මරුසිරා;21295898 said:ඔයාගේ හස්බන්ට දරුපල නැත්ද ?![]()
තියනවා අයියේ. තියනවා.

එක්කෙනෙක් මග එන ගමන් තවම. 
මරුසිරා;21295898 said:ඔයාගේ හස්බන්ට දරුපල නැත්ද ?![]()

එක්කෙනෙක් මග එන ගමන් තවම. 
ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත්මරුසිරා;21295898 said:ඔයාගේ හස්බන්ට දරුපල නැත්ද ?![]()

ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත්![]()




ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත්![]()

අනේමන්ද ..
ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත්![]()


හෙනයා;21295919 said:හුටා.. සිරාවට පැටලුනා කියහන්කෝ මුලින්![]()



ඉතින් උඹට තව ෆොටෝ එකක් යවලා ඇඩ්මීන්ට කියලා මේක ඉවරයක් කරන්න පුලුවන් නෙපැටලෙන්න දෙයක් නැහැ හෙනයා අයියේ. මෙයා මගේ ඇවැස්ස නෑනා. ඒත් අපේ පවුල් දෙක තරහයි ඉස්සර ඉදන්ම. ඒත් අපි දෙන්න යාලුවො විදියට හිටියේ. මේ ගෑනි දවසක් මගේම Phone එක ඉල්ලගෙන මගේ Photos දාගත්තා Phone එකට. මම දැනන් හිටියේ නැහැ මෙහෙම දෙයකට කියලා.
අන්තිමට මට කෙනෙක් කිවුවා එලකිරි එකේ ඔයාගේ නම තියන කෙනෙක් ඉන්නවා කියලා. පස්සෙ අහලා බලනකොට මෙයා මුලින් පිලිගත්තේ නැහැ. ඒත් මම ඒ ගැන දැනගත්තු ගමන් මෙයාගේ Husbandට කතා කරලා බැන්නා මෙයාව හදාගන්න කියලා. ඌත් ගම වටේම යන එකෙක්.
ඒත් ගෑනිව හදාගන්න දැනගන්න එපැයි.
මගේම Photo එක පාව්ච්චි කරලා මෙතන අයගේ Post වලට නරක විදියට Comment කරනවාලු. හරිම කැතයි හෙනයා අය්යේ මේ වැඩ නම්.

ඔය මම නෙමේ, කවුරු හරි රිදුන පොන්නයෙක් මගේ ෆොටෝ එක දාන් ඇවිත්![]()
පැටලුනා කියහන්කො...මම ඒත් බැලුව කතාව වෙනස් වගේ..ඉතින් උඹට තව ෆොටෝ එකක් යවලා ඇඩ්මීන්ට කියලා මේක ඉවරයක් කරන්න පුලුවන් නෙ
පොලිසි ගිහින් කියන්න පුළුවන්නෙ
අඩුම ගානේ මගේ නමවත් දාන්න පුළුවන්නේ
ඇයි එහෙම නොකරන්නෙ?
ලොල් බන්, බොරුවක් කරද්දි ගැලපෙන්න කොරපන්![]()
ගෑනියෙක් වෙලාත් ලැජ්ජ නැද්ද ඔය විදියට මේ elakiri එකේ හැසිරෙන්න. 






ඔව් අප්පා පිස්සෙක් ඇවිත් කෑ ගහනවා, මානසික අවුලක් වගෙඅඩෝපැටලුනා කියහන්කො...මම ඒත් බැලුව කතාව වෙනස් වගේ..


මේ අක්කී. මට ඕන එක මම කරගන්නම්.ගෑනියෙක් වෙලාත් ලැජ්ජ නැද්ද ඔය විදියට මේ elakiri එකේ හැසිරෙන්න.
මම දන්න විදියට ඔය විදියට කතා කරන්නේ වේස කමේ යන ගෑනු තමයි. ඒත් මම දන්න තරමින් නම් තාම ගමේ ඔයාගේ ගෙදරට කවුරුවත් එන්නේ නැහැ. ඒකට ඔයාගේ මිනිහා... හම්මේ. අන්න එයාව හදාගන්න.
මේ විදියට මේ elakiri එකේ හැමෝගෙම post වලට ඔයා ජරා විදියට කරන එක නතර කරනකල් මම මේකෙන් යන්නේ නැහැ. ඇඩ්මින් ට අයිතිය තියනවා සාදාරනය අසාදාරනය තේරුම් ගන්න.
ඔයා මෙතන කලින් Register වුනා කියලා ඔයාට අයිතියක් නැහැ මගේ Photo එක පාවිච්චි කරලා මෙතන අයගේ Post වලට ජරා විදියට Comment කරන්න. හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න මගේ Photo එක පාවිච්චි කලා නම් මම මේ පැත්ත පලාතේ එන්නෙ නැහැ. ඒත් ඔයා වගේ ගෑනු මේ මහ පොලවටත් බරක්.![]()
Ape Sudu Akkita Anam manan kiyanna enna epa hode!![]()
Ane Sudu akki ai oya mehema salakanna mata! Oya EK eke innawa kiyala kiwuwe ape nanda. Ithin mamath awa onna oyage support ekata.
Love U sudu akki.![]()

උඹට නම් මානසික ලෙඩක් බන්![]()

අර සමලින්ග්ක ත්‍රෙඩ් එක ඔයා දාපු... ඔව් ඔව් අර ඔයා Elakiri දාපු එක තමයි. අන්න ඒක නම් ඔයාගේ මහත්තයට නියමෙට ගැලපෙනවා. අම්මපා...

http://www.elakiri.com/forum/member.php?u=561682
උබ උබ ගැන හරියටම කිවුවා බන් අක්කේ.අර සමලින්ග්ක ත්‍රෙඩ් එක ඔයා දාපු... ඔව් ඔව් අර ඔයා Elakiri දාපු එක තමයි. අන්න ඒක නම් ඔයාගේ මහත්තයට නියමෙට ගැලපෙනවා. අම්මපා...
![]()






ඔව් Hayper අයියේ. ඕක බොරු මිථ්‍යාවක්! අපෙ හස්බන්ඩ්ට මම සතියකට 4 සැරයක් විතර අලුකෙසෙල් හදලා දෙනවා.




