දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මරුසිරා;21295898 said:
ඔයාගේ හස්බන්ට දරුපල නැත්ද ?:eek:
ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත් :lol:
 
TherushiKU

Banned
Feb 28, 2017
45
11
0
Don'tCareWhatYouThink
ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත් :lol:

මේ අක්කි මගෙන් අහන්න එපා ඔයා. :growl:
ඔයාගේ මිනිහාව හදාගන්න ඉස්සර වෙලා. ඕවා මෙතන කතා කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එකත් එක්ක ඔයා ගූ කරනවා. ඒ නිසා ඔයා ඕන දෙයක් දාන්න. මම සද්ද නෑ හොදේ.
මම මගේ ගමන යනවා. හැබැයි අදින් පස්සේ නෑදෑකම් කතා කරන් එන්න එපා මිනිහාගෙන් ගුටි කාලා අර එක දවසක් ආවා වගේ. ආයේ මම පැත්තවත් බලන්නේ නෑ ඔයා වගේ ජරා කතා කියන ගෑනියෙක් දිහා. මෙතන මගේ Photo එකත් හොරාට දාලා මගේ නමත් කැත කලේ මාත් එක්ක තිබුන තරහටද? නැත්නම් අපේ ගෙදර අයත් එක්ක තිබුන තරහටද? ඔයා මහ ජරා ගෑනියෙක් උදවු කරන්න එපා කියලා අපේ ගෙදර අය කියද්දීත් මම ඔයාට උදවු කලා. ඇත්තටම මටම ලැජ්ජයි ඔහේව විශ්වාස කරපු එක ගැන. පිලිකුල් ඔහේව මට. :growl::growl:
 
TherushiKU

Banned
Feb 28, 2017
45
11
0
Don'tCareWhatYouThink
හෙනයා;21295919 said:
හුටා.. සිරාවට පැටලුනා කියහන්කෝ මුලින් :confused::confused::eek::eek:

පැටලෙන්න දෙයක් නැහැ හෙනයා අයියේ. මෙයා මගේ ඇවැස්ස නෑනා. ඒත් අපේ පවුල් දෙක තරහයි ඉස්සර ඉදන්ම. ඒත් අපි දෙන්න යාලුවො විදියට හිටියේ. මේ ගෑනි දවසක් මගේම Phone එක ඉල්ලගෙන මගේ Photos දාගත්තා Phone එකට. මම දැනන් හිටියේ නැහැ මෙහෙම දෙයකට කියලා.:growl:

අන්තිමට මට කෙනෙක් කිවුවා එලකිරි එකේ ඔයාගේ නම තියන කෙනෙක් ඉන්නවා කියලා. පස්සෙ අහලා බලනකොට මෙයා මුලින් පිලිගත්තේ නැහැ. ඒත් මම ඒ ගැන දැනගත්තු ගමන් මෙයාගේ Husbandට කතා කරලා බැන්නා මෙයාව හදාගන්න කියලා. ඌත් ගම වටේම යන එකෙක්. :growl:
ඒත් ගෑනිව හදාගන්න දැනගන්න එපැයි. :growl:
මගේම Photo එක පාව්ච්චි කරලා මෙතන අයගේ Post වලට නරක විදියට Comment කරනවාලු. හරිම කැතයි හෙනයා අය්යේ මේ වැඩ නම්.
 
ඉතින් උඹට තව ෆොටෝ එකක් යවලා ඇඩ්මීන්ට කියලා මේක ඉවරයක් කරන්න පුලුවන් නෙ
පොලිසි ගිහින් කියන්න පුළුවන්නෙ
අඩුම ගානේ මගේ නමවත් දාන්න පුළුවන්නේ

ඇයි එහෙම නොකරන්නෙ?
ලොල් බන්, බොරුවක් කරද්දි ගැලපෙන්න කොරපන් :lol:
 
HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත් :lol:

අඩෝ :lol: පැටලුනා කියහන්කො...මම ඒත් බැලුව කතාව වෙනස්‍ වගේ..
 
