දරුනු හමුදා පාලනයක්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ආමි කාරයො එක්ක රටක් පාලනය කරන්න බෑ යකො.ආමි එක ඉන්නේ යුද්ද කරන්න. ඕකුන් නාහෙට නාහේ අහන්නේ නැති ජාතියක්. පොඩි ප්‍රශ්නයක උනත් උන් කෙලින්ම තුවක්කුව ඇදලා ගන්නේ වෙඩි තියන්න.නිකන් අහින්සක මිනිස්සු වෙඩි කනවා.පාරේ ගෑනු දෙන්නෙක් කෙහු වහු පටලවගෙන ගහගත්තත් උන් වෙඩි තියෙනවා දෙන්නටම.මිලිටරි පුහුනුව සහ පොලිස් පුහුනුව වෙනස්.ටික කාලෙකින් උන් ෆෝම් උනාම බලේ අල්ලගනී.මේවා ගොන් වැඩ.තකතීරු වැඩ.අනිත් එක පොලිස් කාරයන්ට ආමිකාර්යො එක්ක එකට වැඩ කරන්න බෑ.උන් දෙගොල්ල මහ දවල් පාරේ වෙඩි තියාගනි.බලන්නකො අහක යන බුලට් එකක් තොපිට ඇවිල්ල වැදුනම තේරෙයි.:lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මේක පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපු එක නේද?චන්දෙත් ඉවර උන එකේ තව මාසයක් වගේ දීර්ග කරපු එකේ වැරද්දක් දකින්නේ නෑ , අනික ඕක තිබ්බ කියල දැන් මාස ගානකින් හමුදාව පාරවල් වලට අවේ නැනේ. ඉස්කෝල වගේ ඒවායේ ආරක්ෂාවට හිටිය මිසක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ආමි කාරයො එක්ක රටක් පාලනය කරන්න බෑ යකො.ආමි එක ඉන්නේ යුද්ද කරන්න. ඕකුන් නාහෙට නාහේ අහන්නේ නැති ජාතියක්. පොඩි ප්‍රශ්නයක උනත් උන් කෙලින්ම තුවක්කුව ඇදලා ගන්නේ වෙඩි තියන්න.නිකන් අහින්සක මිනිස්සු වෙඩි කනවා.පාරේ ගෑනු දෙන්නෙක් කෙහු වහු පටලවගෙන ගහගත්තත් උන් වෙඩි තියෙනවා දෙන්නටම.මිලිටරි පුහුනුව සහ පොලිස් පුහුනුව වෙනස්.ටික කාලෙකින් උන් ෆෝම් උනාම බලේ අල්ලගනී.මේවා ගොන් වැඩ.තකතීරු වැඩ.අනිත් එක පොලිස් කාරයන්ට ආමිකාර්යො එක්ක එකට වැඩ කරන්න බෑ.උන් දෙගොල්ල මහ දවල් පාරේ වෙඩි තියාගනි.බලන්නකො අහක යන බුලට් එකක් තොපිට ඇවිල්ල වැදුනම තේරෙයි.:lol:

    පන් ගොකය ඔබට අමතකද යහපාලන සමයේ පාතලයන් අතර ගෑටුම්වලින් සහ පාතාලයන් පොලිසියට එල්ල කල ප්‍රහාර වලින් අහින්සක දරුවන් ගෑහෑණුන් සහ මිනිසුන් මල බව? මේ වෑඩේ කරන්නේ එහෙම මිනිස්සු මෑරෙන එක නවත්වන්න. හමුදාව නාහෙට අහන්නේ නෑ කියන්නේ ගොන් කතාවක්. උන්ට අණ දෙනකම් උන් වෙඩි තියන්නේ නෑ. ඕඩර් එක ආවොත් තියලා දානවා. ඒ හින්දා සද්දේ වහලා ගෝඨාභයට අඩුම ගානේ මාස තුනක් මිනිහා කෑමති දේ කරන්න ඈරපන්. අනික මිනිහාට විරුද්ධ වෙනවා කියන්නේ ඉල්ලන් කනවා කියන එකනේ. ඒ හින්දා උබලා මොනවා කිව්වත් වෑඩක් නෑ මෑන් කරන්නේ මෑන්ට හරි කියලා හිතෙන එක... නිකන් සද්දේ නොදා බලන් ඉන්න තියෙන්නේ. අර දින සිය වගේද කියලා ගෝඨාගේ මාස තුන
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl::rofl::rofl:...obirin...:rofl::rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    logo.png
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Mettapalaya wage rata karanna be. Den nam mata hithenawa me para honda president kenek awilla wage kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,009
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො කලබල ඇතිකරන්න ඉඩ තියෙනව කියල ගෝටාට බුද්ධි අංශ දැනුම් දීලලු. ඒකයි හමුදාව දාල තියෙන්නෙ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මොරටුවේ ආමි බැරියර් එක කඩාගෙන ආමි කොල්ලෝ යට කරගෙන හිය කුඩ්ඩාට දුන්නේ බයික් එකේ ගිහින්, එහෙමයි ආමි. පොලිස් කෙනෙක් හප්පලා මැරුවා නඩු තිබ්බ ද? පොලීසියට කරන්නේ පුලුවන් දේවල් හරි අඩුයි.... සහරාන්ගේ කට්ටිය නලෝපු පුලිස් පුතාගේ වීඩියෝ එක බලලා හිටපන්...

    me news eka dahanko machan link ekak
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තව පාස්කු ප්‍රහරයක් වගෙ එකක් එනකන් බලන් ඉන්න unp පොන්නයන්ට නම් මෙවා දකිද්දි පුකත් ඉක්කා ගහ්නවා ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ithin hodai ne
    ekama awla road block awoth evage delay eka witharai

    April 21n passe ohoma ekak thibbane. ehema awlak una un innawada?
     
    Similar threads