේ කියලා...මමනම් කියන්නේ අලියා කඩාගෙන් එද්දි අර මනුස්සයා අත උස්සලා බොරුවට කෑගහනවා... :rolleyes: :dull:

    :dull: Aliya duwagena eddi oya widiyata innath mara fit ekak thiyenna onane!
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    සිංහයා එක්ක අයි කන්ටැක්ට් තියා ගන්නවා තියා බල්ලෝ පස්සෙන් එද්දී බයික් එකේ හයියෙන් නොයා නතර කරන්න පුරුදු වෙන්නත් හෙන කාලයක් ගියා මටනම්..:lol:

    maath patta bayai yako ballanta. ballek pare innakota putar eka pagenneth na. bayatama.
     
    • Like
    Reactions: Executer