දරුනු හමුදා පාලනයක්

Brigadier

Member
Mar 14, 2014
59
6
0
දරුනු හමුදා පාලනයක්

Published on: Nov 23, 2019 – ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ඒ පිළිබඳව බලය පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව රටේ මහජන් ආරක්ෂාව පවත්වා ගෙන යාමට කැඳවා තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනය අනුව ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වා ගෙන යා යුතු දිස්ත්‍රික් හා බල ප්‍රදේශ නම් කොට තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම දිස්ත්‍රික්ක හා එම ප්‍රදේශ වලට අයත් භූමියට අදාළ ජල තීරුව, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව ආදි වශයෙන් මුළු දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙලෙස ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වාගෙන යනු ඇත.

ඕනෑම රටක හමුදාව විසින් රටේ නීතිය හා සාමය මහජන ආරක්ෂාව පවත්වා ගෙන යන්නේ නම් එතැන සිවිල් නීතිය අදාළ නොවන බව අපි දනිමු. මෙතැන් පටන් සමස්ථ දිවයිනේම සෝදිසි කිරීම් සඳහා සෝදිසි වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. අත්තඩංගුවට ගැනීම සඳහා ද වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. හමුදාවට ඕනෑම පුද්ගලයෙකු ග්‍රහනය කිරීමට හා සෝදිසි කිරීමට නීතියෙන්ම බලය ඇති අතර ඔවුන් කළ යුත්තේ එලෙස ග්‍රහනයට ගන්නා පුද්ගලයා පසුව පොලිසිය ට භාර දීම පමණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සමඟ නැවතත් රට පුරා හමුදා මාර්ග බාධක පවා ඇති වනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමේ අරමුණ කවරක් වූවද ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිය වැඩිමහල් සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කොට ඇති විටක, රටේ හදිසි තත්ත්වයක් නොමැති අවස්ථාව මේ සිදු කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යධූරයේ බලතල සියතට ගැනීමකි.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අනුව ජනාධිපතිවරයාට තමා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් නොවි, ආරක්ෂක අමාත්‍යවරයෙකුද පත් නොකොට ආරක්ෂක අමාත්‍යධූරයේ කටයුතු කළ හැකි වූවද මෙහිදිතත්ත්වය වෙනස් වන්නේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කොට තිබීම නිසාය. ඒ අනුව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය උල්ලංඝනය කිරීමක් ලෙස පැහැදිළි කළ හැකිය.

ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය,

minister.

Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    හමුදාව එලියට දාන එක ශිෂ්ට සමාජයක වෙන දෙයක් නෙවෙයි.කිසිම කෙනෙක් ආන්ඩුවට එරෙහිව සන්නද්ද අරගලයක නෑ.අනිත් එක මේක ඉදිරි මහාමෙතිවරන කොල්ලකන්න කරන උගුලක් වෙන්න පුලුවන්. මේ වගේ දෙයක් රටට අනවශ්‍යයි.ඉස්ලාම් අන්තවාදයක් රට තුල නෑ.පාස්කු එක සන්නද්ද අරගලයක් නෙවෙයි.ඒක කුලියට මිනී මැරීමක්.දකුනේ කොන්ත්‍රාත් එකක් උන් ඉෂ්ට කරේ.නැත්නම් දෙමල ක‍තෝලිකයන්ම ඉලක්ක කරගෙන ගහන්නේ නෑ.කෙලින්ම ගහන්නේ බෞද්ධයන්ට.පන්සල් වලට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ඔබ වැරදි නොකරන තාක් කල් මොන නීතියට වුවද භය නොමැතිව සිටිය හැක.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    හමුදාව එලියට දාන එක ශිෂ්ට සමාජයක වෙන දෙයක් නෙවෙයි.කිසිම කෙනෙක් ආන්ඩුවට එරෙහිව සන්නද්ද අරගලයක නෑ.අනිත් එක මේක ඉදිරි මහාමෙතිවරන කොල්ලකන්න කරන උගුලක් වෙන්න පුලුවන්. මේ වගේ දෙයක් රටට අනවශ්‍යයි.ඉස්ලාම් අන්තවාදයක් රට තුල නෑ.පාස්කු එක සන්නද්ද අරගලයක් නෙවෙයි.ඒක කුලියට මිනී මැරීමක්.දකුනේ කොන්ත්‍රාත් එකක් උන් ඉෂ්ට කරේ.නැත්නම් දෙමල ක‍තෝලිකයන්ම ඉලක්ක කරගෙන ගහන්නේ නෑ.කෙලින්ම ගහන්නේ බෞද්ධයන්ට.පන්සල් වලට.

