
As deka arapan ponnayo. ISIS Bomba gahana rataka api jeewath wenne


ආමි කාරයො එක්ක රටක් පාලනය කරන්න බෑ යකො.ආමි එක ඉන්නේ යුද්ද කරන්න. ඕකුන් නාහෙට නාහේ අහන්නේ නැති ජාතියක්. පොඩි ප්රශ්නයක උනත් උන් කෙලින්ම තුවක්කුව ඇදලා ගන්නේ වෙඩි තියන්න.නිකන් අහින්සක මිනිස්සු වෙඩි කනවා.පාරේ ගෑනු දෙන්නෙක් කෙහු වහු පටලවගෙන ගහගත්තත් උන් වෙඩි තියෙනවා දෙන්නටම.මිලිටරි පුහුනුව සහ පොලිස් පුහුනුව වෙනස්.ටික කාලෙකින් උන් ෆෝම් උනාම බලේ අල්ලගනී.මේවා ගොන් වැඩ.තකතීරු වැඩ.අනිත් එක පොලිස් කාරයන්ට ආමිකාර්යො එක්ක එකට වැඩ කරන්න බෑ.උන් දෙගොල්ල මහ දවල් පාරේ වෙඩි තියාගනි.බලන්නකො අහක යන බුලට් එකක් තොපිට ඇවිල්ල වැදුනම තේරෙයි.![]()
පන් ගොකය ඔබට අමතකද යහපාලන සමයේ පාතලයන් අතර ගෑටුම්වලින් සහ පාතාලයන් පොලිසියට එල්ල කල ප්රහාර වලින් අහින්සක දරුවන් ගෑහෑණුන් සහ මිනිසුන් මල බව? මේ වෑඩේ කරන්නේ එහෙම මිනිස්සු මෑරෙන එක නවත්වන්න. හමුදාව නාහෙට අහන්නේ නෑ කියන්නේ ගොන් කතාවක්. උන්ට අණ දෙනකම් උන් වෙඩි තියන්නේ නෑ. ඕඩර් එක ආවොත් තියලා දානවා. ඒ හින්දා සද්දේ වහලා ගෝඨාභයට අඩුම ගානේ මාස තුනක් මිනිහා කෑමති දේ කරන්න ඈරපන්. අනික මිනිහාට විරුද්ධ වෙනවා කියන්නේ ඉල්ලන් කනවා කියන එකනේ. ඒ හින්දා උබලා මොනවා කිව්වත් වෑඩක් නෑ මෑන් කරන්නේ මෑන්ට හරි කියලා හිතෙන එක... නිකන් සද්දේ නොදා බලන් ඉන්න තියෙන්නේ. අර දින සිය වගේද කියලා ගෝඨාගේ මාස තුන


...obirin...

මොරටුවේ ආමි බැරියර් එක කඩාගෙන ආමි කොල්ලෝ යට කරගෙන හිය කුඩ්ඩාට දුන්නේ බයික් එකේ ගිහින්, එහෙමයි ආමි. පොලිස් කෙනෙක් හප්පලා මැරුවා නඩු තිබ්බ ද? පොලීසියට කරන්නේ පුලුවන් දේවල් හරි අඩුයි.... සහරාන්ගේ කට්ටිය නලෝපු පුලිස් පුතාගේ වීඩියෝ එක බලලා හිටපන්...
van ekak horakam karapu scene ekak gena oya kiyanneme news eka dahanko machan link ekak
Mettapalaya wage rata karanna be. Den nam mata hithenawa me para honda president kenek awilla wage kiyala.