TherushiKU

Banned
Feb 28, 2017
45
11
0
Don'tCareWhatYouThink
ඉතින් උඹට තව ෆොටෝ එකක් යවලා ඇඩ්මීන්ට කියලා මේක ඉවරයක් කරන්න පුලුවන් නෙ
පොලිසි ගිහින් කියන්න පුළුවන්නෙ
අඩුම ගානේ මගේ නමවත් දාන්න පුළුවන්නේ
ඇයි එහෙම නොකරන්නෙ?
ලොල් බන්, බොරුවක් කරද්දි ගැලපෙන්න කොරපන් :lol:

මේ අක්කී. මට ඕන එක මම කරගන්නම්.:growl: ගෑනියෙක් වෙලාත් ලැජ්ජ නැද්ද ඔය විදියට මේ elakiri එකේ හැසිරෙන්න. :growl:
මම දන්න විදියට ඔය විදියට කතා කරන්නේ වේස කමේ යන ගෑනු තමයි. ඒත් මම දන්න තරමින් නම් තාම ගමේ ඔයාගේ ගෙදරට කවුරුවත් එන්නේ නැහැ. ඒකට ඔයාගේ මිනිහා... හම්මේ. අන්න එයාව හදාගන්න.:growl::growl:
මේ විදියට මේ elakiri එකේ හැමෝගෙම post වලට ඔයා ජරා විදියට කරන එක නතර කරනකල් මම මේකෙන් යන්නේ නැහැ. ඇඩ්මින් ට අයිතිය තියනවා සාදාරනය අසාදාරනය තේරුම් ගන්න.:yes:
ඔයා මෙතන කලින් Register වුනා කියලා ඔයාට අයිතියක් නැහැ මගේ Photo එක පාවිච්චි කරලා මෙතන අයගේ Post වලට ජරා විදියට Comment කරන්න. හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න මගේ Photo එක පාවිච්චි කලා නම් මම මේ පැත්ත පලාතේ එන්නෙ නැහැ. ඒත් ඔයා වගේ ගෑනු මේ මහ පොලවටත් බරක්.:sorry::growl::growl:

Ape Sudu Akkita Anam manan kiyanna enna epa hode! :love::love::love:

Ane Sudu akki ai oya mehema salakanna mata! Oya EK eke innawa kiyala kiwuwe ape nanda. Ithin mamath awa onna oyage support ekata.
Love U sudu akki. :love::love::love::D

උඹට නම් මානසික ලෙඩක් බන් :lol:
 
TherushiKU

Banned
Feb 28, 2017
45
11
0
Don'tCareWhatYouThink
උඹට නම් මානසික ලෙඩක් බන් :lol:

උබ උබ ගැන හරියටම කිවුවා බන් අක්කේ. :lol::lol: අර සමලින්ග්ක ත්‍රෙඩ් එක ඔයා දාපු... ඔව් ඔව් අර ඔයා Elakiri දාපු එක තමයි. අන්න ඒක නම් ඔයාගේ මහත්තයට නියමෙට ගැලපෙනවා. අම්මපා...:lol::lol:
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink

උබ උබ ගැන හරියටම කිවුවා බන් අක්කේ. :lol::lol: අර සමලින්ග්ක ත්‍රෙඩ් එක ඔයා දාපු... ඔව් ඔව් අර ඔයා Elakiri දාපු එක තමයි. අන්න ඒක නම් ඔයාගේ මහත්තයට නියමෙට ගැලපෙනවා. අම්මපා...:lol::lol:
http://www.elakiri.com/forum/member.php?u=561682
ඔය එකවුන්ට් එකෙනුත් වර ටිකක් :lol:
 
wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මොංගල් වෙනවා උට්ටෝ . හා නැත්ද ? එකම නමින් 2 ලේඩිස් 2 ටෝල්ක්ස්. මීලග world war එකට සුදානම්.:oo::oo::oo::oo::shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හහ්... හහ්.... හහ්... මේක අපේ ගෑණිට පෙන්නන්න ඕන, මොකද එක දිගට දවස් තුනක් සංසර්ග පාරක් දැම්මොත් අපේ ගෑණි හතරවෙනි දවසෙ අලු කෙසෙල් හදනව, ඉතින් කාපන්කො තුන් වේලම. මෙක පෙන්නුවම කන් කඩා වැටෙයි