    As deka arapan ponnayo. ISIS Bomba gahana rataka api jeewath wenne
     
    • Like
    Reactions: pga

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යකෝ minister./Brigadier 2014/2012 හදපු ඒවත් තියෙනවා. අපේ gt තාම උන්ගේ හිර අඩස්සියදා ඉන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර දෙයක්ද, අපි නම් කැමතියි, වැරදි නොකරන කිසීම කෙනෙක්ට බය වෙන්ඩ දෙයක් නැ..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උබල නිකන් පහු ගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ වගේනේ බන්. පාස්කු සීන් එකෙන් පස්සෙත් හමුදාවේ කොල්ලෝ තමයි හිටියේ:angry:. උන් පොලිසියේ උන්ට වඩා හොදයි :love:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Under normal law even police cant carry firearms unless for specific purpose eg raid.
    So, what happened is that insted of going to parliament and extend emergency laws President had called armed forces to take public security.

    This is possible in an emergency, but there is no such thing now. Parliament is functioning . So this shows what is going to come in future. A person from military without any experience as a MP or Provincial Councillor he is easily misled .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජනාධිපතිගේ අරමුණ අපි දන්නේ නෑ. හමුදාව යොදා ගන්නේ අපරාධ මඩින්නද? කුඩ්ඩෝ පාතාල කාරයෝ මරන්නද? තාමත් නිදෑල්ලේ ඉන්න අවි පුහුණුව ලෑබු මොලසේදීමට් ලක්වූ මුස්ලිම් තර්ස්තයෝ මරන්නද, එහෙමත් නෑත්නම් හමුදා පාලනයක් ගේන්නද? අපි දන්නේ නෑ. කොහොම වුනත් හමුදා සෙබලු එලියට බෑහෑලා ඉන්නවා නම් හොරුන්ට අපරාධ කාරයින්ට ලේසි වෙන්නේ නෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුනත් වෑඩි දෙනා බලන්න හිටපු ආරක්ෂාව සහිත පරිසරය මාස තුනක් ඈතුලත ලෑබෙයි කියලා මම හිතන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මොරටුවේ ආමි බැරියර් එක කඩාගෙන ආමි කොල්ලෝ යට කරගෙන හිය කුඩ්ඩාට දුන්නේ බයික් එකේ ගිහින්, එහෙමයි ආමි. පොලිස් කෙනෙක් හප්පලා මැරුවා නඩු තිබ්බ ද? පොලීසියට කරන්නේ පුලුවන් දේවල් හරි අඩුයි.... සහරාන්ගේ කට්ටිය නලෝපු පුලිස් පුතාගේ වීඩියෝ එක බලලා හිටපන්...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Under normal law even police cant carry firearms unless for specific purpose eg raid.
    So, what happened is that insted of going to parliament and extend emergency laws President had called armed forces to take public security.

    This is possible in an emergency, but there is no such thing now. Parliament is functioning . So this shows what is going to come in future. A person from military without any experience as a MP or Provincial Councillor he is easily misled .

    What guarantee you can provide us?
    This country is under terrorists attack. The ISIS terrorist group is bombing our country.
    Open your damn eyes
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උබල නිකන් පහු ගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ වගේනේ බන්. පාස්කු සීන් එකෙන් පස්සෙත් හමුදාවේ කොල්ලෝ තමයි හිටියේ:angry:. උන් පොලිසියේ උන්ට වඩා හොදයි :love:

    aniwa
     
    Similar threads